"ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Undid edits by 162.196.142.177 (talk) to last version by උපුල්
No edit summary
ටැගය: Reverted
2 පේළිය: 2 පේළිය:


# ˝ජාත්‍යන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි.
# ˝ජාත්‍යන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි.
#˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.
#˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ [[අර්ථය]] වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.
# ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.
# ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.



23:03, 31 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ.

  1. ˝ජාත්‍යන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි.
  2. ˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.
  3. ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2006 දී පල කළ ත්‍රස්තවාදය පිළිබද වාර්තාවක් වන ˝Country Reports on Terrorism˝ හි රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය යන්න අර්ථකතනය කර ඇත්තේ ˝යම් රාජයයක් දිගින් දිගටම ත්‍රස්තවාදී ක්‍රියා සදහා සහයෝගය ලබා දෙන්නේ නම් ලෙසයි˝