"නව සීලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය: 15 පේළිය:
|demonym = [[New Zealanders|New Zealander]], <br />[[Kiwi (people)|Kiwi]] (colloquial)
|demonym = [[New Zealanders|New Zealander]], <br />[[Kiwi (people)|Kiwi]] (colloquial)
|sovereignty_type = [[Independence of New Zealand|Independence]]
|sovereignty_type = [[Independence of New Zealand|Independence]]
|sovereignty_note = from the [[United Kingdom]]
|sovereignty_note = from the [[එක්සත් රාජධානිය]]
|established_event1 = [[1st New Zealand Parliament|1st Parliament]]
|established_event1 = [[1st New Zealand Parliament|1st Parliament]]
|established_date1 = 25 May 1854{{Smallsup|5}}
|established_date1 = 25 May 1854{{Smallsup|5}}
25 පේළිය: 25 පේළිය:
|established_date4 = 13 December 1986
|established_date4 = 13 December 1986
|government_type = [[Parliamentary democracy]] and [[Constitutional monarchy]]
|government_type = [[Parliamentary democracy]] and [[Constitutional monarchy]]
|leader_title1 = [[Monarchy of New Zealand|Monarch]]
|leader_title1 = [[නවසීලන්ත රජ]]
|leader_name1 = [[දෙවන එලිසබෙත් රැජිණ|HM II වන එලිසබෙත් රැජිණ]]
|leader_name1 = [[දෙවන එලිසබෙත් රැජිණ]]
|area_rank = 74th
|area_rank = 74th
|area_magnitude = 1 E11
|area_magnitude = 1 E11
62 පේළිය: 62 පේළිය:




'''නවසීලන්තය''' දූපත් රටක් වන අතර, [[පැසිෆික් සාගරය|පැසිෆික් මුහුදේ]] මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී [[මයෝරිවරු|මයෝරි වරුන්]]ගේ [[භාෂාව]] වන්නේ අයෝට්යාරෝෂාය. [[නවසීලන්ත රාජධානිය]]ට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් [[ඔස්ට්‍රේලියාව]]ට, [[ටැස්මන් මුහුද]] හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ [[කැලඩෝනියා]], [[ෆීජි]] සහ [[ටොංගා]]ය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල [[සත්තු|සත්ව]] ගහනයක් වන [[කුරුල්ලෝ |පක්ෂීන්]] වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි [[ජනගහනය|ජනගහනයෙන්]] බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ [[ඉංග්‍රීසි]]ය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, [[අධ්‍යාපනය]], [[සාමය]], සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, [[මාධ්‍ය නිදහස]] සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. [[දෙවන එලිසබෙත් රැජිණ|එලිසබෙත් රැජිණ]] එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව මගින් අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
'''නවසීලන්තය''' දූපත් රටක් වන අතර, [[පැසිෆික් සාගරය|පැසිෆික් මුහුදේ]] මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී [[මයෝරිවරු|මයෝරි වරුන්]]ගේ [[භාෂාව]] වන්නේ අයෝට්යාරෝෂාය. [[නවසීලන්ත රාජධානිය]]ට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් [[ඔස්ට්‍රේලියාව]]ට, [[ටැස්මන් මුහුද]] හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ [[කැලඩෝනියා]], [[ෆීජි]] සහ [[ටොංගා]]ය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල [[සත්තු|සත්ව]] ගහනයක් වන [[කුරුල්ලෝ |පක්ෂීන්]] වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි [[ජනගහනය|ජනගහනයෙන්]] බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ [[ඉංග්‍රීසි]]ය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, [[අධ්‍යාපනය]], [[සාමය]], සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, [[මාධ්‍ය නිදහස]] සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. [[දෙවන එලිසබෙත් රැජිණ|එලිසබෙත් රැජිණ]] එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.





13:18, 21 ජනවාරි 2020 තෙක් සංශෝධනය

නවසීලන්තය
නවසීලන්තය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
The hemisphere centred on New Zealand
The hemisphere centred on New Zealand
අගනුවරවෙලින්ග්ටන්
විශාලතම නගරයAuckland2
නිල භාෂා(ව)English (98%)3
Māori (4.2%)3
NZ Sign Language (0.6%)3
ජනවාර්ගික කණ්ඩායම්
78% European/Other4
14.6% Māori4
9.2% Asian4
6.9% Pacific peoples4
ජාති නාම(ය)New Zealander,
Kiwi (colloquial)
රජයParliamentary democracy and Constitutional monarchy
දෙවන එලිසබෙත් රැජිණ
Independence 
25 May 18545
• Dominion
26 September 19075
11 December 1931 (adopted 25 November 1947)
13 December 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
268,021 km2 (103,483 sq mi) (74th)
• ජලය (%)
2.1
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• ඒක පුද්ගල
$28,722
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$135.723 billion
• ඒක පුද්ගල
$31,067
ගිනි (1997)36.2
මධ්‍යම
මාසද (2009)Increase 0.950[1]
දෝෂය: අනීතික HDI අගය · 20වන
ව්‍යවහාර මුදලNew Zealand dollar (NZD)
වේලා කලාපයUTC+12 (NZST7)
• ගිම්හාන (DST)
UTC+13 (NZDT)
(Sep to Apr)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+64
අන්තර්ජාල TLD.nz8


නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.



මූලාශ්‍ර

  1. HDI of New Zealand. The United Nations. Retrieved 21 ජුලි 2009.
"https://si.wikipedia.org/w/index.php?title=නව_සීලන්තය&oldid=446235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි