"ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
update
11 පේළිය: 11 පේළිය:
| arrival_date = 27 ජනවාරි 2020<br />({{වසර, මාස, සති හා දින වලින් වයස|month1=01|day1=27|year1=2020|month2=|day2=|year2=}})
| arrival_date = 27 ජනවාරි 2020<br />({{වසර, මාස, සති හා දින වලින් වයස|month1=01|day1=27|year1=2020|month2=|day2=|year2=}})
| origin = [[වූහාන්]], [[හුබෙයි]], [[චීනය]]
| origin = [[වූහාන්]], [[හුබෙයි]], [[චීනය]]
| recovery_cases = 2
| recovery_cases = 3<ref name="counter"/>
| deaths = 0
| deaths = 0<ref name="counter"/>
| confirmed_cases = 102<ref name="counter">{{උපන්‍යාස වෙබ් |url=http://www.epid.gov.lk/web/index.php?lang=en|title=එපිඩිමියොලොජි යුනිට් |work=සෞඛ්‍ය අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)}}</ref>
| confirmed_cases = 102<ref name="counter">{{cite web|url=https://www.hpb.health.gov.lk/en|title=COVID-19 Situation Report |work=Health Promotion Bureau (Sri Lanka)|access-date=26 March 2020}}</ref>
| total_ili =
| total_ili =
| website =
| website =

06:33, 26 මාර්තු 2020 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
රෝගයකොවිඩ්-19 (කෙරෝනාවෛරසය)
වෛරසය පීඩාවසාර්ස්-CoV-2
ස්ථානයශ්‍රී ලංකාව
පළමු රෝගාවරණයකොළඹ
පැමිණි දිනය27 ජනවාරි 2020
(4 years, 2 months and 2 days)
සම්භවයවූහාන්, හුබෙයි, චීනය
සහතික කළ රෝගවිනිශ්චයන්102[1]
සුවවීම්3[1]
මරණ
0[1]

මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ, 2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් ශ්‍රී ලංකාව වෙත ඇති කරන ලද බලපෑම් වන අතර, සමකාලීන ප්‍රධාන ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග එය තුල අඩංගු නොවිය හැකිය. 2020 මාර්තු 24 දින වන විට, රෝග ආසාදනයන් 102 ක් රට තුල වාර්තා වී තිබුණි.[2][3][4][5][6][7][8][9] 2020 මාර්තු 3 දිනදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු අදාල පළමු රෝගානාවරණය ඉතාලියෙහිදී වාර්තා විය. 2020 මාර්තු 18 දින වන විට, කොරෝනාවෛරස් ව්‍යාප්ත වසංගතය මැඩපැවැත්වීමෙහි නිවාරක ක්‍රියාමාර්ගයක් ලෙසින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රට තුල නිරෝධායන මධ්‍යස්ථාන 16 තනා නිම කරන ලදි.[10]

කාලානුරූපය

ජනවාරි 27 දිනට පෙරාතුව, ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල නිරෝධායන ඒකකය වෙත උපදෙස් ලබා දී තිබුණේ, රෝග ලක්ෂණ සහිත මගීන් වෙන් කර හඳුනාගන්නා ලෙසටයි. මෙයට අමතරව, අමාත්‍යාංශය විසින් අනතුරු අඟවා තිබුණේ, ළදරුවන්, දරුවන්. ගැබිණි මාතාවන්, වයස්ගත අයවළුන් සහ නිදන්ගත රෝග සහ අනෙකුත් ආබාධ වලින් පෙලෙන අය හැකි තාක් සෙනග ගැවසෙන ස්ථාන වෙතින් බැහැරව සිටිය යුතු බවයි.


ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 "COVID-19 Situation Report". Health Promotion Bureau (Sri Lanka). සම්ප්‍රවේශය 26 March 2020.
  2. "ටෝටල් ඔෆ් 50 කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා - 09 රිපෝටඩ් ටුඩේ". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-18. සම්ප්‍රවේශය 2020-03-18.
  3. "කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා ඉන්ක්‍රීස් ටු 28". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
  4. "22න්ඩ් කොවිඩ්-19 කේස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
  5. "ශ්‍රී ලංකා කෙරෝනාවෛරස් කවුන්ට් රයිසර්ස් ටු 19 ඩ්‍රයිවිං නිවු එෆර්ට්ස් ටු කන්ටේන් ස්ප්‍රෙඩ්". EconomyNext. 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
  6. "18 කොවිඩ්-19 පේෂන්ට්ස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-15. සම්ප්‍රවේශය 2020-03-15.
  7. "ශ්‍රී ලංකා කොරෝනාවෛරස් ටෝල් ගෝස් ටු 17, පබ්ලික් හෙලිඩේ ඩික්ලෙයාඩ් – අප්ඩේටඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
  8. "ශ්‍රී ලංකා කෙරෝනාවයිරස් ටොල් ගෝස් ටු 10, පබ්ලික් ගැදරිංස් බෑන්ඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
  9. වයිෂ්නාවි (2020-03-14). "නම්බර් ඔෆ් කෙරෝනාවෛරස් පේෂන්ට්ස් ඉන් ශ්‍රී ලංකා රයිසර්ස් ටු සෙවන්". කලම්බු ගැසට් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-14.
  10. "එෂ්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් 12 කෙරෝනා ක්වරන්ටයින් සෙන්ටර්ස් අයිලන්ඩ් වයිඩ්". හිරු නිවුස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-16.