"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්
→අඩවියෙන් බැහැර පිටු: 🤣🤣🤣🤣🤣 ටැග: Emoji ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
2402:4000:13C4:DE42:C6C3:2F8F:44CE:B392 මගින් සිදුකල 446246 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) ටැගය: Undo |
||
311 පේළිය: | 311 පේළිය: | ||
*[http://www.leroyale.tv/ Youtube channel of Royal College] |
*[http://www.leroyale.tv/ Youtube channel of Royal College] |
||
*[http://rclra.net/ Royal College Library Readers Association] |
*[http://rclra.net/ Royal College Library Readers Association] |
||
*[http://www.royaltamillit.com/ Royal College Tamil Literary Association] |
*[http://www.royaltamillit.com/ Royal College Tamil Literary Association] |
||
03:02, 23 ජනවාරි 2020 තෙක් සංශෝධනය
රාජකීය විද්‍යාලයය | |
---|---|
ගොනුව:Royal College Colombo shield.jpg | |
Location | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
ආදර්ශ පාඨය | ලතින්: Disce aut Discede ("Learn or Depart" / "උගනිවු, නැත පිටවෙනු") Floreat (Latin:"Flourish" / "වැජඹේවා!") |
ආරම්භ කලේ | 1835 |
වෙබ් අඩවිය | www.royalcollege.lk |
රාජකීය විද්‍යාලයය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛ පාසලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.
පිහිටීම
එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.
මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.
නිවාස
හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි මාෂ්, හාවඩ්, හාට්ලී, බෝක්, රීඩ්
මීට අමතරව නෙවසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වය් ඒවා නම්
අන්ගි, බෙලෙත්, බ්‍රැඩ්බි, කොරෙයා,
පාසල් ගීතය
ඉංග්‍රීසි පාසල් ගීතය
පාසල් ගීතය School Of Our Fathers රචනා කරන ලද්දේ රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරයෙකු වූ H.L.Reed විසිනි.
- School Of Our Fathers
- Thy spirit first to life awoke
- In eighteen hundred and thirty five
- Beneath the sway of Marsh and Boake
- Thenceforth did Lanka's learning thrive
- School where our fathers learnt the way before us
- Learnt of books and learnt of men, through thee we'll do the same
- True to our watchword "Disce Aut Discede
- We will learn of books and men, and learn to play the game (ධ්රැව පදය - Refrain)
- Within thy shade our fathers trod
- The path that leads to man's estate;
- They have repaid the debt they owed;
- They kept thy fame inviolate.
- (ධ්රැව පදය - Refrain)
- And we their loyal sons now bear
- The torch, with hearts as sound as oak;
- Our lusty throats now raise a cheer
- For Hartley, Harward, Marsh and Boake.
- (ධ්රැව පදය - Refrain)
සමිති සහ සංගම්
- සමාජසේවා සංගමය
- බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
- සාමාන්‍ය දැනීම සංගමය
- කෘෂිකර්ම සංගමය
- සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- සිංහල කථික හා විවාද සංසඳය
- නව නිපැයුම්කරුවන්ගේ සංගමය
- චෙස් සංගමය
- ස්ක්‍රැබල් සංගමය
- මාධ්‍ය ඒකකය
- එක්සත් ජාතීන්ගේ සංගමය
- අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
- යුනෙස්කෝ සංගමය
- ගුවන් විදුලි සංගමය
- පරිගණක සංගමය
- තාරකා විද්‍යා සංගමය
- රසායන විද්‍යා සංගමය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි නාට්‍ය සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- පුරාවිද්‍යා සංගමය
- ගණිත සංගමය
- සංගීත කවය
- ඡායාරූප සංගමය
- රතු කුරුස සංගමය
ශිෂ්‍යභට ඛණ්ඩය
1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2007 වර්ෂයේදී පිහිටුවීම.
විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු
ප්‍රධානාචාර්යවරු
දේවගැතිතුමා
නම | සිට | දක්වා |
---|---|---|
J.F. හැස්ලම්, BA (කැන්ටබරි) | ||
ආචාර්ය බාක්‍රොෆ්ට් බෝක්, BA (ඩබ්ලින්), DD (ඩබ්ලින්) දේවගැතිතුමා | ||
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO | ||
J.B. කල්, MA (Oxon) | ||
J.H. මාෂ් (කණිෂ්ට), MA (එඩින්බරෝ) | ||
J.H. හාවර්ඩ්, MA (Oxon) | ||
C. හාර්ට්ලි, MA (කැන්ටබරි) | ||
මේජර් H.L. Reed, MC, BA (කැන්ටබරි) | ||
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS | ||
E.L. බ්‍රැඩ්බි, MA (Oxon) | ||
J.C.A. කොරෙයා, MA (ලන්ඩන්), DipEd (කැන්ටබරි) | ||
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා) | ||
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC) | ||
D.G. වැලිකල, BSc (ලන්ඩන්) | ||
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා) | ||
L.D.H. පීරිස්, BSc (ලන්ඩන්), DipEd (ලංකා) | ||
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (එඩින්බරෝ) | ||
B. සූරියාරච්චි, BA (ලංකා), DipEd | ||
S.H. කුමාරසිංහ, BA (ලංකා), DipEd | ||
H.L.B. ගෝමස්, BA (පේරාදෙණිය), DipEd, Cert Ed. Mgt. | ||
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd | ||
B.A.අබේරත්න, |
අඩවියෙන් බැහැර පිටු
- www.royalcollege.lk (නිල වෙබ් අඩවිය)
- Royal College student information
- රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- Royal College Magazine
- Royal College Union
- Royal College Rowing Club
- The official web site of the 42nd Colombo "Royal College" Scout Group
- Royal College Radio Club website
- FMRoyal Website (The official radio station of Royal College)
- Media Unit of Royal College
- Youtube channel of Royal College
- Royal College Library Readers Association
- Royal College Tamil Literary Association