"උඩුගම්පළ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ගම්පහ දිස්ත්‍රික්කය එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
සුළුNo edit summary ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
||
45 පේළිය: | 45 පේළිය: | ||
==ඓතිහාසික පසුබිම== |
==ඓතිහාසික පසුබිම== |
||
[[File:Pathaha Pokuna 2.jpg|thumb|right|උඩුගම්පල රාජධානියට අයත් [[පතහ පොකුණ]]]] |
[[File:Pathaha Pokuna 2.jpg|thumb|right|උඩුගම්පල රාජධානියට අයත් [[පතහ පොකුණ]]]] |
||
[[රාජාවලිය (සිංහලේ)|රාජාවලිය]] වැනි ඉතිහාසමය මූලාශ්‍රයන්ට අනූව, කෝට්ටේ [[අටවන පරාක්‍රමභාහු රජ|අටවන පරාක්‍රමභාහු රජු]]ගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය ලෙස උඩුගම්පල පැවතිනි.<ref name="ku">{{cite web | url=http://repository.kln.ac.lk/handle/123456789/11601| title=ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි| publisher=[[කැළණිය විශ්වවිද්‍යාලය]]| first=දිනිති|last=විජේසූරිය| date=2015 | accessdate=10 මැයි 2017}}</ref> මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල [[උත්තරාරාම පුරාණ විහාරය, උඩුගම්පල|උත්තරාරාම පුරාණ විහාර]] පරිශ්‍රයේ දැකගත හැකිවේ.<ref name="ps">{{cite web | url=http://www.minuwangoda.ds.gov.lk/index.php?option=com_content&view=article&id=4&Itemid=17&lang=en| title=කල්චරල් පැක්ග්‍රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්| publisher=මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව| first= |last=| date= | accessdate=10 මැයි 2017}}</ref> |
[[රාජාවලිය (සිංහලේ)|රාජාවලිය]] වැනි ඉතිහාසමය මූලාශ්‍රයන්ට අනූව, කෝට්ටේ [[අටවන පරාක්‍රමභාහු රජ|අටවන පරාක්‍රමභාහු රජු]]ගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ [[සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය]] ලෙස උඩුගම්පල පැවතිනි.<ref name="ku">{{cite web | url=http://repository.kln.ac.lk/handle/123456789/11601| title=ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි| publisher=[[කැළණිය විශ්වවිද්‍යාලය]]| first=දිනිති|last=විජේසූරිය| date=2015 | accessdate=10 මැයි 2017}}</ref> මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල [[උත්තරාරාම පුරාණ විහාරය, උඩුගම්පල|උත්තරාරාම පුරාණ විහාර]] පරිශ්‍රයේ දැකගත හැකිවේ.<ref name="ps">{{cite web | url=http://www.minuwangoda.ds.gov.lk/index.php?option=com_content&view=article&id=4&Itemid=17&lang=en| title=කල්චරල් පැක්ග්‍රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්| publisher=මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව| first= |last=| date= | accessdate=10 මැයි 2017}}</ref> |
||
==මූලාශ්‍ර== |
==මූලාශ්‍ර== |
16:37, 12 අගෝස්තු 2020 තෙක් සංශෝධනය
උඩුගම්පළ Udugampola | |
---|---|
සුළු නගරය | |
උඩුගම්පල රාජධානියට අයත් පතහ පොකුණ | |
ඛණ්ඩාංක: 7°07′32.7″N 79°58′52.8″E / 7.125750°N 79.981333°Eඛණ්ඩාංක: 7°07′32.7″N 79°58′52.8″E / 7.125750°N 79.981333°E | |
රට | ශ්‍රී ලංකාව |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | SLST (UTC+5:30) |
තැපැල් කේත | 11030 |
උඩුගම්පළ යනු ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරයට ආසන්නව පවතින සුළු නගරයක් වේ. එය ක්‍රි.ව. 16වන සියවසේ කෝට්ටේ රාජධානියේ රාජ්‍ය වදාල වීර පරාක්‍රමබාහු රජුගේ දෙවන බිසවගේ පුත් වූ සකලකලා වල්ලභ නම් ප්‍රාදේශීය රජුගේ අගනගරයද විය.
ඓතිහාසික පසුබිම
රාජාවලිය වැනි ඉතිහාසමය මූලාශ්‍රයන්ට අනූව, කෝට්ටේ අටවන පරාක්‍රමභාහු රජුගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය ලෙස උඩුගම්පල පැවතිනි.[1] මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාර පරිශ්‍රයේ දැකගත හැකිවේ.[2]
මූලාශ්‍ර
- ↑ විජේසූරිය, දිනිති (2015). "ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි". කැළණිය විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 10 මැයි 2017.
- ↑ "කල්චරල් පැක්ග්‍රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්". මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 10 මැයි 2017.