"කාඕ කාඕ රාජධානි තුන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැගය: Reverted
3 පේළිය: 3 පේළිය:
තම සාර්ථක්තවය ගැන දැඩි ආත්ම විශ්වාසයකින් සිටි ‍ඩොංග් සුඩ් තමා විසින්ම හදාවාඩාගත් පුත්‍රයෙකු වන ල් බුහා මයිලනුවන් වූ වැංග් යුන් අතින් මරණයට පත් වු අතර ඊට එරෙහිව ඩොංග් සුමිගේ ආධාරකරුවන් වන ලි සියු, ග්ඕ සි , සෑංග් ජි (භූගේ සියුගේ මයිලනුවන්) සහ පැන්චවු විසින් වෑන් යුන් හා ඔහුගේ මුළු පවුලම ඝාතනය කරන ලදී. උතුරු ප්‍රදේශයේ විසු යුද කාමියෙකු වන සැංග් යැංග් වෙතට පලාගිය ලු යු ආන් ෂා ඕ හා සම්බන්ධ වනතුරු ඔහු සමඟ විමසුවේය. නමුත් පැහැදිලි ලෙසම ලු යු තුළ වෙනත් අයෙකුට ආධාර කිරීමේ ප්‍රයත්නයක් දක්නට ලැබිණි.

ක්‍රි.ව. 195 අගෝස්තු සියැංග් අධිරාජ්‍යයා ආධාරකරුවන් සොයා ගනු පිණිස ලී රජුගේ පාලන ප්‍රදේශයෙන් පැනගොස් නැගෙනහිර දෙසට ඉත අන්තරායික ගමනය යෙදුණි. ක්‍රි.ව. 196 වන විට කාඕ කාඕ විසින් ඔහුව පිළිගන්නා විට ඔහු සුළු පරිමාණ බලකාමීන් හා එකතු වී හෝ සිටියේය.
ක්‍රි.ව. 195 අගෝස්තු සියැංග් අධිරාජ්‍යයා ආධාරකරුවන් සොයා ගනු පිණිස ලී රජුගේ පාලන ප්‍රදේශයෙන් පැනගොස් නැගෙනහිර දෙසට ඉත අන්තරායික ගමනය යෙදුණි. ක්‍රි.ව. 196 වන විට කාඕ කාඕ විසින් ඔහුව පිළිගන්නා විට ඔහු සුළු පරිමාණ බලකාමීන් හා එකතු [[වී]] හෝ සිටියේය.
මෙම පූර්ව උපදේශ සුන් යුගේ යොජනාවක් වූ අතර කාඕ කාඕ ට ඉතා වැදගත් ප්‍රවණතාවක් විය. පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් යුධකාමීන් පාලනය කරගෙන ඔවුන් තමන්වෙත නම්මවා ගැනීමේ නිත්‍යානුකූල අයිතියක් කාඕ කාඕ වෙත ඇති බවත් එය කළහැක්කේ නියම අධිරාජ්‍යයාට ආධාර කිරීමෙන් බවත් සුන් යු අවධාරණය ක‍ළේය.

06:20, 25 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

ක්‍රි.ව. 191 දී අධිරාජ්‍යයාගේ නෑයෙකු වන ලී යු බලා පත්කිරීම පිළිබඳ සහාය රජයේ නිලධාරින් අතර සාකච්ඡා පැවතුණු අතර, ක්‍රමයෙන් එහි සාමාජිකයන් අතර අවුල් වියවුල් ඇතිවිය. හැන්ස් පාලකයෝ බලය තහවුරු කිරීම වෙනුවට තම පෞද්ගලික හමුද බලය වැඩිකර ගැනීමේ අරමුණින් යුතුව, (මෙම රාජ්‍ය අස්ථාවර අවස්ථාවේ දී පවා) එකී බලධරයන් බොහෝ දෙනා කටයුතු කර ඇත. හෑන්ස් අධිරාජ්‍යය යුධකාමීන් කීපදෙනෙකු අතර බෙදී යන ලදී. යු ආන් ෂාඕ තම උසස් නිලධාරියෙකු වන හෑන් ෆු උපක්‍රමයෙන් හා වංචාවෙන් පළවා හැර යේ ප්‍රදේශයේ උතුරු කොටසේ බලට තහවුරු කරගත්තේය. කහ ගංගාවේ උතුරු කොටස වන කෝකෝ පාලනය පැවති කළ ගෝන්ග් ෂුන් සෑන්ට එරෙහිව, යු ආන් හි දකුණු දිග දක්වා ද යු ආන් ෂු හා ලියු බියාඩි නම් හුවායි ගංගා නිම්න ප්‍රදේශය හා යැංග්සි ප්‍රදේශය පාලනය කළ නායකයින් ට එරෙහිව ද සටන් කළේය. ඇත දකුණු දිග ප්‍රදේශයේ තරුණ සටන්කාමීයෙකු වන සුන්සේ විසින් සුන් ජි ආන්ගේ අකල් මරණයෙන් පසු එම ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන ඔහුගේ පහළ පෙළේ නිලධාරියෙකු වන යු ආන් ෂුං හට එහි පාලනය භාර කරන ලදී. බටහිර දෙසින් වූ සිය පාලන ලියු සෑංග් විසින් අල්ලාගත් අතර වයඹ දිග පෙදෙස එනම් ‍‍ඩෝංග් ෂුඩ් මුල් පතාන ප්‍රදේශය පාලනය කරන ලද්දේ සිලියැංග් හි මා ටොග් වැනි සුඵ පරිමාණ යුධකාමීන් කිහිප දෙනෙක් විසිනි.

තම සාර්ථක්තවය ගැන දැඩි ආත්ම විශ්වාසයකින් සිටි ‍ඩොංග් සුඩ් තමා විසින්ම හදාවාඩාගත් පුත්‍රයෙකු වන ල් බුහා මයිලනුවන් වූ වැංග් යුන් අතින් මරණයට පත් වු අතර ඊට එරෙහිව ඩොංග් සුමිගේ ආධාරකරුවන් වන ලි සියු, ග්ඕ සි , සෑංග් ජි (භූගේ සියුගේ මයිලනුවන්) සහ පැන්චවු විසින් වෑන් යුන් හා ඔහුගේ මුළු පවුලම ඝාතනය කරන ලදී. උතුරු ප්‍රදේශයේ විසු යුද කාමියෙකු වන සැංග් යැංග් වෙතට පලාගිය ලු යු ආන් ෂා ඕ හා සම්බන්ධ වනතුරු ඔහු සමඟ විමසුවේය. නමුත් පැහැදිලි ලෙසම ලු යු තුළ වෙනත් අයෙකුට ආධාර කිරීමේ ප්‍රයත්නයක් දක්නට ලැබිණි.

ක්‍රි.ව. 195 අගෝස්තු සියැංග් අධිරාජ්‍යයා ආධාරකරුවන් සොයා ගනු පිණිස ලී රජුගේ පාලන ප්‍රදේශයෙන් පැනගොස් නැගෙනහිර දෙසට ඉත අන්තරායික ගමනය යෙදුණි. ක්‍රි.ව. 196 වන විට කාඕ කාඕ විසින් ඔහුව පිළිගන්නා විට ඔහු සුළු පරිමාණ බලකාමීන් හා එකතු වී හෝ සිටියේය.

මෙම පූර්ව උපදේශ සුන් යුගේ යොජනාවක් වූ අතර කාඕ කාඕ ට ඉතා වැදගත් ප්‍රවණතාවක් විය. පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් යුධකාමීන් පාලනය කරගෙන ඔවුන් තමන්වෙත නම්මවා ගැනීමේ නිත්‍යානුකූල අයිතියක් කාඕ කාඕ වෙත ඇති බවත් එය කළහැක්කේ නියම අධිරාජ්‍යයාට ආධාර කිරීමෙන් බවත් සුන් යු අවධාරණය ක‍ළේය. වෙරි රාජධානියේ පුරෝගාමි ප්‍රදේශ පාලනය කළ කාඕ කාඕ තම හමුදාව 189 දී ශිත සෘතුවේ දී වර්ධනය කර ගත්තේය. යුධෝපක්‍රම කීපයක් හා සටන් කීපයකට පසුව එහු ඩයි ප්‍රදේශය පාලනයට ගෙන කහ ගංඟා විප්ලවකාමින්ගේ පිල් කිහිපයක්ම පරාජයට පත් කළේය. මෙහේතුවෙන් ෂැංග් මිආමි හා මෙන් ගොන්ස් විසින් පාලනය කළ දේශීය යුධ හමුදාවන්ගේ ආධාරය ඔහු වෙත ලැබිණි. මෙය ඔහුගේ ප්‍රථම විශාල හමුදාව වූ අතර ඔහු ආසන්න‍ වශයෙන් කහ තලප්පාකති විප්ලවකරුවන් 300,000 ක් පමණ තම හමුදාවට බදවා ගැනීමට සමත් විය. එසේම නැගෙනහිර ක්වින්ගේ ප්‍රදේශයේ කල්ලි හමුදා කණ්ඩායක්ද තම හමුදාවට එක්කර ගත්තේය. 196 දී ඔහු අධිරාජ්‍ය අධිකරණයක් ජු චැන්ග් හි විශාල බදු බරක් පැටවුවද (50% - 60% වගා ඵලදාව) ගොවියන් මෙසේ වඩාත් ස්ථාවර හා ආරක්ෂිත ස්ථානයක වගා කිරීමට කැමති විය. මෙය පසුව ඔහුගේ දෙවන සාර්ථක්වය ලෙස නම් කරන ලදී.

රාජධානි තුන - ෂූන්ග් ලියෑන්ගේ උතුරු ගවේෂණය

ෂූන්ග් ලියෑන්ගේ දකුණේ යුධ මෙහෙයුම සාර්ථකව අවසන් වීමත් සමඟම වූ-ෂු සහ ෂු හමුදාවන්ගේ මිත්‍ර සන්ධානයද අවසන් වීම නිසා ෂු හමුදා භට පිරිස් උතුරේ සටන් සඳහා යොමු විය. ක්‍රි.ව. 227 දී ෂුන්ග් ලියෑන් තම ප්‍රධාන ෂු භට පිරිස් හැන්‍ෂන්ග් ගේ දෙසට මාරු කර, වෙයි(Wei) සමඟ එක්ව ඊසාන දෙසින් සටන් ආරම්භ කළේය. ෂුන්ග් තම හමුදාවන් කිෂාන් ප්‍රදේශය දෙසට මෙහෙයවන අතරතුරදී සතුරු හමුදාවන් නොමඟ යැවීමට ජී දුර්ගය දෙසින් පහර දෙන ලෙසට ජනරාල් ෂැයෝ සුන් (Zhaoyun) හට අණ කළේය. කෙසේ වුවත් පෙරමුනේ සටන් වදින මා ෂු හමුදාවන් උපක්‍රමශිලිව පසුබැසීම නිසා ෂු භට පිරිස්ද නැවත පිටුපසට ගැනීමට සිදුවිය. ඊළග හයවසර තුළදී ෂුන්ගේ ලියෑන් ප්‍රහාර කිහිපයක් සිදුකිරීමට උත්සාහ කළද, සැපයුම් අවහිරතා නිසා ජයග්‍රහණය සීමා විය.

ෂුන්ගේ ලියෑන් තම අවසාන විශිෂ්ට යුධ මෙහෙයුම වෙයි (wei) ගංගාවේ දකුණු තැනිතලාවේ දී 234 දී මෙහෙයවන ලදි. කෙසේ වුවත් ෂුන්ග් ලියෑන්ගේ මරණයත් සමඟම ෂු හමුදා පසුපසට ගැනීමට සිදු වුවත්, වෙයි ගේ මෙහෙයවීම යටතේ සටන් ඉදිරියට ‍කරගෙන යන ලදි.

ෂුන්ග් ලියෑන්ගේ මරණය පිළිබඳ සීමා යී දැනගැනීමත් සමඟ ඉතා තදින් ප්‍රහාර එල්ල වීම නිසා ඉක්මණින්ම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පසුබෑමට ෂු හමුදාවන්ට සිදුවිය.

රක්ත ගල්පර සංග්‍රාමය

tiny globe
රෙඩ් ක්ලිෆ් යුද්ධයේ එක් පරම්පරාගත පිහිටීමක්

208 දී කා‍ඕ කාඕ අධිරාජ්‍යය ඉක්මනින් ඒකාබද්ධ කිරීමට දකුණට අඛණ්ඩව ඉදිරියට ගියෝය. ලියු බියාවෝ ගේ පුතු වු ලියු කොන්ග් ලියන්ගේ පළාත යටත් කරගත් අතර, කාවෝට ජියන්ග්ලින් වලින් සෑහෙන විශාල කොටසක් අල්ලා ගැනීමට හැකි විය. කෙසේ වුවත් පහළ යැන්ග්සි වල සන්සේ හට විරෝධය පෑම ජයග්‍රාහී සන් කුවන් දිගින් දිගටම කරගෙන ගියේය. ඔහුගේ උපදේශකයා වු ලුසු, උතුරින් මෑතකදී පැමිණි සරණාගතයකු වු ලියු බී සමඟ මිත්‍ර සන්ධානයක් ගොඩනගා ගත්තේය. සන්සේ ගේ දිව්රීමෙන් බැඳුනු සොහොයුරා වන සොවුයු සන් කුවන්ගේ ගුවන් හමුදා‍වේ අණ දෙන නිළධාරියෙකු‍ ලෙස පත්කර ඔහු සමඟ සන් පවුලේ පරිනත නිළධාරියෙකු‍ වන චෙන්ග් පූ තැබීය. ඔවුන්ගේ 50,000 පමණ සංයුක්ත හමුදාව කා‍ඕ කාඕගේ නැව් හමුදාවට 200,000 පමණ ශක්තිමත් බලකායක් එම සීත සෘතුවේ දී රෙඩ් ක්ලිෆ් වලදී මුණ ගැසුණි. පෙර සුදානමක් නොමැති හමුදා ගැටුමකින් පසුව කා‍ඕ කාඕගේ නැව් හමුදාවට මෙය වෙඩි තැබීමේ සැලසුමින් ආක්‍රමණය ‍පටන් ගැණුනු අතර එය කා‍ඕ කාඕ තීරණාත්මක පරාජයකට පත් කර, අතර ඔහුගේ හමුදාව නැවතත් සීසිකඩ කරවා උතුරට පලවා හැරියේ ය. රොඩි කිලිෆ් වලදී ලබා ගත් එක්සත් ජයග්‍රහණයෙන් ලියුබි යන සන් කුවන්ගේ මෙන්ම ෂූ හා වූ ප්‍රදේශවල ද පැවැත්ම ස්ථාවර වුයේය.

නැවතත් උතුරට පැමිණීමෙන් පසු කා‍ඕ කාඕ 211 දී ඔහුගේ බලය තහවුරු කර ගනිමින් උතුරු බටහිර ප්‍රදේශ වල සියලු දෑ ලබා ගත්තේය. ඒ පිළිබද ඔහු සතුටට පත්විය. ඔහු ප්‍රගතියකින් යුතුව ඔහුගේ තත්ත්වයන් හා බලය වැඩිකර ගත්තේ ය. එසේම අවසානයේ 217 දී ඔහුව පාලනය කළ රූකඩ හැන් අධිරාජ්‍යයා විසින් වෙයි හි කුමරයා ලෙස ඔහු පත්කරන ලදි. ලියු බී දුර්වල ජින්ග් හමුදා නායකයින් වන හැන්ෂෝන්, ජින් ෂොවුන්, ෂාවෝ ෆදන් හා ලියු ඩියු පරාජයට පත් කරමින් සිය ප්‍රදේශයට ඇතුලු වී පසුව 214 දී ජින් ප්‍රදේ‍ශයේ අණ දෙන්නා වු ගුවන් යු ඉවත් කර ලියු සැන්ග් එහි පාලකයා ලෙස පත් විය. දකුණු නැගෙනහිර හා හිනී හි කා‍ඕ කාඕට එරෙහිව පැවති ආරක්ෂක ක්‍රියාවලි‍වලදී චි වසර ගණනාවක් මැදිහත් වූ සන් කුවන් පසුව ඔහුගේ අවදානය ජින් කලාපයට හා මධ්‍යම යැන්ග්සි කලාපයට යොමු කළේය. සන්ධානයන් අතර ආතතියක් දෘශ්‍යමාන ලෙසද වර්ධනය විය. 219 දී ලියුවේ ජයග්‍රාහිව ෆැන් ෂොන්ග් කා‍ඕ කාඕ ගෙන් බලෙන් අල්ලා ගත්තේය. එසේම ගුවන් යු ෆැන් යටත් කර ගැනීම සඳහා වැටලීමේ නිරතව තිබු නිසා සන් කුවන්ගේ ප්‍රධාන අණ දෙන්නා වු ලු මෙන්ග් රහසේම ජින් කලාපය යටත් කරගත්තේය.ඔහුගේ බලකාය ගුවන් යානා බලෙන් හරවා ගන්නා ලදි.

සටහන්

|Three_Kingdoms Zhuge_Liang.27s_Northern_Expeditions |-

"https://si.wikipedia.org/w/index.php?title=කාඕ_කාඕ_රාජධානි_තුන&oldid=465806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි