"ශ්‍රී ලංකා තේ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු 43.250.243.212 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 112.135.6.244 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැගය: Reverted
1 පේළිය: 1 පේළිය:
== '''ශ්‍රී ලංකා තේ''' ==
== '''ශ්‍රී [[ලංකා]] තේ''' ==



21:53, 28 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා තේ

ඉතිහාසය


ශ්‍රී ලංකාවේ කලු තේ නිෂපාදනය ආරම්භ් වුයේ ” හෙමිලියා වැස්ටක්ස්” නම් මාරාන්තික දිලීරය මගින් දිවයිනේ කෝපි වගාව විනාශ විමෙන් අනතුරුවය.තම වගාවන් වෙනස් කල යුතු බව කොපි වතු හිමියන් අවබෝධ කර ගත්හ.ලූකොන්ඩෙරා වතුයාය කලක් නිසිසේ ශ්‍රී ලංකාවේ තේ නිෂපාදනය පිලිබඳව උනන්දුවක් දැක්විය.එම කාලයේදී ශ්‍රී ලංකාවේ තේ වගාවේ පියා වන ජේම්ස් ටේලර් දිවයිනට පැමිණි අතර 1867දී ප්‍රළ්ම වරට ශ්‍රී ලංකාවේ තේ වැවීම සදහා සිටීමට ඔහුට අවශ්‍ය විය. එය සිදුකරන ලද්දේ අක්කර 19ක භූමි ප්‍රදේශයකයි. ඒ වන විටද ජේම්ස් ටේලර්ට තේ වගාව පි˜බදව අත් දැකීම් තිබුණි. ඕහු දැනුම ලබාගෙන තිබුණේ උතුරු ඉන්දියාවෙනි. ඔහු සිය වතුයායේ ආලින්දයේ තේ වගාව පි˜බඳව විවිධ පර්යේෂණ සිදු කලේය. ඔහු,තේ කොල අතින් අභරන ලද අතර ඔක්ජිහරණය කරන ලද කොල ගිණි අ“රු මත මැටි පොරණුවක දමා පුළුස්සන ලදී.

ජේම්ස් ටේලර් නිපදවූ තේ රසවත් වූ අතර ලන්ඩනයේ වෙන්දේසියකදී ඉතා හොද මිලකට අලෙවි විය. තේ උන්මාදය ශ්‍රී ලංකාව පුරා පැතිරිණ. 1873 සිට 1880 දක්වා කාලය තුළ පවුම් 23ක් වූ තේ නිෂපාදනය 1890 වන විට ටොන් 22,900ක් විය.

1971 දක්වා ශ්‍රී ලංකාවේ වූ බොහෝ තේ නිෂපාදන ආයතන බ්‍රතාන්‍යයන්ට අයත් ඒවා විය. නමුත් විදේඩ්‍රය හස්තයන් වල වූ ඉඩම් නැවත ලබා ගැනීම සදහා "ඉඩම් ප්‍රතිසංස්කරණ පනත" හදුන්වා දීමෙන් අනතුරුව, මෙම තත්වය වෙනස් විය. 1990 සිට නව උපක්‍රමඩ්‍රලී සැලැස්මකට අනුව කර්මාන්තය රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතර බෙදී ගියේය. අද වන විට ලිප්ටන් , සර් වින්ස්ටන් සහ අහ්ලන් තේ ලොව පුරා ප්‍රකට ශ්‍රී ලාංකික තේ වර්ග වේ.

තේ වර්ගීකරණය

ශ්‍රී ලංකාවේ උසස් ප්‍රමිතියෙන් යුතු තේ සදහා ප්‍රකටය.ශ්‍රී ලංකාව ලොව තුන්වෙනියට විශාල වශයෙන් තේ නිශ්පාදනය කරන රට ලෙස ජාත්‍යන්තර තලයේ නිෂපාදනයෙන් 9%කට හිමිකම දරන අතර ගෝලීය අවශ්‍යතාවයෙන් 19%ක පමණ කොටසක් සහිත ලොව ප්‍රධානතම අපනයන කරුවෙකි. තේ වගාව පැතිරී ඇති මුළු බිම් ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 187, 309 බව ගනන් කර තිබේ.

ශ්‍රී ලංකා තේ උඩරට තේ, මැදරට තේ සහ පහත රට තේ ලෙස එය වගා කරන භූමියේ භුගෝලිය පිහිටීම අනුව කාන්ඩ 3කට බෙදේ.

බ්‍රතාන්‍යයන් විසින් ආරම්භ් කරන ලද වතු 1960දී මූලික වශයෙන් රජයට පවරා ගන්නා ලදී. නමුත් එතැන් පටන් පෞද්ගලීකරනය වී වර්තමානයේදී වතුකර කීපයක් හෝ තේ වත්තක් හෝ හිමි "වැවිලි සමාගම්" මගින් පවත්වා ගෙන යයි.

තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළද භ්ාණ්ඩය නොවූවද, නිෂපාදනයේ ආරම්භ්යත් අවසානයත් ශ්‍රී ලංකාව තුළම සිදුවන බැවින් වඩාත්ම අගය එකතුකරන ලද නිෂපාදනය වේ. ශ්‍රී ලංකාවේ නිපදවන තේ වල ඇසුරුම සිංහ සලකුණ දරන්නේ එය ශ්‍රී ලංකා තේ බව පෙන්වීමටය. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පාලනය කරනු ලබන ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම සිංහ සලකුණ තියුණු ලෙස නිරික්ෂණය කරයි. යම් තේ නිෂපාදකයෙකුට සිංහ සලකුණ තම ඇසුරුම මත භ්ාවිතා කිරීමට අවශ්‍ය නම් ඔවුන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් අවසර ලබාගත යුතුය. එවිට තේ මණ්ඩලය විරිමත් පර්යේෂණ ක්‍රියාවලියක් සිදුකර නිෂපාදකයාට සලකුණද, "පිරිසිදු ශ්‍රී ලාංකික තේ-ශ්‍රී ලංකාවේදී ඇසුරුම් කරන ලදී" යන පාටයද තේ ඇසුරුම මත භ්ාවිතා කිරීමට අවසරය ලබාදේ. නැව් ගත කිරීමට පෙර සෑම භ්ාරදීමක්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන්ගේ දැඩ් නිරීක්ෂණයට ලක් වේ. එමනිසා සිංහ සලකුණ හා පාටය තේ වල සම්භ්වය හා ප්‍රමිතිය පිලිබදව අනිවාර්‍ය සහතිකයකි.

ශ්‍රී ලංකා තේ අපනයන කරුවන්ගෙන් බහුතරයක් වර්තමානයේදී අමු තේ අපනයනයට වඩා, වටිනාකම එක් කිරීම පි˜බඳ අවධානය යොමු කරයි. "ශ්‍රී ලාංකීය තේ යන නාමය උසස් ප්‍රමිතියෙන් යුතු තේ යන්නට සලකුණක් ලෙස ලොවපුරා අදටත් පි˜ගැනේ.

ශ්‍රී ලාංකික තේ වර්ගීකරණය.

ශ්‍රී ලාංකික තේ වර්ගීකරණය සදහා භ්ාවිත වන වර්ග නාම තේ වල ප්‍රමිතිය පමණක් නොව එහි ප්‍රමාණය සහ පෙනුමද පෙන්වා දෙයි. මෙහි ප්‍රධාන වශයෙන් කාණ්ඩ 2කි. එය "පත්‍ර වරග" සහ "කුඩා කැබලි වර්ග" වේ. "පත්‍ර වර්ග" ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ නිෂපාදිත තේ වල ප්‍රමාණය හා පෙනුම දක්වයි. අනෙක් වර්ගය නවීන තේ ශෛලීන් හා පෙනුම දක්වයි.

පහත රට තේ නිශ්පාදන ක්‍රීයාවලිය ප්‍රධාන වශයෙන් හදුන්වන්නේ සම්ප්‍රදායික කඵ තේ (orthodox black tea) ලෙසයි. එම ක්‍රියාවලිය ප්‍රධාන අවධි 6 කින් සිදුවේ. ඒනම්

01.තේ දඵ මැලවීම-(withering)

02.ඇඹරීම- (Rolling)

03.පැසවීම- (Fermentation)

04.වියලීම-(Drying|)

05.ශ්‍රේණි ගත කිරීම -(Grading)

06.ඇසුරුම්කරණය -(Packing)

ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය මැතකදී නුවර, හැටන් ප්‍රදේශයේ තේ කෞතුකාගාරයක් විවෘත කරන ලදී. මෙහි ප්‍රදර්ශන භ්ාණ්ඩ විශාල ප්‍රමාණයක් නොවූවද එය එදවස තේ නිෂපාදනය සිදු වූ ආකාරය පි˜බඳව වටිනා දැකීමක් ලබා දේ. ඇතැමක් සියවසකට වඩා පැරණි යන්ත්‍රෝපකරණ, ක්‍රියාකරන පිලිවෙලට තබා ඇත. අමුතතන් පි˜ගන්නා ප්‍රධාන ප්‍රදර්ශණ භ්ාන්ඩය බිම් මහලේ "ඇන්ජින්" කාමරයේ ඇති රොස්ටන් සහ හෙරස්බි විසින් දියුනු කරන ලද සීනල් සහ වෙනත් දියර ඉන්ධන "ඇන්ජින්" වතුකර වල ජලය සපයන ටර්බයින වලට ශක්තිය ලබා දි ඇත.

කෞතුකාගාරයේ "ඇභරුම් කාමරය" නිෂපාදන තාක්ෂණයේ දියුණුව පෙන්වන අතර එහි ඇභරුම් යන්ත්‍ර එකතුවක් ඇත. මෙහිදී ප්‍රදර්ශණ භ්ාණ්ඩය අතින් ක්‍රියා කරන "කුඩා යෝධ තේ ඇභරුම් යන්ත්‍රයයි" අමුත්තන්ට තේ මිළදී ගැනීම සදහා තේ අලෙවිසැලක් ද අවන්හලක් ද ඇත.

තේ වගාකරන ප්‍රදේශ

ප්‍රධාන වශයෙන් තේ වගා කරන ප්‍රදේශ 6 කි. ගාල්ල රත්නපුර නුවර නුවරඑ˜ය ද෿ල්ල ඌව

තේ වර්ග

මොරවක් කැලේ - තේ අඩ් 2500 ක් උඩට වැඩේ. නුවර දිස්ත්‍රික්කයේ - තේ අඩ් 2500 ක් උඩට වැඩේ. ඌව දිස්ත්‍රික්කයේ - තේ අඩ් 2800 ක් උඩට වැඩේ. ද෿ල්ල සහ දිකඔය - තේ අඩ් 3500 ක් උඩට වැඩේ. නුවරඑ˜ය දිසත්‍රික්කය - තේ අඩ් 6000 ක් උඩට වැඩේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_තේ&oldid=466967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි