"මහා ජාත්‍යන්තර රූ රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
per c:Commons:Deletion requests/Files uploaded by Thomson Walt, හේතුව ලෙස දක්වා Fitindia විසින් Anea_Wuneegen_García_2015.png ගොනුව මකාදමා ඇත.
per c:Commons:Deletion requests/Files uploaded by Thomson Walt, හේතුව ලෙස දක්වා Fitindia විසින් Valentina_Figuera_20200505.png ගොනුව මකාදමා ඇත.
167 පේළිය: 167 පේළිය:
'''ගැලරිය'''
'''ගැලරිය'''
<gallery>
<gallery>
File:Valentina Figuera 20200505.png|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2019]]'''වැලන්ටිනා ෆිගියෙරා
{{VEN}}
|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2019]]'''වැලන්ටිනා ෆිගියෙරා
{{VEN}}
|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2018]]'''ක්ලාරා සෝසා
{{ධජය|පැරගුවේ}}
|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2018]]'''ක්ලාරා සෝසා
{{ධජය|පැරගුවේ}}
File:Maria Jose Lora.png|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2017]]'''මාරියා හෝසේ ලෝරා
{{ධජය|පේරූ}}
File:Maria Jose Lora.png|'''[[මහා ජාත්‍යන්තර රූ රැජිණ 2017]]'''මාරියා හෝසේ ලෝරා
{{ධජය|පේරූ}}

06:01, 14 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය

මහා ජාත්‍යන්තර රූ රැජිණ
Miss Grand International
มิสแกรนด์อินเตอร์เนชันแนล
ගොනුව:Crown for Miss Grand International (2019-2021).jpg
මහා ජාත්‍යන්තර රූ රැජිණ සඳහා ඔටුන්න.
සංක්ෂිප්තයMGI
ආදර්ශ පාඨය(ඉංග්‍රීසි) Stop the wars and violence
සංස්ථාපනයනොවැම්බර් 6, 2013; වසර 10 කට පෙර (2013-11-06)
ප්‍රාරම්භකයාThailand නවාත් ඉට්සරග්‍රිසිල්
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානයThailand බැංකොක්, තායිලන්තය
වර්ගයරාජ්‍ය නොවන සංවිධානය
නෛතික තත්ත්වයසමාගම
අභිප්‍රායරූපලාවණ්‍ය තරඟ සංවිධායක
මූලස්ථානයThailand බැංකොක්, තායිලන්තය
පිහිටුම
ඛණ්ඩාංක10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028ඛණ්ඩාංක: 10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028
ප්‍රදේශය
ලොව පුරා
Membership (2019)
රටවල් 70 කට වඩා
නිල භාෂා
ඉංග්‍රීසි භාෂාව
OwnerMiss Grand International Co., Ltd.
සභාපති
Thailand නවාත් ඉට්සරග්‍රිසිල්
උප ජනාධිපති
එක්සත් ජනපද තෙරේසා චයිවිසුට්
මහා ජාත්‍යන්තර රූ රැජිණ
Venezuela වැලන්ටිනා ෆිගියෙරා
SubsidiariesMiss Grand Thailand Co., Ltd.
අයවැය (2018)
Increase US$1,095,501.41
Revenue (2018)
Negative increase US$1,131,505.28
Staff (2018)
35
වෙබ් අඩවියMissGrandInternational.com
ශ්‍රී ලංකාවේ නියෝජිතයින්
මහා ශ්රී ලංකාව රූ රැජිණ 2018
පවනි විතානගේ
මහා ශ්රී ලංකාව රූ රැජිණ 2017
විස්නා ප්‍රනාන්දු
මහා ශ්රී ලංකාව රූ රැජිණ 2016
බුද්ධිකා හර්ෂානි රූමන්

මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. 2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.

සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.[1]

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසර රට මහා ජාත්‍යන්තර රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2013  පුවටෝ රිකෝ ජැනලී මාකස් චැපාරෝ කොලන්[2] Thailand බැංකොක්, තායිලන්තය 71
2014  කියුබාව ලීස් ඩැරියන් ගාර්ෂියා රිවේරා[3][4] කියුබාව රූ රැජිණ Thailand බැංකොක්, තායිලන්තය 85
2015  ඩොමිනිකන් ජනරජය ඇනියා වුනීගන් ගාර්ෂියා[5] Thailand බැංකොක්, තායිලන්තය 77
ඕස්ට්‍රේලියාව ක්ලෙයාර් එලිසබෙත් පාකර්[5]
2016  ඉන්දුනීසියාව අරිස්කා පුත්‍රි පර්ටිවි[2][6] 4 වන ස්ථානය — පුටේරි ඉන්දුනීසියාව එක්සත් ජනපද ලාස් වේගාස්, එක්සත් ජනපදය 74
2017  පේරූ මාරියා හෝසේ ලෝරා ලොයිසා[7] ග්‍රෑන්ඩ් පේරු රූ රැජිණ වියට්නාමය ෆුගොක්, වියට්නාමය 77
2018  පැරගුවේ මාරියා ක්ලාරා සෝසා පර්ඩෝමෝ[8][9] ග්‍රෑන්ඩ් පැරගුවේ රූ රැජිණ බුරුමය රංගූන්, මියන්මාරය 75
2019  වෙනිසුයෙලාව ලූර්ඩෙස් වැලන්ටිනා ෆිගියෙරා මොරාලෙස්[10] එල් කොන්කර්සෝ Venezuela කැරකස්, වෙනිසුයෙලාව 60
2020 Venezuela කැරකස්, වෙනිසුයෙලාව[10]

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
වෙනිසියුලාව 1 2019
පැරගුවේ 2018
පේරූ 2017
ඉන්දුනීසියාව 2016
ඩොමිනිකන් ජනරජය 2015
කියුබාව 2014
පුවටෝ රිකෝ 2013

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව 6 වෙනිසියුලාව, පැරගුවේ, පේරූ, ඩොමිනිකන් ජනරජය, කියුබාව, පුවටෝ රිකෝ (1)
ආසියාව 1 ඉන්දුනීසියාව (1)
යුරෝපය 0
ඕෂනියාව 0
අප්‍රිකාව 0

ශ්‍රී ලංකාවේ නියෝජිතයින්

වර්ණ යතුර
•      ජයග්රාහකයා — මහා ජාත්‍යන්තර රූ රැජිණ
•      අවසන් තරඟකරුවන් (Top 5)
•      අවසන් පූර්ව තරඟකරුවන් (Top 10/20)
වසර නියෝජිතයන් ජාතික ජයග්‍රහණය නගරය ප්රතිපල විශේෂ සම්මාන
Thailand 2013 ඩැනියෙල් කර්කොවන් කොළඹ Top 10
• Top 20 — Best in Swimming Suit
Thailand 2014 ඉරේෂා අසන්කි මිස් ශ‍්‍රී ලංකා' 2013[11] රත්මලාන Top 20
Thailand 2015 ඔර්නෙල්ලා ගුණසේකරේ[12] කොළඹ Top 10
• Miss Popular Vote
එක්සත් ජනපද 2016 බුද්ධිකා හර්ෂානි රූමන්[13] මහා ශ්රී ලංකාව රූ රැජිණ 2016
වියට්නාමය 2017 විස්නා ප්‍රනාන්දු
• Top 20 — Best National Costume
බුරුමය 2018 පවනි විතානගේ මහා ශ්රී ලංකාව රූ රැජිණ 2018 Top 20
Venezuela 2019 නියෝජිතයෙක් නැත
Venezuela 2020

මූලාශ්‍ර

1. Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
2. 2.0 2.1 Voltaire E. Tayag (2017-10-21). "Miss Grand International: A Pageant for Peace". The Rappler (ඉංග්‍රීසි බසින්). 2018-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
3. Hot in Juba (2014). "Miss Grand International Lees Garcia is in Juba" (ඉංග්‍රීසි බසින්). 2017-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-12.
4. Miss Grand International (2015-05-23). "Lees Garcia - Miss Grand International 2014 Inside The Refugee Camp" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-11-11.
5. 5.0 5.1 Jenna Clarke (2016-03-02). "Sexual assault allegations engulf Miss Grand International as Claire Parker adopts crown". The Sydney Morning Herald (ඉංග්‍රීසි බසින්). 2019-11-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
6. Concurso Nacionalde Beleza (2017-04-21). "Conheça os detalhes sobre o Miss Grand International 2017!" (පෘතුගීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
7. Global Beauties (2017-10-25). "Miss Grand International 2017 is Miss Peru!" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
8. Rappler.com (2018-10-26). "Miss Grand International 2018 Clara Sosa faints on stage after winning title" (ඉංග්‍රීසි බසින්). 2018-11-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-11-12.
9. Testbook.com (2018). Current Affairs Capsule October 2018 (ඉංග්‍රීසි බසින්). Vol. October 2018. Testbook.com. p. 28.
10. 10.0 10.1 Metro Puerto Rico (2019-10-28). "Valentina Figuera conquista Miss Grand International en su tierra" (පෘතුගීසි බසින්). 2019-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-10-30. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
11. lkpattagossipnews (2013). "Iresha Asanki won the 2013 Miss Sri Lanka Crown". සම්ප්‍රවේශය 2013-12-27.
12. TheGreatPageantCommunity (2018-09-30). "Ornella Gunesekere crowned as Miss Universe Sri Lanka 2018" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-12-27.
13. Waruna Wanniarachchi (2019-09-26). "The Finale Of Miss Grand International & Mister Sri Lanka International" (ඉංග්‍රීසි බසින්). Life Online. 2019-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-28.

භාහිර සබැදි