"පළමු බුවනෙකබාහු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රජවරු - ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ රජවරු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
ටැගය: 2017 source edit
 
29 පේළිය: 29 පේළිය:
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.


මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ [[ආර්ය චක්‍රවර්ති]] නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් [[යාපහුව]] වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව [[මහා වංශය]] නම් ග්‍රන්ථයේ දෙවන කොටසේ සඳහන් වේ.
මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ [[ආර්ය චක්‍රවර්ති]] නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් [[යාපහුව]] වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව [[මහා වංශය]] යේ දෙවන කොටසේ සඳහන් වේ.


පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ [[තුන්වන පරාක්‍රමබාහු රජ]]තුමා ය.
පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ [[තුන්වන පරාක්‍රමබාහු රජ]]තුමා ය.

06:54, 21 ජූලි 2020 වන විට නවතම සංශෝධනය

බුවනෙකබාහු I
දඹදෙණියේ රජ
Iවන බුවනෙකබාහුගේ මස්ස කාසිය
රාජ්‍ය සමය1271-1283
පූර්වප්‍රාප්තිකයාවිජයබාහු IV
අනුප්‍රාප්තිකයාඅරාජික සමය
පරාක්‍රමබාහු III
වංශයසිරි සඟබෝ රාජවංශය
පියාපරාක්‍රමබාහු II

බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් යාපහුව බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.

බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.

මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය යේ දෙවන කොටසේ සඳහන් වේ.

පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ තුන්වන පරාක්‍රමබාහු රජතුමා ය.

සබැඳි පිටු[සංස්කරණය]


පළමු බුවනෙකබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හතරවන විජයබාහු රජ
දඹදෙණියේ රජ
1271–1283
අනුප්‍රාප්තිකයා 
'අරාජික සමය'
පරාක්‍රමබාහු III
"https://si.wikipedia.org/w/index.php?title=පළමු_බුවනෙකබාහු_රජ&oldid=455588" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි