"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය: 21 පේළිය:


[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.

==ආශ්‍රිත==
* [[සෝවියට් සංගමය]]
* [[රුසියාව]]
* [[සෝවියට් සංගමයේ වීරයා]]
* [[බහිර්-යානා ක්‍රියාකාරකම|අභ්‍යාවකාශ ඇවිදීම]]
* [[සැල්යුට් 7]]
* [[වැලන්ටිනා තෙරෙශ්කෝවා]]


{{Authority control}}
{{Authority control}}

16:55, 6 මාර්තු 2020 තෙක් සංශෝධනය

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,
Светла́на Евге́ньевна Сави́цкая
උපත8 අගෝස්තු 1948 (1948-08-08) (වයස 75)
ජාතිකත්වයරුසියානු
රැකියාවගගන ඉංජිනේරු
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව.
නිලයමේජර් , රුසියානු ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින19 පැය 17 මිනිත්තු 06
තෝරාගැනීමකාන්තා කණ්ඩායම 2
මෙහෙයුම්සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.

සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.

සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.

ආශ්‍රිත