"හොන්දුරාස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රටවල් - උතුරු අමෙරිකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:උතුරු ඇමරිකානු රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
File renamed: Criterion 2 (meaningless or ambiguous name) · User:Zscout370 selected this version of the flag (with the color Pantone 285) based on the flag displa |
||
1 පේළිය: | 1 පේළිය: | ||
[[File: |
[[File:Flag of Honduras (2008 Olympics).svg|thumb| ජාතික කොඩිය''' |
||
{| |
{| |
||
<table> |
<table> |
09:57, 9 ජූනි 2020 තෙක් සංශෝධනය
ගොනුව:Flag of Honduras (2008 Olympics).svgජාතික කොඩිය
ජාතික ගීය | හොන්දුරාස් ජාතික ගීය |
ආදර්ශ පාඨය | "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්" |
අගනුවර සහ විශාලම නගරය | ටෙගුසිගැල්පා |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
අනෙකුත් භාෂා | ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත් |
ජන වර්ග | 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු |
රාජ්‍යය | ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත් |
ජනාධිපති | පොර්ෆිරීයො ලොබො සොසා |
උප ජනාධිපති | මාරියා ඇන්ටොනීටා ද බොග් රන් |
නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට | 15 සැප්තැම්බර් 1821 |
මුළු වර්ග ප්‍රමාණය | වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278 |
2010 ජනගහන ඇස්තමේන්තුව | 8,249,574 |
2007 ජනගහන ඇස්තමේන්තුව | 7,529,403 |
ජන ඝනත්වය | වර්ග කිලෝමීටරයට 126.6 වර්ග සැතපුමට 166 |
දළ ජාතික නිෂ්පාදිතය | 2010 තක්සේරුව 33.371 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 4,175 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2010 තක්සේරුව 15.288 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 1,912 |
ගිනි (1992-2007) | 55.3 (වැඩි) |
මානව සංවර්ධන දර්ශකය (2010) | 0.604(මධ්‍යම) |
මුදල් | ලෙම්පිරා (HNL) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .hn |
දුරකථන සංකේත | 504 |
හොන්දුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්දුරාස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්දුරාස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්දුරාස් බොක්ක යනාදි වශයෙනි.
මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර 'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.