"ද්වාරය:ගණිතය/විශේෂාංග ලිපිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
this is not the B-T paradox
No edit summary
1 පේළිය: 1 පේළිය:
<noinclude>{{../Header}}</noinclude>
<noinclude>{{../Header}}</noinclude>
{{Portal:Mathematics/Feature article|img=Circle-trig6.svg|img-cap=The trigonometric functions|img-cred=[[User:Stevenj|Steven G. Johnson]]|more=ත්‍රිකෝණමිතික ශ්‍රිත|desc=[[ගණිතය|ගණිතයේදී]], '''[[ත්‍රිකෝණමිතික ශ්‍රිත]]''' ('''වෘත්තාකාර ශ්‍රිත''' ලෙසද හැඳින්වේ) යනු [[කෝණය|කෝණයක]] [[ශ්‍රිතය (ගණිතය)|ශ්‍රිත]] වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ, කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත‍ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.මේම ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට ගණිතයේ වැදගත් තැනැක් හිමි වෙයි.
{{Portal:Mathematics/Feature article|img=Circle-trig6.svg|img-cap=The trigonometric functions|img-cred=[[User:Stevenj|Steven G. Johnson]]|more=ත්‍රිකෝණමිතික ශ්‍රිත|desc=[[ගණිතය|ගණිතයේදී]], '''[[ත්‍රිකෝණමිතික ශ්‍රිත]]''' ('''වෘත්තාකාර ශ්‍රිත''' ලෙසද හැඳින්වේ) යනු [[කෝණය|කෝණයක]] [[ශ්‍රිතය (ගණිතය)|ශ්‍රිත]] වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ [https://www.neonics.co.th/], කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත‍ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.මේම ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට ගණිතයේ වැදගත් තැනැක් හිමි වෙයි .
|class={{{class}}}}}
|class={{{class}}}}}
<noinclude>{{../Footer}}</noinclude>
<noinclude>{{../Footer}}</noinclude>

03:39, 26 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය



තෝරාගත් ලිපිය විශේෂාංග ලිපිය

The trigonometric functions
Image credit: Steven G. Johnson

ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත (වෘත්තාකාර ශ්‍රිත ලෙසද හැඳින්වේ) යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ [1], කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත‍ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.මේම ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට ගණිතයේ වැදගත් තැනැක් හිමි වෙයි .

View all selected articles Read More...