"අනුරාධපුර නව නගරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු no content
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{merge from|අනුරාධපුර-නගරය පුළුල් වෙයි}}

{{Infobox settlement
{{Infobox settlement
<!--See the Table at Infobox Settlement for all fields and descriptions of usage-->
<!--See the Table at Infobox Settlement for all fields and descriptions of usage-->

11:57, 26 ජූනි 2020 තෙක් සංශෝධනය

අනුරාධපුර
Anuradhapura
අනුරාධපුර Anuradhapura is located in Sri Lanka
අනුරාධපුර Anuradhapura
අනුරාධපුර
Anuradhapura
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ඛණ්ඩාංක: 8°21′0″N 80°23′7″E / 8.35000°N 80.38528°E / 8.35000; 80.38528ඛණ්ඩාංක: 8°21′0″N 80°23′7″E / 8.35000°N 80.38528°E / 8.35000; 80.38528
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු මැද පළාත
පරිපාලන දිස්ත්‍රික්කයඅනුරාධපුර දිස්ත්‍රික්කය
ජනගහණය(2001)
 • මුළු53,151
 • ඝණත්වය20/වර්ග සැත (8/කිමී2)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

බස් නැවතුම් පොළවල් දෙකකින් සහ දුම්රියපොළ දෙකකින් සමන්විත අනුරාධපුර නවනගරයට පිවිසුම් මාර්ග හතරක් සදහන් කළහැක. මීගමුව පුත්තලම හරහා එන අංක 4 බස්මාර්ගය පළමුවැන්නයි. කුරුණෑගල මහව හරහා එන 57 බස් මාර්ගය දෙවැන්නයි. දඹුල්ල හරහා එන බස් මාර්ගය කැකිරාවේදී දෙකට බෙදී එක් මාර්ගයක් මරදන්කඩවල හරහාද අනෙක් මාර්ගය එප්පාවල හරහාද අනුරාධපුරයට ළගාවෙයි.අනුරාධපුර නගරයේ එකම පිරිමි පාසැල ශාන්ත ජෝශප් විද්‍යාලය වන අතර එකම බාලිකා පාසැල ස්වර්ණපාලී බාලිකා පාසැලයි. මධ්‍ය විද්‍යාලයක්ද නිවත්තකචේතිය හා වලිසිංහ හරිස්චන්දර මහා විද්‍යාලයද අනුරාධපුර නගරයේ පාසැල්ය. සහිරා මුස්ලිම් විදුහලද විවේකානන්ද දමිළ පාසැලද අනුරාධපුරයේ පාසැල් අතර දැකියහැක. නුවර වැව තානායම සහ ගැල්වේ මිරිදිය යන සංචාරක හෝටල් දෙක සහ තවත් බොහෝ නවාතැන්පොළවල් අනුරාධපුරයේ දැකියහැක. සැම රාජ්‍යය සහ පුද්ගලික බැංකුවක්ම අනුරාධපුර නගරයේ ඇති අතර ශික්ෂන රෝහලක් සහ පුද්ගලික රෝහලක්ද යුදහමුදා රෝහලක්ද ඇති අනුරපුර නග‍රයේ ආරක්ෂාවට මූලස්ථාන පොලීසියක් සහ යුද නාවික හා ගුවන් හමුදා කදවුරු ද ගුවන් හමුදාව සතු ගුවන් තොටුලපක් ද දැත. සල්ගාදු බේකරිය සහ ච්න්තන සමුහ ව්‍යාපාරයද පැමිලි බේකර්ස් ද ලෙස කදිම බේකරි 3ක් මෙම නගරයේ දැකියහැකි අතර සෑම ජංගම දුරකතන සමාගමකම සහ ස්ථාවර දුරකථන සමාගමකම ශාකා මෙම නගරයේ ඇත. අනුරාධපුර මහ නගර සභාවෙන් පරිපාලිත නගරයක් වන අනුරාධපුර නවනගරය දිනෙන් දින දියුණුව‍ට පත්වෙන නගරයකි.

ආර්ථිකය

ප්‍රදාන ආදායම ගොවිතන


ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_නව_නගරය&oldid=454734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි