"හිනිඳුම කල්වාරි පුදබිම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'   ''හේකොක් කඳුරුප්පේ ජේසුස් දිස්වූ''       ෴ '''කල්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
7 පේළිය: 7 පේළිය:
   එසේ නිර්මාණය වූ මේ ක්‍රිස්තු චරිතයේ අවස්ථා දකින කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව සියලු වන්දනාකරුවන්ගේ හද කම්පා කිරීමට සමත් ය. ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසා උපදින ඒ ලතෙත් ආදර ස්නේහයෙන් කරන යාඥා දෙවියන් අසා වදාරණ බැව් නම් නොවනුමානය.

   1958 දී මෙය '''ඩියෝසිසන් පුදබිම''' ලෙස නම් කර තිබෙන අතර ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය හා ඒකාත්මිකව සැනසිල්ල ඇත්විඳින්න මෙන්ම අළු බදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳු පාමුල හිනිඳුම කල්වාරි පුදබිම විවෘතය.
   [[1958]] දී මෙය '''ඩියෝසිසන් පුදබිම''' ලෙස නම් කර තිබෙන අතර ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය හා ඒකාත්මිකව සැනසිල්ල ඇත්විඳින්න මෙන්ම අළු බදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳු පාමුල හිනිඳුම කල්වාරි පුදබිම විවෘතය.

18:46, 26 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

   හේකොක් කඳුරුප්පේ ජේසුස් දිස්වූ

      ෴ කල්වාරි පුදබිම

   මුහුදු මට්ටමේ සිට අඩි 2167ක් උස බෙන්තර ගඟේ ජීවනාලිය හිනිඳුම කන්ද දකුණු පළාතේ උසම ස්ථානයයි. වසර 70වක පමණ ඉතිහාසයක් හිමි මනරම් ඉසව්වක පිහිටි හිනිඳුම පල්ලියට අයත් භූමියේ 1948 මහ සිකුරාදා දවසට සතියකට පෙර සවසක විශාල ගින්නක් ඇතිවී තිබෙන අතර ගිනි නිවී යන උදෑසන මීසම් පාලක සිරිල් එදිරිසිංහ පියතුමා ඇතුළු පිරිස දැක ඇත්තේ කොළ පැහැයෙන් යුතුව තිබී එක්වර ගිනිගත් කඳු පෙදෙස අළු දුඹුරු පැහැයට හැරී ඇති බවත් උස් ස්ථානයක ඉතිරි වූ එකම ගසත් ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා ඇති අයුරින් දිස් වූ බවත් ය. දෙවියන් මවා පෑ මේ කල්වාරි අනුරුව නිර්මාණ කාර්යක්කොට බැතිමතුන්ගේ පුදපූජා සඳහා වෙන් කිරීමට වෙහෙසෙන සිරිල් පියතුමාට දක්ෂ බුද්ධ ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකු ද දස දෙසින් ආධාර ද ලැබුණි.

   එසේ නිර්මාණය වූ මේ ක්‍රිස්තු චරිතයේ අවස්ථා දකින කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව සියලු වන්දනාකරුවන්ගේ හද කම්පා කිරීමට සමත් ය. ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසා උපදින ඒ ලතෙත් ආදර ස්නේහයෙන් කරන යාඥා දෙවියන් අසා වදාරණ බැව් නම් නොවනුමානය.

   1958 දී මෙය ඩියෝසිසන් පුදබිම ලෙස නම් කර තිබෙන අතර ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය හා ඒකාත්මිකව සැනසිල්ල ඇත්විඳින්න මෙන්ම අළු බදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳු පාමුල හිනිඳුම කල්වාරි පුදබිම විවෘතය.