"හෝමෝ හැබිලිස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු පරිවර්තනය
per c:Commons:Deletion requests/Hominin photos violating FoP, හේතුව ලෙස දක්වා Ciell විසින් Homo_habilis.JPG ගොනුව මකාදමා ඇත.
1 පේළිය: 1 පේළිය:

'''''හෝමෝ හැබිලිස්''''' (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.<br />
'''''හෝමෝ හැබිලිස්''''' (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.<br />
<br />
<br />
30 පේළිය: 29 පේළිය:


== විවරණය ==
== විවරණය ==
[[ගොනුව:Homo_habilis.JPG|thumb|267x267පික්|හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්(වෙස්ෆැලිචස් කෞතුකාගාරය)]]
[[ගොනු|thumb|267x267පික්|හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්(වෙස්ෆැලිචස් කෞතුකාගාරය)]]
''හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත''.<ref>{{Cite book|title=Worlds Together, Worlds Apart|last=Pollard|first=Elizabeth|publisher=|year=|isbn=978-0-393-91847-2|ISBN=978-0-393-91847-2|location=500 Fifth Avenue, New York, N.Y. 10110|pages=11}}</ref> මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.
''හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත''.<ref>{{Cite book|title=Worlds Together, Worlds Apart|last=Pollard|first=Elizabeth|publisher=|year=|isbn=978-0-393-91847-2|ISBN=978-0-393-91847-2|location=500 Fifth Avenue, New York, N.Y. 10110|pages=11}}</ref> මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.
[[ගොනුව:Homo_habilis_-_forensic_facial_reconstruction.png|වම|thumb|237x237පික්|''හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්'']]
[[ගොනුව:Homo_habilis_-_forensic_facial_reconstruction.png|වම|thumb|237x237පික්|''හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්'']]

17:11, 21 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය

හෝමෝ හැබිලිස් (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.

1960- 1963 අතර කාලය තුල ලොයිස් හා මේරි යන විද්‍යාඥයන්ට ටැන්සානියාවේ දී මුල්වරට මෙම මානවයාගේ පොසිල හමුවිය.මෙම ෆොසිල සමග ඔවුන්ට මෙම මානයන් විසින් භාවිත කල ගල් ආයුධද සොයාගැනීමට හැකිවිය.මීට පෙර සිටි මානව යන්ට වඩා මොවුන් ගේ හිස් කබලේ කපාල ධාරිතාව ඉහළ බව චිද්‍යාඥයන්ට පසක්විය.එබැවින් මෙම මානවයාට හැකි මිනිසා යන තේරුම ඇතිව හෝමෝ ගැබිලිස් ලෙස නම්කළහ.මෙම මානවයා මුල්ම වානර රූපි මානවයාය.මුල්වරට භාෂාමය කතා කාර්‍යයට මුල පුරන්නේ හෝමෝ හැබිලින් මානවයා බව මානව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සනාතවී ඇත.මොවුනට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් හා සැසදීමේ දී පැහැදිළි වර්ධනයක් දැකිය හැක.මානව ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවධියක් ලෙස හෝමෝ හැබිලිස් මානවයා ගේ යුගය සැළකෙන්නේ ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් ලෙස සැලකෙන මානව භාෂාවේ උපත මෙම මානවයින් මගින් බිහිවීමයි.එනම් විධිමත් සංනිවේදනයක් ලෙස භාෂාව ඉතා වැදගත් වන නිසාය.භාෂාව බිහිවීමත් සමග මානවයාගේ බුද්ධිය වෙගයෙන් වර්ධනය වූබව මානව විද්‍යාඥයන් පවසයි.මෙතැන් පටත් මානව පරිණාමය ඉතා වේගයෙන් සිදුවිය.එයට ප්‍රධාන හේතුවක් ලෙස භාෂාවේ උපත සැළකිය හැත.


ෆොසිල

OH 62

ඩොනල් ජොන්සන් හා ටිම් වයිට් යන විද්‍යාඥයන් විසින් 1986 දී සොයාගත් OH 62 ෆොසිලය සමග උඩු හා යටි භාහු වල අවශේෂද හමුවිය.[1] ඔවුන් ගේ සොයාගැනීම් තර්කයට බදුන්විය.[2]

හෝමෝ ගැබිලිස් මානව ෆොසිල(ඉන්දියානු කෞතුකාගාරය)

මෙම OH 62 ෆොසිලය සමග හමුවූ ඉදිරි හා පසු භාහුවල ෆොසිල පරීක්ෂා කිරීමෙන් මානව පූර්වජකයන් ගේ සංචරණ රටාව පිළිබද කරුණු සොයාගැනීමට හැකිවිය.හෝමෝ හැබිලිස් මානවයාට පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස් මානවයාට වඩා සංචරණ රටාවේ යහපත් දියුණුයක් ඇතිබව මෙම අධ්‍යන මගින් පැහැදිළිවිය..[3]

KNM ER 1813.

KNM ER 1813

KNM ER 1813 නම් වූ මෙම ෆොසිලය1973 දී කෙන්‍යාවෙන් සොයාගනු ලැබීය.මෙය මීට වමර මිලියන 1.9 කට පෙර විසූ හෝමෝ හැබිලිස් මානවයෙකුගේ බව සනාතවී ඇත.මෙහි කපාල ධාරිතාව ඝන නෙටිමීටර් 510 විය.

OH 24

OH 24 (Twiggy) නම් වූ ෆොසිලය වසර මිලියන 1.8 පමණ පැරණිබව සොයාගෙන ඇත.මෙය 1968 ඔක්තොම්බර් මසයේ දී ටැන්සානියාවේ(Tanzania) දී සොයැ ගැනුණි. මෙම ෆොසිලයේ කපාල ධාරිතාව 600 cm³; විය.

OH 7

OH 7 නම් ෆොසිලය වසර මිලියන 1.75 තරම් පැරණිය.මේරි හා ලොයිස් නම් විද්‍යාඥයන් විසින් 1960 නොවැම්බර් මස 4 වන දින ටැන්සානියාවේන් සොයාගැනිණි.මෙම ෆොසිලයේ යටි හනුවේ දත් සහිත විය.පර්යේෂකයන් ගේ අදහස් වලට අනුව මෙම ෆොසිලයේ කපාල ධාරිතාව 363 cm³.පමණ වී ඇත.එසේම මේ සමග වම් අස්ථි යක කොටස්ද හමුවී ඇත.අස්ථි ෆොසිලයේ සැකැස්ම අනුව හෝමෝ හැබිලිස්වරුන් හට ගස් නැගීමේ හැකියාව තිබුනුබව විශ්වාස කෙරේ මෙම ගාත්‍රා සැකැස්ම චිම්පන්සියාගේ ඉදිරි ගාත්‍ර සැකසුමට සමානබව අනුමාන කෙරේ.

KNM ER 1805

KNM ER 1805 නම් වු ෆොසිලය වසර මිලියන 1.74 පමණ පැරණිය.මෙම ෆොසිලය හමුවූයේ කෙන්‍යා වෙනි.

ආහාර

මොවුන්ගේ ෆොසිල වූ දත් පරීත්ෂා කිරීමේ දී හොමෝ හැබිලිස් මානවයා විසින් රළු ආහාර එනම් නොපිසූ ආහාර පරිභෝජනය කරඇති බව පෙනීයයි.ප්‍රධාන වශයෙන් ශාකමය ආහාර ඔවුන්ගේ භොජනය වූ අතර ශාක පත්‍රද ආහාර වශයෙන් ගෙන ඇත.දන්ත ෆොසිලයන්හි පැවති පළුදු වීම් රළු ආහාර ගැනීම නිසා සිදුවූබව මානව විද්‍යාඥයන් පැහැදිළි කරති.කෙසේ වෙතත් මුල් යුගයේ දී ශාකභක්ෂකයන් වූ හෝමෝ හැබිලිස්වරු පසුව සර්වභක්ෂකයන් ලෙස අනුවර්තනය වී ඇත.අයිස් යුගය ආරම්භවීමත් සමග ආහාරයට සුදුසු ශාක කොටස් සොයැගැනීමේ අපහසුතාවය නිසා ඔවුන් එලෙස සර්වභක්ෂණයට යොමු වූබව විශ්වාස කෙරේ.මොවුන් ශාකමය ආහාර ගැනීම මෙන්ම දඩයම් කිරීමට යොමුවී ඇත.එමනිසා මොවුන් සර්වභක්ෂනයන් ලෙස හැදින්විය හැක.මීට පෙර විසූ පූර්වජකයන් මෙන්ම හෝමෝ හැබිලිස්වරුද අමු ආහාර ගෙන ඇත.මස් ආහර වශයෙන් ගැනීමේ දී අමුමස් වශයෙන් ආහාරයට ාගන ඇය.මෙයට හේතුව ගින්දර සොයාගන්නේ මොවුන්ට පසුව මිහිමත විසූ හෝමෝ ඉරෙක්ටස් මානවයා නිසාය.

විවරණය

thumb|267x267පික්|හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්(වෙස්ෆැලිචස් කෞතුකාගාරය) හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත.[4] මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.

හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්

හෝමෝ නැබිලිස් මානවයා මොවුන්ට පෙර විසූ ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාට වඩා රූපාකරයෙන් නූතන මානවයාට වඩාත් සමීපයːඑහෙත් මොවුන් රූපාකරයෙන් සමීප වන්නේ මොවුන්ට පසු මිහිමත වාසයකල මානව පූර්වජකයා වන හෝමෝ ඉරෙක්ටස් මානවයාටය .[5]

හෝමෝ හැබිලිස් මානවයාගේ බුද්ධිමය හැකියාව හා සමාජ සංවිධාන ගොඩනගා ගැනීම අතින් පෙර සිටි පූර්වජකයිට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව පැහැදිළිවිය.මොවුන් ගේ උපකරණ භාවිතය සැළකිවයුතු ම්ටමින් වර්ධනය වී තිබිණ.දඩයම් කිරීමට හා සතුන් ගේ සම ඉවත් කර මස් ලබා ගැනීමට හා අස්ථි පලා අට මිදුළු ලබා ගැනීමටත් මෙම සරල ගල් ආයුධ භාවිතා කර ඇත.

.[6]

මේවාත් බලන්න

  • Dawn of Humanity (2015 PBS film)
  • List of fossil sites (with link directory)
  • List of human evolution fossils (with images)

සටහන්

  1. Donald C. Johanson; Fidelis T. Masao; Gerald G. Eck; Tim D. White; Robert C. Walter; William H. Kimbel; Berhane Asfaw; Paul Manega; Prosper Ndessokia (21 May 1987). "New partial skeleton of Homo habilis from Olduvai Gorge, Tanzania". Nature. 327 (6119): 205–209. doi:10.1038/327205a0. PMID 3106831. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  2. Wood, Bernard (21 May 1987). "Who is the 'real' Homo habilis?". Nature. 327 (6119): 187–188. doi:10.1038/327187a0. PMID 3106828. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  3. "Relative Limb Strength and Locomotion in Homo habilis", Ruff, Christopher, American Journal of Physical Anthropology, 138:90-100 (2009)
  4. Pollard, Elizabeth. Worlds Together, Worlds Apart. 500 Fifth Avenue, New York, N.Y. 10110. p. 11. ISBN 978-0-393-91847-2. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)CS1 maint: location (link)
  5. Body Proportions of Homo Habilis Reviewed, Martin Haeusler, Journal of Human Evolution, Vol 46, Issue 4, p 433-465, pub APR 2004
  6. {{cite web}}: Empty citation (help)
"https://si.wikipedia.org/w/index.php?title=හෝමෝ_හැබිලිස්&oldid=460127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි