"පොල් පොට්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Copyright violation; see Commons:Licensing, හේතුව ලෙස දක්වා Ellin Beltz විසින් Polpot.jpg ගොනුව මකාදමා ඇත.
2 පේළිය: 2 පේළිය:
{{තොරතුරුකොටුව අගමැති
{{තොරතුරුකොටුව අගමැති
|name = පොල් පොට්
|name = පොල් පොට්
|image = Polpot.jpg
|image =
|imagesize =
|imagesize =
|caption = 1978දී පොල් පොට්
|caption = 1978දී පොල් පොට්

06:34, 4 මාර්තු 2021 තෙක් සංශෝධනය

කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්
තනතුර දරමින්
පෙබරවාරි 1963 – 1981 (පක්ෂය විසුරුවා හැරිණි)
Deputyනුවෝන් චියා (උප-ලේකම් වශයෙන්)
පූර්වප්‍රාප්තිකයාටූ සමවුත්
අනුප්‍රාප්තිකයාකිසිවෙක් නැත (පක්ෂය විසුරුවා හැරිණි)
ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජයේ අගමැති
තනතුර දරමින්
17 අප්‍රේල් 1975 – 27 සැප්තැම්බර් 1976
ජනාධිපතිවරයාකියු සම්පන්
පූර්වප්‍රාප්තිකයාකියු සම්පන්
අනුප්‍රාප්තිකයානුවෝන් චියා
තනතුර දරමින්
25 ඔක්තොම්බර් 1976 – ජනවාරි 7, 1979
ජනාධිපතිවරයාකියු සම්පන්
පූර්වප්‍රාප්තිකයානුවෝන් චියා
අනුප්‍රාප්තිකයාපෙන් සෝවන්
පුද්ගලික තොරතුරු
උපත19 මැයි 1925(1925-05-19)[1][2]
කම්පොං තොම් පළාත, ප්‍රංශ ඉන්දුචීනය
විපත15 April 1998(1998-04-15) (වයස 72)
අන්ලොං වෙං, කාම්බෝජ රාජධානිය
දේශපාලන පක්ෂයකම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂය
කලත්‍රයා1) කියු පොන්නරි (දික්කසාද.)
2) සියා සොං

පොල් පොට් (උපතේදී නම සලොත් සාර් (කමේය: ប៉ុល ពត); 19 මැයි 1925 – 15 අප්‍රේල් 1998)[1][2] යනු, 1963 සිට 1998 දී සිදුවූ ඔහුගේ මරණය දක්වාම, කෙමර් රූජ්[3] වෙත නායකත්වය සැපයූ, කාම්බෝජ කොමියුනිස්ට් විප්ලවවාදියෙකි. 1963 සිට 1981 දක්වා ඔහු, කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ලෙසින් සේවය කළේය. 1976 සිට 1979 දක්වා ඔහු, ප්‍රජාකන්ත්‍රවාදී කාම්බෝජයේ අගමැති ලෙසින්ද සේවය කළේය. 1975 අප්‍රේල් 17 දිනදී, පොල් පොට් කාම්බෝජයේ නායකයා වූ අතර, ඔහුගේ පාලනය ඒකාධිපති පන්නය ගති. . [4] ඔහුගේ රාජ්‍ය පාලන කාලය තුලදී ගොඩිජන සමාජවාදය යන සංකල්පය ඔහු විසින් බලහත්කාරයෙන් පටවන ලද අතර, නාගරික නිවැසියන් හට ගම්බද පෙදෙස් වල පදිංචි වී සමූහ ගොවිපොළ සහ බලාත් ශ්‍රම ව්‍යාපෘති වල වැඩ කිරීම බලහත්කාරයෙන් නියම කෙරිණි.

ආශ්‍රිත

  1. 1.0 1.1 "බීබීසී– හිස්ට්‍රි– හිස්ටොරික් ෆිගර්ස්: පොල් පොට් (1925–1998)". බීබීසී. සම්ප්‍රවේශය ජනවාරි25, 2011. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. 2.0 2.1 චැන්ඩ්ලර්, ඩේවිඩ් (23 අගෝස්තු 1999). "පොල් පොට්". ටයිම් සඟරාව. http://www.time.com/time/asia/asia/magazine/1999/990823/pol_pot1.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය පෙබරවාරි 4, 2011. 
  3. "රතු කෙමර්," ප්‍රංශ බසින් the French රූජ් යනු "රතු" (කොමියුනිස්ට් වාදයේ දිගුකාලීන සංකේතය) වන අතර කෙමර්, වාර්ගික කාම්බෝජීයයන් සඳහා පදය
  4. කියර්මාන්, බෙන්. ද පොල් පොට් රෙජීම්: රේස්, පවර්, ඇන්ඩ් ජෙනසයිඩ් ඉන් කැම්බෝඩියා අන්ඩර් ද කෙමර් රූජ්, 1975–79. නිව් හේවන්, කනටිකට්: යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1996.
"https://si.wikipedia.org/w/index.php?title=පොල්_පොට්&oldid=476516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි