"ඩොනමෝර් ආණ්ඩුක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
cleaning and removing empty sections
26 පේළිය: 26 පේළිය:
මහ ලේකම්,
මහ ලේකම්,
මුදල් ලේකම්,
මුදල් ලේකම්,

නීති ලේකම්
නීති ලේකම්



== 1931 සහ 1936 මැතිවරණ ==
== ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ==
== ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ==


36 පේළිය: 35 පේළිය:


== ආශ්‍රිත ==
== ආශ්‍රිත ==

* [[ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]]
* [[ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]]

11:47, 26 ජූනි 2020 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

1924 ආණ්ඩුක්‍රමයේ දුර්වලකම් සොයා බල වාර්තා කිරීම සඳහා 1927 දී ඩොනමෝර් සාමිගේ නායකත්වයෙන් යුතු කොමිසන් සභාවක් බ්‍රිතාන්‍ය ලංකාවට එවන ලදී. එම කොමිසමේ වගකීම වුයේ එවකට පවතී ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා එය සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි. 1928 දී එම කොමිසන් සභා වාර්තාව පිහිටවූ අතර 1931 දී ක්‍රියාත්මක විය. මෙය 1947 දක්වා පැවැතියේය. මෙහි ප්‍රධානතම ලක්ෂණ 4 ක් ඇති අතර මෙරට දේශපාලන විකාශනයේ වැදගත්ම සන්ධිස්ථානයක් වුයේය. රටේ ජනතාවට ද මෙරට පාලන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ඇති කරමින් සර්වජන ජන්ද බලය ලැබීමත්, ආසියාවේ සර්වජන ජන්ද බලය ලැබූ ප්‍රථම ප්‍රදේශය බ්‍රිතාන්‍ය ලංකාව වීමත් විශේෂ වේ.

ප්‍රධාන යෝජනා

  • සර්වජන ජන්දබලය
  • රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම
  • විධායක කාරක සභා ක්‍රමයක් හා අමාත්‍ය මණ්ඩලයක් ඇති කිරීම
  • ආණ්ඩුකාරතුවරයාගේ බලතල සීමා කිරීම

ඇමති මණ්ඩලය

අමාත‍ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විත විය.( විධායක කාරක සභා 07 හි සභාපතිවරුන් 07 දෙනා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ) අගමැතිවරයකු නොමැති වු අතර කැබිනට් මන්ඩලයක් ද නොවිය.සභානයකයකුවරයකු හා අමාතය මණ්ඩලයක් පමනක් විය.විධායක කමිටු 7ක් යොජනා කල අතර ඒ එක් එක් කමිටුවෙ සභාපති ලෙස කමිටු සමජිකයන් පත්කල මන්ත්‍රිවරයම අමාත්යවරය විය.

  • ස්වදේශ කටයුතු
  • ඉඩම් හා ක්‍රුෂිකර්ම
  • සෞඛ්‍යය
  • අධ‍‍ය්‍යාපන
  • පළාත් පරිපාලන
  • වාණිජ හා කර්මාන්ත
  • පොදු වැඩ හා සOනිවේදන

එම කමිටු වේ.

රාජ්‍ය නිලධාරීන් තිදෙනා

මහ ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්


ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=ඩොනමෝර්_ආණ්ඩුක්‍රමය&oldid=454730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි