"වසම (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණය |
සංස්කරණය |
||
16 පේළිය: | 16 පේළිය: | ||
* {{YouTube|id=gSuRoDGpKWw|title=ලර්න් බයලොජි: ක්ලැසිෆිකේෂන්-ඩොමේන්ස්}} |
* {{YouTube|id=gSuRoDGpKWw|title=ලර්න් බයලොජි: ක්ලැසිෆිකේෂන්-ඩොමේන්ස්}} |
||
{{වර්ගීකරණාත්මක අනුස්ථිතීන්}} |
|||
[[ප්‍රවර්ගය:වසම (ජීව විද්‍යාව)| ]] |
[[ප්‍රවර්ගය:වසම (ජීව විද්‍යාව)| ]] |
15:04, 1 මැයි 2020 තෙක් සංශෝධනය
සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ[1]) යනු, [2] කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු [1] ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථාපනය වෙයි.
මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. [1] මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.
වසම/ විජිතය
වසම්-තුනේ පද්ධතියක් අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ කාල් වොවුස්, ඔටෝ කැන්ඩ්ලර් සහ මාක් වීලිස් (1990) විසිනි.
ආශ්‍රිත
- ↑ 1.0 1.1 1.2 වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම් (1990). "ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා". ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ. 87 (12): 4576–9. Bibcode:1990PNAS...87.4576W. doi:10.1073/pnas.87.12.4576. PMC 54159. PMID 2112744. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2010.
{{cite journal}}
: Vancouver style error: name in name 1 (help) - ↑ "ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස්". සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2015.