"ස්පාඤ්ඤ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව පිටුව: ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ ...
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[ස්පාඤ්ඤය]] නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා 320,000,000ක් වහරන බසකි. ලොව වැඩියෙන්ම වහරනු ලබන භාෂාවලින් සිව් වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට [[බ්‍රසීලය]] හැර මුළු දකුණු හා [[මධ්‍යම ඇමරිකාව]] සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ [[මෙක්සිකෝ]]වෙහිය. [[ඉන්දු යුරෝපීය]] භාෂා පවුලේ [[රොමැන්ස්]] ගණයට අයත් බසකි.

[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]

19:07, 31 ජනවාරි 2009 තෙක් සංශෝධනය

ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා 320,000,000ක් වහරන බසකි. ලොව වැඩියෙන්ම වහරනු ලබන භාෂාවලින් සිව් වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමැන්ස් ගණයට අයත් බසකි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්පාඤ්ඤ_භාෂාව&oldid=50409" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි