"අනිල් කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ERA
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව පුද්ගලයා
[[ගොනුව:Anil.Kapoor.JPG|thumb|'''අනිල් කපූර්, කැලිෆෝනියාවේදී, 2009 '''
| name = අනිල් කපූර්
{|
| Indian film Actor
|-
| image = Anil Kapoor graces Vidhu Vinod Chopra’s house party.jpg
|'''උපත'''
| alt =
|දෙසැම්බර් 24,1959(වයස 61)
| caption = 2019දී.
|-
| birth_date = {{උපන් දින සහ වයස|1959|12|24}}
|
|[[මුම්බාය]],මහාරශ්ට්ර,[[ඉන්දියාව]]
| birth_place = මුම්බාය,මහාරශ්ට්ර,ඉන්දියාව
| nationality = ඉන්දීය
|-
| occupation = නළුවෙකි,නිෂ්පාදකයෙකි
|'''රැකියාව'''
| years_active = 1979-සිට වර්ථමානය
|නළුවෙකි,නිෂ්පාදකයෙකි.
| partner = සුනීතා කපූර්(1984-වර්තමාන)
|-
| parents =
|'''ක්‍රියාකාරි වර්ෂයන්'''
| relatives =
|1979-වර්තමාන
| website =
|-
}}
|'''භාර්යාව'''

|සුනීතා කපූර්(1984-වර්තමාන)
|-
|}
]]
'''අනිල් කපූර්''', ප්‍රධාන වශයෙන් [[බොලිවුඩ්]] චිත්‍රපට වල දැකිය හැකි (1959,දෙසැම්බර් 24 වන දින උපත ලද) නළුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙළදී" "හොඳම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්‍රාගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර්ගේ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව, ඔහුගේ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය" "එන් චන්ද්‍රාගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද, පසුව 1992 දි ඉන්ද්‍රා කුමාර්ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය.
'''අනිල් කපූර්''', ප්‍රධාන වශයෙන් [[බොලිවුඩ්]] චිත්‍රපට වල දැකිය හැකි (1959,දෙසැම්බර් 24 වන දින උපත ලද) නළුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙළදී" "හොඳම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්‍රාගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර්ගේ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව, ඔහුගේ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය" "එන් චන්ද්‍රාගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද, පසුව 1992 දි ඉන්ද්‍රා කුමාර්ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය.



07:13, 24 දෙසැම්බර් 2019 තෙක් සංශෝධනය

අනිල් කපූර්
2019දී.
උපතදෙසැම්බර් 24, 1959 (1959-12-24) (වයස 64)
මුම්බාය,මහාරශ්ට්ර,ඉන්දියාව
ජාතිකත්වයඉන්දීය
රැකියාවනළුවෙකි,නිෂ්පාදකයෙකි
සක්‍රීය වසර1979-සිට වර්ථමානය
සහකරුවා(වන්)සුනීතා කපූර්(1984-වර්තමාන)

අනිල් කපූර්, ප්‍රධාන වශයෙන් බොලිවුඩ් චිත්‍රපට වල දැකිය හැකි (1959,දෙසැම්බර් 24 වන දින උපත ලද) නළුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙළදී" "හොඳම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්‍රාගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර්ගේ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව, ඔහුගේ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය" "එන් චන්ද්‍රාගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද, පසුව 1992 දි ඉන්ද්‍රා කුමාර්ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය.

එවක සිට ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට ගණනාවක රඟපෑ අතර,"විරාසත්(1997) " සඳහා "ෆිල්ම් ෆෙයාර් හොඳම රඟපෑමට හිමි සම්මානය ද, "බීවි නම්බෙර් වන්(1999),"හොඳම සහාය නලුවාට හිමි සම්මානය ලබා ගත් තාල්(1999)","හොඳම නලුවාට හිමි ජාතික සිනමා සම්මානය "හිමි කර ගත් "පුකාර්"(2000),"නෝ එන්ට්‍රි(2005)" "වෙල්කම්(2007) ඒ අතර විය.

කපුර් රඟපෑ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටය වුයේ 2008 දි 'ඩැනියල් බොය්ල් ගේ" "ස්ලම් ඩෝග් මිලියනියර්" ය. එහිදි, අංගචලන පින්තූරයක පෙනී සිටි නළු පෙළ විසින් දැක්වු කැපී පෙනෙන රංගනය වෙනුවෙන්"තිර නලු ශ්‍රේණි සම්මානය" ලබන ලදී. ඔහු විසින් රඟපෑ සටන් පෙළ 24 න්, 8 වෙනි සමය, අමෙරිකානු පුවත්පත් වල ගුණ දොස් විවේචනයට හේතු විය. ලෝක ව්‍යාප්තව බලන කල, අනිල් කපුර් බෙහෙවින් පිළිගන්නා නළුවන් අතරින් අයෙකි.

සටහන

Anil_Kapoor

"https://si.wikipedia.org/w/index.php?title=අනිල්_කපූර්&oldid=445260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි