"සමකාලික පිහිනුම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
නව නාම ය
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
17 පේළිය: 17 පේළිය:
}}
}}

'''සමකාලික පිහිනුම්''' ('''Synchronised swimming''') යනු පිහිනීම, නර්තනය සහ ජිම්නාස්ටික් යන ඒවායේ මුහුම් වීමෙන් සැදුණු පිහිනුම් ආකාරයකි. මෙහිදී පිහිනුම්කරුවන් (තනි, ද්විත්ව, ත්‍රිත්ව, චතුර්ථ හෝ කණ්ඩායම්) සංගීතයට අනුව සහ සමකාලිකව, සූක්ෂමව සැකසූ චලනයන් විදහා දක්වනු ලබයි.
'''සමකාලික පිහිනුම්''' ('''Synchronised swimming, 2017 වසරේ සිට artistic swimming ලෙස හඳුන්වනු ලබයි)''' යනු පිහිනීම, නර්තනය සහ ජිම්නාස්ටික් යන ඒවායේ මුහුම් වීමෙන් සැදුණු පිහිනුම් ආකාරයකි. මෙහිදී පිහිනුම්කරුවන් (තනි, ද්විත්ව, ත්‍රිත්ව, චතුර්ථ හෝ කණ්ඩායම්) සංගීතයට අනුව සහ සමකාලිකව, සූක්ෂමව සැකසූ චලනයන් විදහා දක්වනු ලබයි.

සමකාලික පිහිනුම් සඳහා ඉහල ජල ක්‍රීඩක හැකියාවක්, විශිෂ්ට ශක්තියක්, දරාගැනීමේ හැකියාවක්, නම්‍යශීලීතාවයක්, ලාලිත්‍යයක්, නිපුනත්වයක් සහ නිරවද්‍ය ලෙස කාලය තබාගැනීමේ හැකියාවක් මෙන්ම, ජලය යට උඩුයටිකුරුව සිටීමේදී හුස්ම පාලනය කරගැනීමේ උසස් හැකියාවක් ද අවශ්‍ය වෙයි. ඉහලට එසවීම් සහ විසිවී යාම් වලදී පිහිනුම්කරුවන්ට තටාකයේ පතුල ස්ඵර්ශ කිරීමේ හැකියාවක් නොමැති නමුත් අතිවිශිෂ්ට එසවීම් සහ විසිවී යාම් විදහා දැක්වීම අවශ්‍ය වේ.

16:46, 9 පෙබරවාරි 2020 වන විට නවතම සංශෝධනය

සමකාලික පිහිනුම්
රුසියානු සමකාලික පිහිනුම් කණ්ඩායම
උසස්ම පාලන මණ්ඩලයජාත්‍යන්තර පිහිනුම් සම්මේලනය
ගුණාංග
වර්ගීකරණයජලජ
පැවතීම
ඔලිම්පික්1984 සිට මේ දක්වා

සමකාලික පිහිනුම් (Synchronised swimming, 2017 වසරේ සිට artistic swimming ලෙස හඳුන්වනු ලබයි) යනු පිහිනීම, නර්තනය සහ ජිම්නාස්ටික් යන ඒවායේ මුහුම් වීමෙන් සැදුණු පිහිනුම් ආකාරයකි. මෙහිදී පිහිනුම්කරුවන් (තනි, ද්විත්ව, ත්‍රිත්ව, චතුර්ථ හෝ කණ්ඩායම්) සංගීතයට අනුව සහ සමකාලිකව, සූක්ෂමව සැකසූ චලනයන් විදහා දක්වනු ලබයි.

සමකාලික පිහිනුම් සඳහා ඉහල ජල ක්‍රීඩක හැකියාවක්, විශිෂ්ට ශක්තියක්, දරාගැනීමේ හැකියාවක්, නම්‍යශීලීතාවයක්, ලාලිත්‍යයක්, නිපුනත්වයක් සහ නිරවද්‍ය ලෙස කාලය තබාගැනීමේ හැකියාවක් මෙන්ම, ජලය යට උඩුයටිකුරුව සිටීමේදී හුස්ම පාලනය කරගැනීමේ උසස් හැකියාවක් ද අවශ්‍ය වෙයි. ඉහලට එසවීම් සහ විසිවී යාම් වලදී පිහිනුම්කරුවන්ට තටාකයේ පතුල ස්ඵර්ශ කිරීමේ හැකියාවක් නොමැති නමුත් අතිවිශිෂ්ට එසවීම් සහ විසිවී යාම් විදහා දැක්වීම අවශ්‍ය වේ.

සමකාලික පිහිනුම් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර 1984 ගිම්හාන ඔලිම්පික් සිට සෑම ඔලිම්පික් තරඟාවලියකටම එය ඇතුළත් වී ඇත. වත්මන් ඔලිම්පික් ඉසව් වන්නේ යුගල සහ කණ්ඩායම් ඉසව් පමණක් වන නමුත් අතීත ඔලිම්පික් තරඟාවලි වලදී ඒකල ඉසව්ව ද පැවත්වී ඇත. 1984 සිට 1996 දක්වා පදක්කම් ජයග්‍රහණය කරමින් ඔලිම්පික් තරඟාවලි වලදී ශක්තිමත්ම කණ්ඩායම් වූයේ එක්සත් ජනපදය, කැනඩාව සහ ජපානය වන නමුත් 2000 සිට 2016 දක්වා, ඉසව් සියල්ලේම රන් පදක්කම් ජයග්‍රහණය කරමින් ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින්නේ රුසියාව යි.

නවතම මිශ්‍ර-යුගල ඉසව්ව හඳුන්වා දීමෙන් පසුව, 2015, 16 වන ශූරතාවලියේ සිට ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ සමකාලික පිහිනුම් ඉසව්ව පිරිමින් සඳහා ද විවෘත විය. තවමත් ඔලිම්පික් වලදී පිරිමින්ට ක්‍රීඩා කිරීමට ඉඩ දී නොමැති නමුත් වෙනත් බොහෝ අන්තර්ජාතික සහ ජාතික තරඟාවලි වලදී සමකාලික පිහිනුම් ක්‍රීඩාවේ සියළු ඉසව් සඳහා තරඟවැදීමට පිරිමි ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදී ඇත.

අන්තර්ජාතිකව සමකාලික පිහිනුම් ක්‍රීඩාව පරිපාලනය කරනු ලබන්නේ FINA (Federation Internationale de Natation) මගිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සමකාලික_පිහිනුම්&oldid=446935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි