"රථවාහන තාක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
56 පේළිය: 56 පේළිය:
බාස්ලංකා බ්ලොග් අඩවියේ නිර්මාතෘ ඩී.පී.එ. කරුණාදේවප්‍රියගේ ඉදිරිපත් කිරීමක්
බාස්ලංකා බ්ලොග් අඩවියේ නිර්මාතෘ ඩී.පී.එ. කරුණාදේවප්‍රියගේ ඉදිරිපත් කිරීමක්


presented by D.P.A.Karunadevapriya; the creator of baslanka.blogspot.com
presented by D.P.A.Karunadevapriya; the creator of [[Baslanka.blogspot.com]]

14:21, 18 මාර්තු 2020 තෙක් සංශෝධනය

රේඩියේටර සිසිලන කාරකය - Radiator coolant

https://baslanka.blogspot.com

එන්ජිමක ජල සංසරණ පද්ධතියක කූලන්ට් නොමැති නම්

රේඩියේටරය අවහිර වී ජලයේ උෂ්ණත්වය වැඩි වී බොයිල් වීමට පටන් ගනී.

එයට හේතුව වන්නේ ජලය පමනක් භාවිතා කිරීමෙන් එන්ජිම අභ්‍යන්තරයේ තිබෙන

ජල කුහර මළකෑමකට ලක් වී එම මළ කොටස් රේඩියේටරයේ කුඩා නළ වල සිර වී

ජල සංසරණය ප්‍රමාද වෙයි.එම නිසා ජල සංසරන මාර්ගය පිරිසිදුව තබා ගත යුතුය.

කූලන්ට් නොමැතිවූ විට

1.අධික ලෙස රත්වීම.

2.රේඩියේටරය අවහිරවීම.

3.රබර් බටවල අපද්‍රව්‍ය තැන්පත්වීම.

4.ජල පොම්‍පයේ සීල්වලට හානි සිදුවීම.

5.ජල කුහරවල තිබෙන කුඩා සිදුරු අවහිරවීම.

6.එත්ජිමේ ජල සංසරන මාර්ගයම අවහිර වීම සහ විඛාදනයවීම.

කූලන්ට් භාවිතා කරන විට

1.රේඩියේටරයේ සහ සිසිලන පද්ධතියේ මළ බැදීම

සහ අපද්‍රව්‍ය තැන්පත්වීම පාලනය වේ.

2.ඉහළ උෂ්ණත්ව වලදී බොයිල්වීම පාලනය වේ.

3.පහළ උෂ්ණත්ව වලදී ද්‍රව මිදීම පාලනය වේ.

4.විඛාදනය අවම වෙයි.

අධික සාන්ද්‍රණයත් අඩු සාන්ද්‍රණයත් යන කරුණු දෙකම කූලන්ට් වල ක්‍රියාකාරීත්වයට

බාධා පමුනුවයි.

ජලය මිශ්‍රකල කූලන්ට් සහ මිශ්‍ර නොකළ වශයෙන් කූලන්ට් වර්ග දෙකක් භාවිතා තරයි.

ජලය මිශ්‍ර කරන කූලන්ට් 1:1අනුපාතයට මිශ්‍ර කල යුතුය.

උදා: පද්ධතියට අවශ්‍ය ජලය ලීටර 06 ක් නම් කූලන්ට් ලීටර 03 කට ජලය ලීටර 03 ක්

මිශ්‍ර කරන්න.මේ සදහා පිරිසිදු ජලය භාවිතා කරන්න.

කි.මී.200000 කට හෝ අවුරුදු 05 කට පසු පරණ කූලන්ට් ඉවත් කර අලුතින් යොදන්න

.

බාස්ලංකා බ්ලොග් අඩවියේ නිර්මාතෘ ඩී.පී.එ. කරුණාදේවප්‍රියගේ ඉදිරිපත් කිරීමක්

presented by D.P.A.Karunadevapriya; the creator of Baslanka.blogspot.com

"https://si.wikipedia.org/w/index.php?title=රථවාහන_තාක්ෂණය&oldid=448411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි