"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
|||
46 පේළිය: | 46 පේළිය: | ||
* [[විසුද්ධිමග්ග]] |
* [[විසුද්ධිමග්ග]] |
||
== |
|||
== ශීර්ෂ පෙළ == |
|||
<gallery> |
|||
උදාහරණ.jpg| 1 යටි ලියමන |
|||
උදාහරණ.jpg| 2 යටි ලියමන |
|||
</gallery> |
|||
== |
|||
==ආශ්‍රිත ලිපි== |
==ආශ්‍රිත ලිපි== |
||
* [[අභයගිරි විහාරය]] |
* [[අභයගිරි විහාරය]] |
08:22, 14 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය
මහා විහාරය | |
---|---|
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ | |
විස්තරය | |
Denomination | ථේරවාද බුදු දහම |
Founded | ක්‍රි. පූ. 140 පමණ |
සොයාගත්තේ | දුටුගැමුණු රජ |
රට | ශ්‍රී ලංකා |
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
ඉතිහාසය
මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපිහී සඳහන් වේ.[1]
අංග
වන්දනීය ස්ථාන
- ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
- පාරිභෝගික චෛත්‍යය - ශ්‍රී මහා බෝධිය
- උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
භක්‍ෂුන් පරිහරනය කල ස්ථාන
- පොහොය ගෙය - ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රංසිමාලිකය
- දානශාලාව
- කණ්ඨ පොකුණ
අයත්වූ භික්‍ෂුණී විහාර
- ථූපාරාමය
- මිරිසවැටිය
මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති
==
ශීර්ෂ පෙළ
-
1 යටි ලියමන
-
2 යටි ලියමන
==
ආශ්‍රිත ලිපි
වැඩිදුර කියවීම්
- ↑ අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව