"රේඛා චිත්‍රපට නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
1,101 පේළිය: 1,101 පේළිය:
|}
|}


==ව්‍යායාම වීඩියෝ==
==Exercise video==
{| class="wikitable sortable plainrowheaders"
{| class="wikitable sortable plainrowheaders"
|- style="background:#ccc; text-align:center;"
|- style="background:#ccc; text-align:center;"
! scope="col"| Year
! scope="col"| වර්ෂය
! scope="col"| Title
! scope="col"| තේමාව
! scope="col" class="unsortable" | Notes
! scope="col" class="unsortable" | සටහන්
! scope="col" class="unsortable" | {{Abbr|Ref(s)|References}}
! scope="col" class="unsortable" | {{Abbr|ආශ්‍රේ|ආශ්‍රේයයන්}}
|-
|-
|1983
|1983
! scope="row"|''Rekha's Mind and Body Temple''
! scope="row"|''රේඛා'ස් මයින්ඩ් ඇන්ස් බොඩි ටෙම්පල්''
|
|
| style="text-align: center;" |{{sfn|Munshi|2004|p=168}}
| style="text-align: center;" |{{sfn|Munshi|2004|p=168}}

17:47, 17 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය

කැමරාව දෙස බලාසිටින රේඛාගේ ඡායාරූපයක්
රේඛා 2008 ස්ක්‍රීන් සම්මාන උළෙලේ දී

රේඛා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල රංගනය නිසා කීර්තියට පත් භාරතීය නිළියක වන අතර,[1] ඇය භාරතීය සිනමාවේ විශිෂ්ටතම නිළියන්ගෙන් අයකු ලෙස සැළකේ.[2] ඇය ළමා නිළියක ලෙසින් මුල්වරට ඉම්ටි ගුට්ටු (1958) සහ රංගුලා රත්නම් (1966) යන තෙලිඟු චිත්‍රපට දෙකෙහි චරිත නිරූපණය කළා ය.[3][4] නමුත් ප්‍රධාන නිළියක ලෙසින් ඇගේ රංගන දිවිය ඇරඹුණේ 1969 කන්නඩ චිත්‍රපටයක් වූ ඔපරේෂන් ජැක්පොට් නල්ලි සී.අයි.ඩී 999 තුළිනි. එම වර්ෂයේම ඇය සිය ප්‍රථම හින්දි චිත්‍රපටය වූ අංජානා සෆර් හි චරිත නිරූපණය කළත්, වාරණ ගැටලු නිසා එය තිරගත වීම වසර දහයකින් ප්‍රමාද විය.[lower-alpha 1] ඇගේ ප්‍රථම තිරගත වූ හින්දි චිත්‍රපටය වන සාවන් භාදෝන් (1970) සාර්ථකත්වයට පත්වීම ඇයට ඉමහත් වාසියක් විය.[6] අනතුරුව ඇය රාම්පූර් කා ලක්ෂ්මණ් (1972), කහානී කිස්මත් කී (1973), සහ ප්‍රාණ් ජායේ පර් වචන් නා ජායේ (1974) යන චිත්‍රපටවල රංගනයෙහි යෙදුණ ද,[7] ඇගේ රංගනය වෙනුවෙන් ඇයට පැසසුම් හිමිවූයේ අල්ප වශයෙනි. එසේම ඇගේ මුහුණුවර සහ තරබාරු ස්වභාවය පිළිබඳ දෝෂාරෝපණය එල්ල විය.[1] රේඛා දැඩි කැපවීමකින් යුතුව සිය රංගනය මෙන්ම පෙනුම ද ඔප්නංවා ගන්නට සමත් වූයේ හින්දි භාෂාව ද ප්‍රගුණ කරමිනි.[8][9] 1976 නාට්‍යයක් වූ දෝ අංජානේ ප්‍රේක්ෂකාදරයට ලක්වූ අතර,[10] ඝාර් චිත්‍රපටයේ ලිංගික අතවරයට ලක්වන තරුණිය සහ මුකද්දර් කා සිකන්දර් (1978) චිත්‍රපටයේ අබිසරුලියක ලෙසින් ඇය කළ රංගනය විචාරක පැසසුමට ලක්වූයේ ඇගේ රංගන දිවියේ වඩාත් සාර්ථකම අවධියේ ආරම්භය සනිටුහන් කරමිනි.[6][11]

1980 දශකයේ සහ 1990 දශකයේ මුල් කාලයේ ඇය හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සැළකිණි.[12] ඛුබ්සූරත් (1980) හි ඇය කළ රංගනය වෙනුවෙන් ඇයට ප්‍රථම හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.[13] එසේම බසේරා (1981), සිල්සිලා (1981), ඒක් හී භූල් (1981), ජීවන් ධාරා (1982), සහ අගර් තුම් නා හෝතේ (1983) වැනි සාර්ථක චිත්‍රපට රැසකට ද ඇය සිය දායකත්වය ලබාදුන්නා ය.[7] මෙම කාලයේ ඇය නව-නූතනවාදී කලාත්මක චිත්‍රපට ධාරාවක් වූ සමාන්තර සිනමාව කෙරෙහි ද නැඹුරු වූවා ය.[2] එම චිත්‍රපට අතරට කලියුග් (1981), උම්රාඕ ජාන් (1981), විජේතා (1982), උත්සව් (1984), සහ ඉජාසත් (1987) වැනි චිත්‍රපට අයත් වේ. උම්රාඕ ජාන් තුළ එකී නාමය සහිත නාට්‍යාංගනාවගේ චරිතය වෙනුවෙන් ඇයට හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි විය.[14][15] එසේම මෙම කාලය තුළ ඇය හඬකැවීම් සහ පිළිවැයුම් ගායන කිහිපයකට ද සම්බන්ධ වූවා ය.[16] ආහාර පාලනය සහ යෝග ක්‍රම අනුගමනය තුළින් සිය ස්වරූපය වෙනස්කරගන්නට සමත් වූයේ යැයි පැවසෙන ඇය රේඛා'ස් මයින්ඩ් ඇන්ඩ් බොඩි ටෙම්පල් (1983) නමින් ව්‍යායාම වීඩියෝවක් ද නිර්මාණය කළා ය.[17] දශකයේ මැද භාගයේ දී කිසියම් පසුබෑමක් දක්නට ලැබුණ ද, ඛූන් භාරී මාන්ග්,[18][7] වැනි ස්ත්‍රී-කේන්ද්‍රීය පළිගැනීම් නිරූපිත රේඛා රංගනයෙහි යෙදුණු චිත්‍රපට[19] තුළින් ඇයට දෙවන වරටත් හොඳම නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.[13][12]

අනතුරුව එළැඹි දශක තුළ ඇයගේ දායකත්වය තරමක් අඩු ය. 1990 දශකයේ මුල් කාලයේ නිර්මාණය වූ ඇගේ චිත්‍රපට බොහෝමයක් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයට ලක්නොවිණි.[20] ඛූන් භාරී මාන්ග් චිත්‍රපටයෙහි ඇය රඟපෑ චරිතයට සමාන තවත් චරිත ගණනාවකට ඇය ඉන් අනතුරුව දායකත්වය සැපයූ නමුත් ඒව එතරම් සාර්ථක නොවිණි. නමුත් ඵූල් බානේ අංගරේ (1991) චිත්‍රපටය සැළකිය යුතු සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.[21] 1996 දී, ඇය සිය තෙවන ෆිල්ම්ෆෙයාර් සම්මානය වූ හොඳම සහාය නිළිය ප්‍රවර්ගයෙන් සම්මාන හිමිකරගත්තේ ඛිලාඩියොන් කා ඛිලාඩි (1996) චිත්‍රපටයේ ඇය නිරූපණය කළ පාතාල මැරවරියකගේ චරිතය නිසාවෙනි. මෙම චිත්‍රපටය එම වර්ෂයේ ඉහළම ආදායමක් ලද හින්දී චිත්‍රපට අතුරින් එකකි.[13][22] අනතුරුව ඇය ආන්දෝලනාත්මක චිත්‍රපට දෙකකම චරිත නිරූපණය කළා ය: එහි දී ඇය කාම සූත්‍ර: අ ටේල් ඔෆ් ලව් (1996) චිත්‍රපටයේ කාම සූත්‍ර ආචාරිනියක ලෙස සහ ආස්ථා: ඉන් ද ප්‍රිසන් ඔෆ් ස්ප්‍රිං (1997) චිත්‍රපටයේ වේශ්‍යා වෘත්තියෙහි යෙදෙන ගෘහණියක ලෙස ඇය නිරූපණය කළ චරිත විචාරක පැසසුමට ලක්වුවත්, මහජන විවේචනයන්ට බඳුන් විය. 2000 දශකයේ දී, සුබෙයිදා සහ ලජ්ජා චිත්‍රපටවල ඇය නිරූපණය කළ සහාය චරිත ප්‍රශංසාවන්ට භාජනය විය.[13] අනතුරුව මාතෘ චරිත නිරූපණයට පිවිසි ඇය කොයි... මිල් ගයා (2003) සහ එහි දෙවැන්න වූ ක්‍රිෂ් (2006) චිත්‍රපටවල මවගේ චරිත නිරූපණය කළා ය. බච්කේ රෙහ්නා රේ බාබා (2005) සහ කුඩියෝන් කා හේ සමානා (2006) යන ප්‍රහසන චිත්‍රපටවල ඇය කළ රංගනය විචාරක අප්‍රසාදයට ලක්වුව ද,[23] යාත්‍රා (2006) චිත්‍රපටයේ ඇගේ සහාය රංගනය පැසසුම් ලැබී ය.[24][25] ඉන් අනතුරුව ඇය සිනමා ක්ෂේත්‍රයෙන් දීර්ඝ විරාමයක් ලබා සිටි නමුත්, ඒ අතරතුර සාදියාන් (2010) සහ සුපර් නානි (2014) යන චිත්‍රපට සඳහා දායක වී තිබේ.[26][27]

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය අධ්‍යක්ෂක සටහන් ආශ්‍රේ
1958 ඉන්ටි ගුට්ටු  — වේදාන්තම් රාඝවයියා තෙලිඟු චිත්‍රපටය (ළමා නිළියක ලෙස) [3]
1966 රංගුලා රත්නම්  — බී. එන්. ‍රෙඩ්ඩි තෙලිඟු චිත්‍රපටය (ළමා නිළියක ලෙස) [28]
1969 ඔපරේෂන් ජැක්පොට් නල්ලි සී.අයි.ඩී 999 Mona දොරෛ–භවාන් කන්නඩ චිත්‍රපටය (ප්‍රථම ප්‍රධාන චරිතය) [29]
1970 Sawan Bhadon චන්දා [6]
Amma Kosam ගීතා තෙලිඟු චිත්‍රපටය [30]
1971 Haseenon Ka Devata සුනීතා/චබිලි [31]
Elaan Mala Mehta/Mary [32]
Dost Aur Dushman Special appearance [33]
1972 Zameen Aasmaan Kalpana [34]
Sazaa Special appearance [35]
Gora Aur Kala Phoolwa [36]
Gaon Hamara Shaher Tumhara Parvati "Paro" [37]
Ek Bechara Kavitha [38]
Do Yaar [39]
Double Cross Rekha [39]
Raampur Ka Lakshman Rekha Choudhury [40]
1973 Mehmaan Sheela [39]
Khoon Khoon [41]
Keemat Sudha [40]
Kashmakash [39]
Kahani Kismat Ki Rekha [40]
Dharma Mrs. Asha Singh [42]
Barkha Bahar [39]
Anokhi Ada Neeta Gupta [43]
Namak Haraam Shyama [44]
1974 Woh Main Nahin Anjali [45]
ප්‍රාණ් ජායේ පර් වචන් නා ජායේ ජන්නියා/ශීතල් [46]
හවාස් Guest appearance in the song "Aao Yaaro Gao" [47]
Duniya Ka Mela [48]
Do Aankhen [39]
1975 Zorro Zorro [49]
Kahte Hain Mujhko Raja Rina [50]
Dafaa 302 [51]
ධර්මාත්ම අනූ [52]
[53]
ආක්‍රමණ් ශීතල් [54]
Dharam Karam බසන්තී [55]
1976 Suntan Sarita [39]
Khalifa රේඛා [39]
Kabeela Shobha [39]
Do Anjaane Rekha Roy/Sunita Devi [56]
Aaj Ka Mahaatma Mala [57]
නාගින් සුනීතා [58]
1977 Saal Solvan Chadya Wedding entertainer [39]
Ram Bharose Kiran [59]
Kachcha Chor Asha [60]
Farishta Ya Qatil [60]
Ek Hi Raasta [60]
Dildaar Lata [61]
Chakkar Pe Chakkar Shila Sahini [61]
අලාප් Radha Kumari (Radhiya) [62]
Aap Ki Khatir Sarita [61]
Immaan Dharam Durga [62]
Khoon Pasina Chanda [62]
Palkon Ki Chhaon Mein Dancer Guest appearance [39]
1978 Saawan Ke Geet [39]
Ram Kasam [39]
Rahu Ketu Tulsi [60]
Parmatma Deepa [39]
Muqaddar [39]
Karmayogi Rekha [39]
Bhola Bhala Champa [39]
Aakhri Daku
Ganga Ki Saugandh Dhaniya
Ghar Aarti Chandra Nomination, Filmfare Best Actress Award
Kasme Vaade Dancer Guest appearance
Do Musafir Bijli
Muqaddar Ka Sikander Zohrabai Nominated—Filmfare Best Supporting Actress Award
1979 Muqabla Qawwali singer
Mr. Natwarlal Shanno
Jaani Dushman Champa
Prem Bandhan Mahua
කර්තව්‍ය නීතා
Suhaag Basanti
Do Shikaari Sunita
Ahinsa Radha
ගෝල් මාල් Herself Guest appearance
Naya Bakra Qawwali singer Guest appearance
1980 Ram Balram Shobha
Maang Bharo Sajana Radha
Khubsoorat Manju Dayal Winner, Filmfare Best Actress Award
Judaai Gauri Singh/Gauri S. Verma Nomination, Filmfare Best Actress Award
Kali Ghata Rekha/Rashmi Double role
Jyoti Bane Jwala Courtesan Special appearance
Jal Mahal Namita / Gayatri Devi / Rekha
Agreement Mala Mathur
Neeyat Rekha
Aanchal Tulsi
1981 උම්රාඕ ජාන් අමීරන්/උම්රාඕ ජාන් ජයග්‍රාහිකාව, හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය
Saajan Ki Saheli Moon-Moon Dhawan
Chehre Pe Chehra Daisy
Kalyug Supriya
Mangalsutra Gayatri B. Prasad
Khoon Aur Paani Champa
Daasi Tara
Silsila Chandni
Baseraa Purnima Kohli aka Nima
Ghungroo Ki Awaaz Kajal/Kiran Gomes/Rani
Ek Hi Bhool Sadhana Srivastav
Chashme Buddoor Herself Cameo appearance
1982 Vijeta Neelima
Mehndi Rang Layegi
Ghazab Jamuna
Jeevan Dhaara Sangeeta Shrivastav Nomination, Filmfare Best Actress Award
Raaste Pyar Ke Gauri
Apna Bana Lo Roopadevi
Deedar-E-Yaar Husna
1983 Prem Tapasya Bela
Nishaan Rita
Film Hi Film Special appearance
Mujhe Insaaf Chahiye Shakuntala Nomination, Filmfare Best Supporting Actress Award
Agar Tum Na Hote Purnima Mehra / Radha Bedi
1984 Bindiya Chamkegi Radha
Maati Maangey Khoon Shyamlee (Courtesan)
Asha Jyoti Asha
Baazi Asha
Zameen Aasmaan
උත්සව් වසන්තසේනා
Jhutha Sach Alka
Paan Khaye Saiyan Hamaar Courtesan 'Dil De Be Na Ham'
1985 Ram Tere Kitne Nam Mrs. Radha Aloknath Gupta
Faasle Maya
Jhoothi Kalpana Srivastav
1986 Sadaa Suhagan Laxmi
Musafir
Insaaf Ki Awaaz Inspector Jhansi Rani
Jaal Amita S. Singh / Meenabai
Locket Shalu
Janbaaz item number Special appearance in the song "Pyaar Do Pyaar Lo"
1987 Pyar Ki Jeet Soni
Ijaazat Sudha
Apne Apne Sharda R. Kapoor
Sansar Uma V. Sharma
Jaan Hatheli Pe
Khazana Anita Mathur
1988 Soorma Bhopali Drunk Woman Special appearance
Khoon Bhari Maang Aarti Verma/Jyoti Winner, Filmfare Best Actress Award
Ek Naya Rishta Aarti Saxena
Biwi Ho To Aisi Shalu Mehra
1989 Kasam Suhaag Ki
Clerk Mrs. Sneh Kapoor
Souten Ki Beti Radha S. Verma
Ladaai Shakuntala Verma
Bhrashtachar Bhavani
Bahurani Madhuri/Malti Chaudhary
1990 Sheshnaag Champa
Mera Pati Sirf Mera Hai Sharda Dayal Sharma
Azaad Desh Ke Gulam Bharti Bhandari
Amiri Garibi Sona
Aag Ka Darya
1991 Yeh Aag Kab Bujhegi
Phool Bane Angaray Namrata Singh Nomination, Filmfare Best Actress Award
1992 Insaaf Ki Devi Sadhana S. Verma
1993 Geetanjali Anjali Mehra/Geeta S. Bhardwaj
1994 Madam X Madam X / Sonu Double role
1995 Nishana
Ab Insaf Hoga Jankidevi Prasad
1996 Aurat Aurat Aurat Sita Vajpai
Khiladiyon Ka Khiladi Maya Winner, Filmfare Best Supporting Actress Award
කාම සූත්‍ර: අ ටේල් ඔෆ් ලව් රාස දේවී, කාම සූත්‍ර ආචාරිණිය
1997 Aastha: In the Prison of Spring Mansi
Udaan Varsha Sahay
1998 Qila Yamini
1999 Mother Asha Britannia
2000 Bulandi Lakshmi
2001 Zubeidaa Maharani Mandira Devi
Censor Ms. Shrivastav (Censor Board Member)
Mujhe Meri Biwi Se Bachaao Kamini Mathur
ලජ්ජා රාම්දුලාරී නිර්දේශය, ෆිල්ම්ෆෙයාර් හොඳම සහාය නිළිය සම්මානය
2002 Dil Hai Tumhaara Saritaji
2003 Bhoot Sarita
Koi... Mil Gaya Sonia Mehra Nomination, Filmfare Best Supporting Actress Award
2005 Bachke Rehna
Re Baba
Rukmini/Richa/Gurpreet
පරිණීතා සමාජශාලා ගායිකාව "කේසී පහේලි සින්දගානී" ගීතයේ විශේෂ නිරූපණය
2006 Kudiyon Ka Hai Zamana Mayuri
Krrish Sonia S. Mehra Nomination, Filmfare Best Supporting Actress Award
2007 Yatra Lajwanti
Om Shanti Om Special appearance
2010 Sadiyaan Amrit
2013 Krrish 3 Sonia Mehra
2014 Super Nani Bharti Bhatia
2015 Shamitabh Herself
2018 Yamla Pagla Deewana: Phir Se Special appearance in the song "Rafta Rafta Medley"

හඬකැවීම්

වර්ෂය තේමාව චරිතය නිළිය Notes ආශ්‍රේ
1986 ආඛ්රී රාස්තා විනීතා භාට්නගර් ශ්‍රීදේවී [63]
1988 වාරිස් පරම්ජීට්ජ් "පරෝ" ස්මිතා පටිල් [64]
1999 සූර්යවංශම් ශාර්දා, රාධා ජයසුධා, සෞන්දර්යා [65]

පිළිවැයුම් ගායනය

වර්ෂය චිත්‍රපටය ගීතය සංගීත අධ්‍යක්ෂක සටහන් ආශ්‍රේ
1980 ඛුබ්සූරත් "කායිදා කායිදා" ආර්. ඩී. බර්මන්
1983 අගර් තුම් නා හෝතේ "කල් තෝ සන්ඩේ කී ඡූටී" ආර්. ඩී. බර්මන්
1983 ඒක් නායා රිෂ්තා "එහ්සාස් කා සෝදා හේ" ඛයියාම්

ව්‍යායාම වීඩියෝ

වර්ෂය තේමාව සටහන් ආශ්‍රේ
1983 රේඛා'ස් මයින්ඩ් ඇන්ස් බොඩි ටෙම්පල් [17]

මේවාත් බලන්න

පාදක සටහන්

  1. The film released in 1979 under a different title, Do Shikaari.[5]

ආශ්‍රේයයන්

  1. 1.0 1.1 Ganti 2004, පිටු අංකය: 132.
  2. 2.0 2.1 Gulzar, Nihalani & Chatterjee 2003, පිටු අංකය: 614.
  3. 3.0 3.1 Kavirayani, Suresh (19 November 2019). "'Sridevi brought me here'". Deccan Chronicle (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 20 February 2021.
  4. Guy, Randor (28 November 2008). "Tale of a celluloid poet". The Hindu. 2 December 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2021.
  5. Usman 2016, පිටු අංකය: 46.
  6. 6.0 6.1 6.2 Ganti 2004, පිටු අංකය: 133.
  7. 7.0 7.1 7.2 Raheja, Dinesh (17 May 2003). "Rekha: The divine diva". Rediff.com. සම්ප්‍රවේශය 26 November 2020.
  8. Mohamed, Khalid (June 2002). "Love, anger, the works!". Filmfare. 25 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 November 2020.
  9. Usman 2016, පිටු අංකය: 89–90.
  10. Usman 2016, පිටු අංකය: 86.
  11. Usman 2016, පිටු අංකය: 100–102.
  12. 12.0 12.1 Bumiller 1991, පිටු අංකය: 185.
  13. 13.0 13.1 13.2 13.3 Gupta, Rachit (10 October 2018). "Rekha's top 20 roles". Filmfare (ඉංග්‍රීසි බසින්). The Times Group. සම්ප්‍රවේශය 26 November 2020.
  14. Prasad, Shishir; Ramnath, N.S; Mitter, Sohini (27 April 2013). "25 Greatest Acting Performances of Indian Cinema". Forbes India. Network 18. සම්ප්‍රවේශය 26 November 2020.
  15. "29th National Film Awards" (PDF). iffi.nic.in. Directorate of Film Festivals. 1982. p. 62. 21 July 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 November 2020.
  16. Chaudhuri 2014, පිටු අංකය: 425.
  17. 17.0 17.1 Munshi 2004, පිටු අංකය: 168.
  18. Usman 2016, පිටු අංකය: 166–167.
  19. Rahman, M. (15 July 1988). "Hindi films: On screen, it is no longer men alone who is spilling blood". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 November 2020.
  20. Usman 2016, පිටු අංකය: 184.
  21. "Box Office 1991". Box Office India. 2 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 November 2020.
  22. "Box Office 1996". Box Office India. 2 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 November 2020.
  23. Usman 2016, පිටු අංකය: 191.
  24. Mohamed, Khalid (4 May 2007). "Review: Yatra". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 25 November 2020.
  25. Gupta, Shubhra (1 November 2007). "Yatra". The Indian Express. සම්ප්‍රවේශය 26 November 2020.
  26. "From Aishwarya Rai to Rekha: the Bollywood comeback brigade". Hindustan Times. 28 April 2014. සම්ප්‍රවේශය 27 November 2020.{{cite news}}: CS1 maint: url-status (link)
  27. Chopra, Anupama (31 October 2014). "Super Nani Movie Review". Film Companion. සම්ප්‍රවේශය 27 November 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  28. Usman 2016, පිටු අංකය: 34.
  29. Nathan, Archana (10 October 2017). "Rekha before Bollywood: A gawky teenager, a Bond girl". Scroll.in. සම්ප්‍රවේශය 29 November 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  30. "Want to return to Tollywood: Rekha". The New Indian Express. 18 November 2019. සම්ප්‍රවේශය 27 November 2020.
  31. Usman 2016, පිටු අංකය: 47.
  32. Usman 2016, පිටු අංකය: 64.
  33. Dost Aur Dushman (motion picture) (හින්දි බසින්). Shiv Paras Productions. 1971.
  34. "Zameen Aasman (1972)". Bollywood Hungama. සම්ප්‍රවේශය 16 December 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  35. Sazaa (motion picture) (හින්දි බසින්). Kapur Films. 1972.
  36. "Gora Aur Kala (1972)". Bollywood Hungama. සම්ප්‍රවේශය 16 December 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  37. "Gaon Hamara Shehar Tumhara". The Illustrated Weekly of India. The Times Group. 98 (4): 21. 1977.
  38. Usman 2016, පිටු අංකය: 65.
  39. 39.00 39.01 39.02 39.03 39.04 39.05 39.06 39.07 39.08 39.09 39.10 39.11 39.12 39.13 39.14 39.15 39.16 Rajadhyaksha & Willemen 1999, පිටු අංකය: 186.
  40. 40.0 40.1 40.2 Usman 2016, පිටු අංකය: 72.
  41. Ramachandran, T. M. (1973). "Khoon Khoon: What a murder!". Film World. 9: 43.
  42. Kohli, Suresh (2 May 2013). "Dharma (1973)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  43. "Anokhi Ada (1973)". The Hindu. 15 September 2016. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  44. Lokapally, Vijay (26 June 2014). "Namak Haraam (1973)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  45. Lokapally, Vijay (15 October 2015). "Woh Main Nahin (1974)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  46. "Film: Pran Jaye Par Vachan Na Jaye". Shankar's Weekly. 26 (2): 22. 1973.
  47. Usman 2016, පිටු අංකය: 121.
  48. Bahar, Barkha (29 September 1974). "Film: Duniya Ka Mela". Shankar's Weekly. 27 (2–26): 22. සම්ප්‍රවේශය 20 February 2021.
  49. "Desi superheroes of Bollywood". The Times of India. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  50. Mehta, Rita K., ed. (1990). ""Nana is a very sensitive issue". Cine Blitz. Blitz Publications: 124.
  51. Usman 2016, පිටු අංකය: 82.
  52. Kohli, Suresh (17 January 2013). "Dharmatma (1975)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  53. Usman 2016, පිටු අංකය: 74.
  54. Kumar, Anuj (29 June 2017). "Aakraman (1975)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  55. Salam, Ziya Us (18 February 2016). "Dharam Karam (1975)". The Hindu. සම්ප්‍රවේශය 20 February 2021.{{cite news}}: CS1 maint: url-status (link)
  56. Usman 2016, පිටු අංකය: 81.
  57. "Aaj Ka Mahaatma (1976)". British Film Institute. සම්ප්‍රවේශය 20 February 2021.{{cite web}}: CS1 maint: url-status (link)
  58. "Nagin". The Illustrated Weekly of India. The Times Group. 97: 35. 15 February 1976.
  59. "Ram Bhorose (1977)". British Film Institute. සම්ප්‍රවේශය 20 February 2021.{{cite web}}: CS1 maint: url-status (link)
  60. 60.0 60.1 60.2 60.3 Usman 2016, පිටු අංකය: 97.
  61. 61.0 61.1 61.2 Usman 2016, පිටු අංකය: 94.
  62. 62.0 62.1 62.2 Usman 2016, පිටු අංකය: 92.
  63. Bhattarcharya, Roshmilla (17 September 2014). "Rekha's Big B connection". Bangalore Mirror. සම්ප්‍රවේශය 29 November 2020.{{cite news}}: CS1 maint: url-status (link)
  64. Somaaya, Bhawana (24 November 2000). "The highs and lows – a recollection". The Hindu. The Hindu Group. 1 January 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  65. "(unknown title)". Cine Blitz. Blitz Publications. 25 (2): 14. September–December 1999.

ග්‍රන්ථාවලිය