"ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු →‎ජයග්‍රහණ: upadating citations
163 පේළිය: 163 පේළිය:


===ජයග්‍රහණ===
===ජයග්‍රහණ===
* අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ <ref>http://www.thepapare.com/dilan-enters-top-ten-while-seniru-equals-pb-at-yog/</ref>
* අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ <ref name=" olympics.lk/ 2001">{{cite web | author= olympics.lk/ | title=Dilan Bogoda | website=Athlete Profile, Medals, Results, News, Photos and Videos | date=2001-11-24 | url=https://olympic.lk/nocathletes/27 | access-date=2020-03-04}}</ref>


== පාසැල්  සමාජ සහ සංගම් ==
== පාසැල්  සමාජ සහ සංගම් ==

05:56, 4 මාර්තු 2020 තෙක් සංශෝධනය

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය

ලිපිනය
දබුල්ල පාර

කුරුණෑගල
කුරුණෑගල,වයඹ පළාත
  60000
ශ්‍රී ලංකාව

Coordinates

7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997Coordinates: 7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997

තොරතුරු
වර්ගය රජයේ පාසල
ආදර්ශ පහාටය  විද්‍යා සර්වශ්‍ය භූෂණම්[උගත් කම සෑමකල්හිම ආභාරණයයි]


ආරම්භය 14 පෙබරවාරි 1974
පාසල් දිසා කුරුණෑගල අධ්‍යාපන කළාපය

අධිකාරිය

අධ්‍යාපන අමාත්‍යඅංශය

විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න 
ශ්‍රේණි පංති 1–13
බාලක/බාලිකා මිශ්‍ර
වයස් පරාසය

6–19

ඇතුලත් වීම්

6,000+

භාෂා මාධය

English සහ සිංහල

නිවාස විජය,ගැමුණු, තිස්ස, පැරකුම්
වර්ණ

නිල්,රතු,කොල,කහ                              

වෙබ් අඩවිය

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පාසලක් වන අතර එය 1974 ජනවාරි 16 වන දින බණ්ඩාරනායක විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී.

ඉතිහාසය

 ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය 1974 ජනවාරි 16 දින බිෂොප් ලක්දාස ද මෙල් මාලිගයේ දී විවෘත කරන ලදී. ඒ කාලයේ දී බිෂොප්ගේ මාලිගාව පන්ති කාමර සඳහා භාවිතා කරන ලදී. විද්‍යාලය මුලින්ම බන්ඩාරනායක විද්‍යාලය ලෙස හැඳින්වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියදාස විජේසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ විය. පාසල පිහිටුවීම අරමුණු වූයේ ගම්බද ප්‍රජාවගේ පිරී ඉතිරී යන හා තරඟකාරී ජනප්රිය පාසල්වලින් ඉවත්වීම සඳහා වැඩි අවස්ථාවන් ලබා දීමයි. විද්යාලයීය ගුරුවරුන් හයදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු සමඟ ආරම්භ කරන ලදී. ගුරුවරුන් 175 ක් සහ සිසුන් 4600 ක් සමඟ එය වයඹ පළාතේ විශාලතම පාසල වේ.

පාසල් ධජය

 පාසල් කොඩිය ප්රධාන වශයෙන් කොල පැහැති වන අතර එය පාසලේ නිල වර්ණය වන්නේයපාසල් ලාංචනය කොඩියේ පහල පෙදෙසේ දිස් වන අතර පාසල් නිවාස හතරේ වර්න්යන්ද දැක්වේ.[1]

විදුහල්පතිවරු

නම වැඩ භාරගත් දිනය වැඩ අවසන් කල දිනය
H. M. ප්‍රේමරත්න හිටිනායක
6 ජනවාරි 1974
8 ඔක්තෝම්බර් 1977
S. W. R. T. B. ගන්නොරුව
8 ඔක්තෝම්බර් 1977
1 ජූලි 1983
K. M. A. කුලතුංග
1 ජූලි 1983
20 අප්‍රේල් 1993
S. B. සෙනෙවිරත්න
20 අප්‍රේල් 1993
4 අප්‍රේල් 1995
J. රත්නායක
4 අප්‍රේල් 1995
28 ජනවාරි 2008
සමරනායක මල්ලිකාරච්චි
28 ජනවාරි 2008
6 ඔක්තෝම්බර් 2011
W. M. සමන් ඉන්ද්‍රරත්න
6 ඔක්තෝම්බර් 2011
24 ජූලි 2014
H. M. ගුණපාල
24 ජූලි 2014
6 ජූලි 2015
D. W. D. දෙහිපාගොඩ
6 ජූලි 2015
-

පාසලේ ඉතිහාසයේ නම්

වර්ෂය නම
1974
බණ්ඩාරනායක විද්‍යාලය
1977
ජනාදිපති පාසල(ප්‍රථමික)
වර්තමානය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය

ක්‍රීඩා

ගොනුව:Sportsmeet2012.jpg
2012 විද්යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ත්‍යාග ප්‍රදානය
ශ්‍රීමත් ජෝන් කොතලාවලීය ක්‍රිකට් කණ්ඩායම 7ත් වන වාර්ශික ක්‍රිකට් තරගයේ ජයග්‍රාහිය කුසලානය සමග ගත් චායාරුපයක්.


  • ක්‍රිකට්
  • පාපන්දු
  • චෙස්
  • කරාතේ
  • වොලිබෝල්
  • දැල්පන්දු
  • රගර්
  • පිහිනුම්
  • බර ඉසලීම්

වාර්ශික ක්‍රිකට් තරගය

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය සහ වයඹ රාජකීය විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය හරිතයන්ගේ සටන ලෙස නම් කර ඇත. ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය අවසන් තරඟය ජයගනු ලැබුවේ 2017 දී ය.මෙය පාසල් දෙකේම අනුග්‍රහය යටතේ පවත්වයි.

වාර්ශික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වාර්ෂිකව පාසලේ පවත්වන විශාලම ක්‍රීඩා උත්සවයි.මෙහිදී පාසලේ සියළුවම සිසු සිසුවියන් නිවාස 4කට බෙදී තරග වදී.සාමාන්‍යයෙන් ක්‍රීඩා උත්සවය වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පවත්වයි.මෙහිදී ආදී සිසුන් මෙන්ම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ආරාදිත පාසල් ද උත්සවය නැරබීමට සහබාගි වෙ.

ජයග්‍රහණ

  • අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ [2]

පාසැල්  සමාජ සහ සංගම්

  • ආදි ශිෂ්‍ය සංගමය
  • ඉංග්‍රීසි විවාද සමාජය
  • ශිෂ්ය නායකයින්ගේ සංගමය (ප්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින්)
  • ශිෂ්ය භට කණ්ඩායම
  • බාලදක්ෂ ඛණ්ඩය
  • රතු කුරුස අංශය
  • නාවික ශිෂ්ය භට ඛණ්ඩය
  • හමුදා ශිෂ්ය භට ඛණ්ඩය
  • බටහිර සංගීත ඛණ්ඩය
  • උඩරට සංගීත ඛණ්ඩය
  • ගුවන්විදුලි සංගමය
  • ඡායාරූප සංගමය

  • සාන්ත ජෝන් ගිලන්රථ සංගමය
  • මාධ්‍ය සංගමය
  • තොරතුරු තාක්ෂණ කවය

පරිශීලන

  1. "School Flag". Sir John Kothalawala M.V. 2018. සම්ප්‍රවේශය 14 January 2018.
  2. olympics.lk/ (2001-11-24). "Dilan Bogoda". Athlete Profile, Medals, Results, News, Photos and Videos. සම්ප්‍රවේශය 2020-03-04.