"බ්රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
8 පේළිය: | 8 පේළිය: | ||
| Devanagari = ब्रह्मा |
| Devanagari = ब्रह्मा |
||
| Sanskrit_transliteration = {{IAST|Brahmā}} |
| Sanskrit_transliteration = {{IAST|Brahmā}} |
||
| affiliation = [[ |
| affiliation = [[ත්රීමූර්ති]], [[දේව (හින්දු ආගම)|දේව]] |
||
| deity_of = මැවුම්කාර දෙවි |
| deity_of = මැවුම්කාර දෙවි |
||
| abode = [[මේරු පර්වතය|මේරු පර්වතයේ]] [[බ්රහ්මපුර]] |
| abode = [[මේරු පර්වතය|මේරු පර්වතයේ]] [[බ්රහ්මපුර]] |
||
25 පේළිය: | 25 පේළිය: | ||
බ්රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත්රයට අධිපති [[සරස්වතී]] දේවියයි. බ්රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ. |
බ්රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත්රයට අධිපති [[සරස්වතී]] දේවියයි. බ්රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ. |
||
== සටහන් == |
== සටහන් == |
15:05, 11 දෙසැම්බර් 2021 වන විට නවතම සංශෝධනය
බ්රහ්ම | |
---|---|
මැවුම්කාර දෙවි | |
දේවනාගරී | ब्रह्मा |
සංස්කෘත පරිවර්තනය | Brahmā |
අනුබැඳිය | ත්රීමූර්ති, දේව |
වාසභවනය | මේරු පර්වතයේ බ්රහ්මපුර |
ආයුධය | බ්රහ්මාස්ත්ර, බ්රහ්මශීර්ෂ අස්ත්ර, බ්රහ්මණ්ඩ අස්ත්ර |
සංකේත | නෙළුම |
වල්ලභයන් | සරස්වතී සහ ගායත්රී |
වාහනය | හංසයා |
ලිපි මාලාවක කොටසක් වන |
හින්දු ආගම |
---|
බ්රහ්ම (සැකිල්ල:-en; සංස්කෘත: ब्रह्मा, IAST: Brahmā) හින්දු ත්රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.[1] ත්රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.
මෙහි දැක්වෙන බ්රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ්රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ්රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ්රහ්මන් වේ.
බ්රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත්රයට අධිපති සරස්වතී දේවියයි. බ්රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.
සටහන්[සංස්කරණය]
- ↑ Charles Russell Coulter; Patricia Turner (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 240. ISBN 978-1-135-96397-2., Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."