"බියගම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Add content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
60 පේළිය: 60 පේළිය:
== ඓතිහාසික පසුබිම == ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බිසෝවරු සැඟවී සිටි ප්‍රදේශය බිසෝගම වී පසුව ව්‍යවහායෙන් බියගම වී ඇති බවට ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතයයි.කෙසේ වෙතත් රජු ඇතු පිටෙන් බිමට වැටී සෙබළුන්ට මා බිම මා බිම යැයි කියූ ප්‍රදේශය අද වන විට මාබිම ලෙස බියගම ප්‍රදේශයේ උප නගරයක් ලෙස පවතී.එමෙන්ම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය ආශ්‍රිතව අනගාරික ධර්මපාලතුමා හා එතුමාගේ පැවිදි සමසේ ගුරුතුමා වූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නම් හිමි නම වාසය කලා යැයි ඔප්පු කල හැකි සාක්ෂි මේ ප්‍රදේශය තුළ තිබේ.

== ජනගහනය ==
== ජනගහනය ==

==සංචාරක ආකර්ෂණ== බොල්ලෑගල මානෙල්වත්ත විහාරය,සපුගස්කන්ද ගලේ පන්සල වෝටර් වර්ල්ඩ් වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ.
== සංචාරක ආකර්ෂණ ==
<nowiki>#</nowiki>බොල්ලෑගල මානෙල්වත්ත විහාරය
<nowiki>#</nowiki>සපුගස්කන්ද ගලේ පන්සල
<nowiki>#</nowiki>වෝටර් වර්ල්ඩ්
වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ.

== ආර්ථිකය ==
== ආර්ථිකය ==
බියගම නිදහස් වෙළඳ කලාපය

== ආශ්‍රිත ලිපි ==
== ආශ්‍රිත ලිපි ==

14:02, 30 මැයි 2020 තෙක් සංශෝධනය

බියගම
Biyagama
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

බියගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
බියගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ. == ඓතිහාසික පසුබිම == ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බිසෝවරු සැඟවී සිටි ප්‍රදේශය බිසෝගම වී පසුව ව්‍යවහායෙන් බියගම වී ඇති බවට ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතයයි.කෙසේ වෙතත් රජු ඇතු පිටෙන් බිමට වැටී සෙබළුන්ට මා බිම මා බිම යැයි කියූ ප්‍රදේශය අද වන විට මාබිම ලෙස බියගම ප්‍රදේශයේ උප නගරයක් ලෙස පවතී.එමෙන්ම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය ආශ්‍රිතව අනගාරික ධර්මපාලතුමා හා එතුමාගේ පැවිදි සමසේ ගුරුතුමා වූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නම් හිමි නම වාසය කලා යැයි ඔප්පු කල හැකි සාක්ෂි මේ ප්‍රදේශය තුළ තිබේ.

ජනගහනය

සංචාරක ආකර්ෂණ

#බොල්ලෑගල මානෙල්වත්ත විහාරය

#සපුගස්කන්ද ගලේ පන්සල

#වෝටර් වර්ල්ඩ්

වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ.

ආර්ථිකය

බියගම නිදහස් වෙළඳ කලාපය

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=බියගම&oldid=453590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි