"කෑගල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
49 පේළිය: 49 පේළිය:
මේ 'කෑගල' තියෙන්නෙ 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉදිරියෙන්, ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ. මේ ගල තියෙන්නේ කෑගල්ල නගරය ආසන්නයේම තමයි.

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා.
වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා. ' [[පුංචි දඹුල්ල]] ' කෑගල්ලේ තිබෙන බව ඔබ දන්නවා ද ?

== නගරයේ පිහිටි පාසල් ==
== නගරයේ පිහිටි පාසල් ==

13:14, 25 ජූලි 2020 තෙක් සංශෝධනය

කෑගල්ල
නගරය
නගරයේ දර්ශනයක්
නගරයේ දර්ශනයක්
කෑගල්ල is located in ශ්‍රී ලංකාව
කෑගල්ල
කෑගල්ල
ඛණ්ඩාංක: 7°15′11″N 80°20′43″E / 7.25306°N 80.34528°E / 7.25306; 80.34528ඛණ්ඩාංක: 7°15′11″N 80°20′43″E / 7.25306°N 80.34528°E / 7.25306; 80.34528
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

කෑගල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ පිහිටි නගරයකි. එය කොළඹ-මහනුවර මාර්ගයේ, කොළඹ සිට සැතපුම් 48/කිලෝමීටර 78 දුරින් හා මහනුවර සිට සැතපුම් 24 /කිලෝමීටර 40 දුරින් පිහිටා තිබේ.

සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක 2 අතුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේ කෑගල්ලයි. වර්මාතනයේ එය නගර සභාවක් මගින් පාලනය වේ.

ජනප්‍රවාද

ක්‍රි.පු 89 දී, වළගම්බා රජ්ජුරුවන් ගේ රාජ්‍ය පාලන කාලයේදී ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරන්නට විය. දවසක් මෙසේ රට පුරා සේනා සංවිධානය කරන්නට ගිය දිනයක, වළගම්බා රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කෑවේය. ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රජතුමාගෙ රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වෙලා කියල මතක් උනාලු.

ඔන්න ඉතින් එදා ඉඳන් කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් විදියට ‘කෑගල්ල’ උනා කියල තමයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.

මේ 'කෑගල' තියෙන්නෙ 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉදිරියෙන්, ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ. මේ ගල තියෙන්නේ කෑගල්ල නගරය ආසන්නයේම තමයි.

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා. ' පුංචි දඹුල්ල ' කෑගල්ලේ තිබෙන බව ඔබ දන්නවා ද ?

නගරයේ පිහිටි පාසල්

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=කෑගල්ල&oldid=455947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි