"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
නව පිටුව: (The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත ... |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත |
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංගිරිසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ. |
10:13, 11 ජනවාරි 2009 තෙක් සංශෝධනය
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: මහා බ්රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය. යුරෝපයට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංගිරිසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.