"කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
162.196.142.177 මගින් සිදුකල 468613 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking
rv back to 31 January 2011 version by බිඟුවා
ටැගය: Manual revert
 
3 පේළිය: 3 පේළිය:
කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය
කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය

"කුර් - ආන්" යන වචනයෙන් විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය [[70]] වාරයක් පමණක් සදහන් වේ. කුර් - ආන්" යනු "කියවීම ‍" හෝ "පාරායනය කිරිම" වැනි අදහසක් දෙන "කර" ආ යන අරාබි ක්‍රියා පදයේ ආශ්‍රයෙන් එන ක්‍රියා නාමයකි (මසදර්) මෙය සිරියානු භාෂායේ එන "කෙර්යානා" හෙවත් ආගමික් ග්‍රන්ථ කියවීම/ පාඩම නැමැති වචනයටද සමාන‍වේ. බොහෝ බටහිර විද්වතුන් "කුර් - ආන්" යන වචනයට සිරියානු සම්භයක් ඇති බවට විශ්වාස කරන අතර, මුස්ලිම්වරැ බහුතරයක් විශ්වාස කරන්නේ එය අරාබි වචනයකින් සැදුණු බවටයි. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමාගේ කාලය වන විට එය අරාබි වචනයක් බවට පත් වී ඇත.
"කුර් - ආන්" යන වචනයෙන් විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය 70 වාරයක් පමණක් සදහන් වේ. කුර් - ආන්" යනු "කියවීම ‍" හෝ "පාරායනය කිරිම" වැනි අදහසක් දෙන "කර" ආ යන අරාබි ක්‍රියා පදයේ ආශ්‍රයෙන් එන ක්‍රියා නාමයකි (මසදර්) මෙය සිරියානු භාෂායේ එන "කෙර්යානා" හෙවත් ආගමික් ග්‍රන්ථ කියවීම/ පාඩම නැමැති වචනයටද සමාන‍වේ. බොහෝ බටහිර විද්වතුන් "කුර් - ආන්" යන වචනයට සිරියානු සම්භයක් ඇති බවට විශ්වාස කරන අතර, මුස්ලිම්වරැ බහුතරයක් විශ්වාස කරන්නේ එය අරාබි වචනයකින් සැදුණු බවටයි. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමාගේ කාලය වන විට එය අරාබි වචනයක් බවට පත් වී ඇත.

"කුර් - ආන්" වචනයේ මුල්ම අර්ථයන් අතර "ගායනයන කිරීම / පාරායනය කිරීම" යන අර්ථය ඇත. කුර් - ආනයේ දැක්වෙන බොහෝ ප්‍රකරණ වල , එම වචනය විවිධ අවස්ථාවන් වලදි සිදු වු හෙලිදරව් කිරීම ගැන පවසයිත කුර් - ආනයේ බොහේ පරිච්ඡේදයන් වල "කුර් - ආන්" වචනය දේව මෙහෙයක් හා සම්බන්ධ කර ඇත. බොහෝ විල "අල්" නැමැති ඛණ්ඩය එහි පෙරට සම්බන්ධ කර භාවිතා වේ. ටොරාව සහ ක්‍රිස්තියානි ග්‍රන්ට් සමග යෙදෙන විට එය සංගෘහිත ලේඛනය අර්ම්ය ගනී.

00:58, 1 ජනවාරි 2021 වන විට නවතම සංශෝධනය

මෙම වචනයට සමානාර්ථ ඇතකි විවිද වචන කුර් - ආනය පුරාවටම් භාවිතා වේ. මේ සැම වචනයකටම සුවිශේෂි අර්ථ තිබුණද යම් ප්‍රකරණයන් තුළ ඒවායේ භාවිතය කුර් ආනයේ අර්ථයත් සමග සමපාත වේ. එවැකි වචන කිහිපයක් නම් කිතාබ්, ආයාහ්, සුරාහ් තවත් වචන කිහිපයක් නම් දීකිර හෙවත් "මතක් කිරීම" හා හික්මා හෙවත් "ඥානය"

කුර් - ආනයට තවත් නම් බො‍හෝමයක් ඇත. ඒවා අතර අල් - ෆුර්තාන් (අවබෝධය හෝ නිර්ණායකය) , උම් අර් - කිතාබ් ( මවුගුන්ථය හෝ පුරාකෘතිය) , අල් - හුදා (මාර්ගෝපදේශනය) දික්රල්ලා‍හ් (දෙවියන් අනුස්මරණය) අල්හික්මා (ඥානය) සහ කලාමන්ලාහ් (දෙවියන්ගේ වාදන) යන වචන අල්කුර් ආනයයේම දැකගත හැක. අල්කිතාවේ (ග්‍රන්ථය) යන වචනය කුර් - ආනයන මෙන්ම වෙනත් ධර්ම ග්‍රන්ථ හැදින්විමේදී ද භාවිතා වේ. මුස් හාෆ් (ලියවිල්ල) යන්න බොහෝ විට කුර් - ආනීය අත්පිටපත් හැදින්වීමට භාවිතා කරන අතර කලින් හෙළිදරව් කළ ග්‍රන්ථ හැදින්වීමටද යොදා ගනී.