"ඇල්ගොරිතම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
|||
10 පේළිය: | 10 පේළිය: | ||
== විධිමත් කිරීම == |
== විධිමත් කිරීම == |
||
පරිගණක දත්ත සැකසීමට ඇල්ගොරිතම අත්‍යවශ්‍ය වේ. බොහෝ පරිගණක වැඩසටහන් වල පරිගණකයක් ඉටු කළ යුතු නිශ්චිත උපදෙස් විස්තර කරනුයේ ඇල්ගොරිතම භාවිතයෙනි. |
|||
== ඇල්ගොරිතම ප්‍රකාශ කිරීම == |
== ඇල්ගොරිතම ප්‍රකාශ කිරීම == |
||
ඇල්ගොරිතම ප්‍රකාශ කිරීම පහත පරිදි පිළිගත් මට්ටම් තුනකට වර්ග කළ හැක. |
|||
# ඉහළ මට්ටමේ විස්තරීකරණය |
|||
# ක්‍රියාත්මක කිරීම විස්තරීකරණය |
|||
# විධිමත් විස්තරීකරණය |
|||
== නිර්මාණය කිරීම == |
== නිර්මාණය කිරීම == |
||
ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි. |
10:53, 25 දෙසැම්බර් 2021 තෙක් සංශෝධනය
ගණිතය හෝ පරිගණක විද්‍යාවේදී,
"ඇල්ගොරිතමයක් යනු නිශ්චිත ගැටළු පන්තියක් විසඳීමට හෝ ගණනය කිරීමක් සිදු කිරීමට සාමාන්‍යයෙන් භාවිතා වන හොඳින් අර්ථ දක්වා ඇති උපදෙස්වල සීමිත අනුපිළිවෙලකි."
ඇල්ගොරිතම් ගණනය කිරීම්, දත්ත සැකසීම, ස්වයංක්‍රීය තර්කනය, ස්වයංක්‍රීය තීරණ ගැනීම සඳහා භාවිතා වේ.
ඉතිහාසය
අවිධිමත් අර්ථ දැක්වීම
විධිමත් කිරීම
පරිගණක දත්ත සැකසීමට ඇල්ගොරිතම අත්‍යවශ්‍ය වේ. බොහෝ පරිගණක වැඩසටහන් වල පරිගණකයක් ඉටු කළ යුතු නිශ්චිත උපදෙස් විස්තර කරනුයේ ඇල්ගොරිතම භාවිතයෙනි.
ඇල්ගොරිතම ප්‍රකාශ කිරීම
ඇල්ගොරිතම ප්‍රකාශ කිරීම පහත පරිදි පිළිගත් මට්ටම් තුනකට වර්ග කළ හැක.
- ඉහළ මට්ටමේ විස්තරීකරණය
- ක්‍රියාත්මක කිරීම විස්තරීකරණය
- විධිමත් විස්තරීකරණය
නිර්මාණය කිරීම
ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි.