"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංගිරිසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංග්‍රීසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

10:54, 11 ජනවාරි 2009 තෙක් සංශෝධනය

(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය. යුරෝපයට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

"https://si.wikipedia.org/w/index.php?title=එක්සත්_රාජධානිය&oldid=48707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි