"සුපිරි බලවතුන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
Duplicate: Exact or scaled-down duplicate: c::File:President Ronald Reagan and Soviet General Secretary Mikhail Gorbachev at the first Summit in Geneva, Switzerland.jpg, හේතුව ලෙස දක්වා [[commons:User:CommonsDelinker|CommonsDeli
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව: Reagan_and_Gorbachev_hold_discussions.jpg|thumb|ශීතල යුද සමයේ අග්‍ර බලධාරීන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය USA) සහ සෝවියට් රුසියානු සමාජවාදී සමූහාණ්ඩුව (USSR) යන රාජ්‍යයන්ය. මෙහි රොනල්ඩ් රේගන් හා මිහයිල් ගෝර්බචොෆ් 1985 හමුව මෙහි දැක්වේ. ]]
[[ගොනුව: President Ronald Reagan and Soviet General Secretary Mikhail Gorbachev at the first Summit in Geneva, Switzerland.jpg|thumb|ශීතල යුද සමයේ අග්‍ර බලධාරීන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය USA) සහ සෝවියට් රුසියානු සමාජවාදී සමූහාණ්ඩුව (USSR) යන රාජ්‍යයන්ය. මෙහි රොනල්ඩ් රේගන් හා මිහයිල් ගෝර්බචොෆ් 1985 හමුව මෙහි දැක්වේ. ]]





06:37, 12 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය

ශීතල යුද සමයේ අග්‍ර බලධාරීන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය USA) සහ සෝවියට් රුසියානු සමාජවාදී සමූහාණ්ඩුව (USSR) යන රාජ්‍යයන්ය. මෙහි රොනල්ඩ් රේගන් හා මිහයිල් ගෝර්බචොෆ් 1985 හමුව මෙහි දැක්වේ.


සුපිරි බලය ඇති රටකට ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට බලපෑම කිරීමේ ශක්තිය ඇති අතර කිසියම් සිදුවීමක දී ලෝක ව්‍යාප්ත ලෙස අභිමතය හැසිරවීමට හැකියාව ඇත. මහ බලවතෙකුට වඩා එක් පියවරක් හෝ ඉදිරියෙන් සුපිරි බලධාරීන් සිටී යන්නයි. සම්ප්‍රදායික වශයෙන් සැලකෙන්නේ නාවික පශ්චාත් උපාධි පාසැලේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ මහාචාර්ය ඇලිස් ලීමන් මිලර් ගේ විග්‍රහයට අනුව සුපිරි බලය යනු යම් රටකට හැකියාව ඇත්නම් ලෝකයේ ඕනම ස්ථානයකට තම බල අධිකාරය මඟින් බලපෑම් කරන්නට හෝ ඒ සමඟම එකම කාලයක දී එක කලාපයකට වැඩි ප්‍රමාණයකට එවැනි බලපෑම් කරන්නට හා ඒ මඟින් වැරදි ආකාරයට හෝ ලෝකයටම නායකත්වයක් පෙන්වන්නට එවැනි රාජ්‍ය සුපිරි බලයයි. 1944 දී මෙම සුපිරි රාජ්‍යයන් හැටියට හැඳින්වූ‍යේ එක්සත් රාජ්‍යයන්, සෝවියට් සමූහාණ්ඩුව හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තම දේශසීමා අත්හරිමින් යටති විජිතවලට නිදහස දීමෙන් පසු සෝවියට් සමූහාණ්ඩුවත් එක්සත් රාජ්‍යන් පමණක් සුපිරි රාජ්‍ය ලෙස සැලකෙමින් ශීතල යුද්ධයක දෙරට නිරතව සිටී. ශීතල යුද්ධයෙන් පසු අති මහත් පිළිගැනීම වූයේ එක්සත් රාජ්‍යයන් පමණක් සුපිරි රාජ්‍යයක් වීමේ සුදුසුකම් නිර්නායකයන් සතුවන බවයි. එහෙත් ලෝකයටම බලවතා යන්න ඉන් නොසැලකුනි. චීනය, යුරෝපා සමූහාණ්ඩුව හා රුසියාව 21වන සියවසේ දී සුපිරි රාජ්‍යයන් වීමේ හැකියාව දරයි. අනිත් අය අනුමාන කරන්නේ ශීතල යුද්ධයෙන් පසු වර්තමානයේ පවතින අර්බුධවලින් යුතු ලෝක වෙළදාම් තත්වය හා ස්වයං පෝෂිත ජාතීන් අතර ඇති සංකල්ප අනුව සුපිරි ‍රාජ්‍ය සංකල්පය අතීතයට බලපෑ එකක් ලෙසත් අද ලෝකය බහු ධ්‍රැව කලාප ලෙසත් ව්‍යාප්තව ඇත යන්නයි.





References

http://en.wikipedia.org/wiki/Superpower

"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_බලවතුන්&oldid=459815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි