"විධායකය (ආණ්ඩුව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම විධායකය (රජය) පිටුව විධායකය (ආණ්ඩුව) වෙත ගෙනයන ලදී
No edit summary
ටැගය: Reverted
1 පේළිය: 1 පේළිය:
දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යාය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර බෙදී ඇත. මෙම ක්‍රමය බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විස්ටර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂේත්‍ර සඳහා බල තල පවරා තිබේ. (උ.දා. - සෞඛ්‍යය අධ්‍යාපනය) රාජ්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානියාට සහය සඳහා යොදාගනියි .
දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. [[බලතල බෙදීමේ න්‍යාය]] යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර බෙදී ඇත. මෙම ක්‍රමය බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විස්ටර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂේත්‍ර සඳහා බල තල පවරා තිබේ. (උ.දා. - සෞඛ්‍යය අධ්‍යාපනය) රාජ්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානියාට සහය සඳහා යොදාගනියි .



20:34, 6 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යාය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර බෙදී ඇත. මෙම ක්‍රමය බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විස්ටර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂේත්‍ර සඳහා බල තල පවරා තිබේ. (උ.දා. - සෞඛ්‍යය අධ්‍යාපනය) රාජ්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානියාට සහය සඳහා යොදාගනියි .


සටහන්

Executive (government)
"https://si.wikipedia.org/w/index.php?title=විධායකය_(ආණ්ඩුව)&oldid=462205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි