"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Biden become president elect
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදය|ඇමරිකා එකසත් ජනපදයේ]] [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] වශයෙන් කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස තරඟ වදී.
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු [[එක්සත් ජනපදය|එකසත් ජනපදයේ]] 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] ලෙස ද කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී රිපබ්ලිකන් අපේක්ෂක, [[ඩොනල්ඩ් ට්‍රම්ප්|ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්]] පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

16:54, 7 නොවැම්බර් 2020 තෙක් සංශෝධනය

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු එකසත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_බයිඩන්&oldid=460916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි