"ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු →ජයග්‍රහණ: upadating citations |
සුළු →ජයග්‍රහණ |
||
163 පේළිය: | 163 පේළිය: | ||
===ජයග්‍රහණ=== |
===ජයග්‍රහණ=== |
||
* අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ <ref name=" olympics.lk/ 2001">{{cite web | author= olympics.lk/ | title=Dilan Bogoda | website=Athlete Profile, Medals, Results, News, Photos and Videos | date=2001-11-24 | url=https://olympic.lk/nocathletes/27 | access-date=2020-03-04}}</ref> |
* අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - [[දිලාන් බෝගොඩ(මලල ක්‍රීඩක)|දිලාන් බෝගොඩ]] <ref name=" olympics.lk/ 2001">{{cite web | author= olympics.lk/ | title=Dilan Bogoda | website=Athlete Profile, Medals, Results, News, Photos and Videos | date=2001-11-24 | url=https://olympic.lk/nocathletes/27 | access-date=2020-03-04}}</ref> |
||
== පාසැල් සමාජ සහ සංගම් == |
== පාසැල් සමාජ සහ සංගම් == |
06:38, 4 මාර්තු 2020 තෙක් සංශෝධනය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය | |
---|---|
ලිපිනය | |
දබුල්ල පාර කුරුණෑගල | |
Coordinates |
7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997Coordinates: 7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997 |
තොරතුරු | |
වර්ගය | රජයේ පාසල |
ආදර්ශ පහාටය | විද්‍යා සර්වශ්‍ය භූෂණම්[උගත් කම සෑමකල්හිම ආභාරණයයි]
|
ආරම්භය | 14 පෙබරවාරි 1974 |
පාසල් දිසා | කුරුණෑගල අධ්‍යාපන කළාපය |
අධිකාරිය |
අධ්‍යාපන අමාත්‍යඅංශය |
විදුහල්පති | සමන් ඉන්ද්‍රරත්න |
ශ්‍රේණි | පංති 1–13 |
බාලක/බාලිකා | මිශ්‍ර |
වයස් පරාසය |
6–19 |
ඇතුලත් වීම් |
6,000+ |
භාෂා මාධය |
English සහ සිංහල |
නිවාස | විජය,ගැමුණු, තිස්ස, පැරකුම් |
වර්ණ |
නිල්,රතු,කොල,කහ |
වෙබ් අඩවිය |
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පාසලක් වන අතර එය 1974 ජනවාරි 16 වන දින බණ්ඩාරනායක විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී.
ඉතිහාසය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය 1974 ජනවාරි 16 දින බිෂොප් ලක්දාස ද මෙල් මාලිගයේ දී විවෘත කරන ලදී. ඒ කාලයේ දී බිෂොප්ගේ මාලිගාව පන්ති කාමර සඳහා භාවිතා කරන ලදී. විද්‍යාලය මුලින්ම බන්ඩාරනායක විද්‍යාලය ලෙස හැඳින්වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියදාස විජේසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ විය. පාසල පිහිටුවීම අරමුණු වූයේ ගම්බද ප්‍රජාවගේ පිරී ඉතිරී යන හා තරඟකාරී ජනප්රිය පාසල්වලින් ඉවත්වීම සඳහා වැඩි අවස්ථාවන් ලබා දීමයි. විද්යාලයීය ගුරුවරුන් හයදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු සමඟ ආරම්භ කරන ලදී. ගුරුවරුන් 175 ක් සහ සිසුන් 4600 ක් සමඟ එය වයඹ පළාතේ විශාලතම පාසල වේ.
පාසල් ධජය
පාසල් කොඩිය ප්රධාන වශයෙන් කොල පැහැති වන අතර එය පාසලේ නිල වර්ණය වන්නේයපාසල් ලාංචනය කොඩියේ පහල පෙදෙසේ දිස් වන අතර පාසල් නිවාස හතරේ වර්න්යන්ද දැක්වේ.[1]
විදුහල්පතිවරු
නම | වැඩ භාරගත් දිනය | වැඩ අවසන් කල දිනය |
---|---|---|
H. M. ප්‍රේමරත්න හිටිනායක | ||
S. W. R. T. B. ගන්නොරුව | ||
K. M. A. කුලතුංග | ||
S. B. සෙනෙවිරත්න | ||
J. රත්නායක | ||
සමරනායක මල්ලිකාරච්චි | ||
W. M. සමන් ඉන්ද්‍රරත්න | ||
H. M. ගුණපාල | ||
D. W. D. දෙහිපාගොඩ |
පාසලේ ඉතිහාසයේ නම්
වර්ෂය | නම |
---|---|
බණ්ඩාරනායක විද්‍යාලය | |
ජනාදිපති පාසල(ප්‍රථමික) | |
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය |
ක්‍රීඩා
- ක්‍රිකට්
- පාපන්දු
- චෙස්
- කරාතේ
- වොලිබෝල්
- දැල්පන්දු
- රගර්
- පිහිනුම්
- බර ඉසලීම්
වාර්ශික ක්‍රිකට් තරගය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය සහ වයඹ රාජකීය විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය හරිතයන්ගේ සටන ලෙස නම් කර ඇත. ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය අවසන් තරඟය ජයගනු ලැබුවේ 2017 දී ය.මෙය පාසල් දෙකේම අනුග්‍රහය යටතේ පවත්වයි.
වාර්ශික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වාර්ෂිකව පාසලේ පවත්වන විශාලම ක්‍රීඩා උත්සවයි.මෙහිදී පාසලේ සියළුවම සිසු සිසුවියන් නිවාස 4කට බෙදී තරග වදී.සාමාන්‍යයෙන් ක්‍රීඩා උත්සවය වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පවත්වයි.මෙහිදී ආදී සිසුන් මෙන්ම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ආරාදිත පාසල් ද උත්සවය නැරබීමට සහබාගි වෙ.
ජයග්‍රහණ
- අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ [2]
පාසැල් සමාජ සහ සංගම්
|
|
පරිශීලන
- ↑ "School Flag". Sir John Kothalawala M.V. 2018. සම්ප්‍රවේශය 14 January 2018.
- ↑ olympics.lk/ (2001-11-24). "Dilan Bogoda". Athlete Profile, Medals, Results, News, Photos and Videos. සම්ප්‍රවේශය 2020-03-04.