"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
typo
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු [[එක්සත් ජනපදය|එකසත් ජනපදයේ]] [[එකසත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති|තේරී පත්වූ ජනාධිපතිවරයා]] වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] ලෙස [[බරක් ඔබාමා]] යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]], [[ඩොනල්ඩ් ට්‍රම්ප්|ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්]] පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය.
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු [[එක්සත් ජනපදය|එකසත් ජනපදයේ]] [[එකසත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති|තේරී පත්වූ ජනාධිපතිවරයා]] වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] ලෙස [[බරාක් ඔබාමා]] යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]], [[ඩොනල්ඩ් ට්‍රම්ප්|ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්]] පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය.

17:38, 7 නොවැම්බර් 2020 තෙක් සංශෝධනය

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු එකසත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_බයිඩන්&oldid=460919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි