"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු →‎සිංහල පිල්ලම්: සිංහල
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:New Sinhala Alphabet.jpg|alt=සිංහල වර්ණ මාලාව|thumb|'''සිංහල වර්ණ මාලාව''']]
[[ගොනුව:New Sinhala Alphabet.jpg|alt=සිංහල වර්ණ මාලාව|thumb|'''සිංහල වර්ණ මාලාව'']]
"සිංහල වර්ණ මාලාව" සහ '''නූතන සිංහල අක්ෂර මාලාව''' යන නම් වලින් හඳුන්වන මෙය ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කල හෝඩියයි. [[මිශ්‍ර සිංහල හෝඩිය]]ට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.
"සිංහල වර්ණ මාලාව" සහ '''නූතන සිංහල අක්ෂර මාලාව''' යන නම් වලින් හඳුන්වන මෙය ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කල හෝඩියයි. [[මිශ්‍ර සිංහල හෝඩිය]]ට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.
#ෆ අකුර ඇතුලත්වීම
#ෆ අකුර ඇතුලත්වීම

06:26, 24 දෙසැම්බර් 2019 තෙක් සංශෝධනය

සිංහල වර්ණ මාලාව
'සිංහල වර්ණ මාලාව

"සිංහල වර්ණ මාලාව" සහ නූතන සිංහල අක්ෂර මාලාව යන නම් වලින් හඳුන්වන මෙය ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කල හෝඩියයි. මිශ්‍ර සිංහල හෝඩියට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

  1. ෆ අකුර ඇතුලත්වීම
  2. සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
  3. ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම

සිංහල වර්ණ මාලාවේ අකුරු

සිංහල වර්ණ මාලාව
ස්වර (පණකුරු )
අං අඃ
ව්‍යාංජනාක්ෂර (ගතකුරු)

පණකුරු 20කින් සහ ගතකුරු 40කින් සමන්විත වන නූතන සිංහල අක්ෂර මාලාවේ සම්පූර්ණ අක්ෂර ගණන 60කි.

අකුරු වර්ග

කණ්ඨජ (උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ
තාලුජ (තල්ලෙන්) ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ
මුර්ධජ (මුදුනෙන්) ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ
දන්තජ (දත්වලින්) ත ථ ද ධ න ල ස
ඕෂ්ඨජ (තොල්වලින්) උ ඌ ප ඵ බ භ ම ඹ
අන්තඃස්ථාක්ෂර ය ර ල ව
ඌෂ්මාක්ෂර ශ ෂ ස ෆ
නාසික්‍යාක්ෂර ඞ ඤ ණ න ම
පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) ඟ ඦ ඬ ඳ ඹ
අල්පප්‍රාණ අක්ෂර ක ග ච ජ ට ඩ ත ද ප බ
මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ
ඝෝෂාක්ෂර ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම
අඝෝෂාක්ෂර ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ
දන්තෝෂ්ඨජ ව ෆ
කණ්ඨතලුජ එ ඒ ඓ
කණ්‍‍‍ඨෝෂ්ඨජ ඹ ඹ් ඖ
නම්‍ය (අපර ස්වර) අ උ ඹ
අනම්‍ය (පුර්ව ස්වර) ඇ ඉ

අනුස්වාරය (අං )

විසර්ගය (අඃ)

සිංහල පිල්ලම්

හල්පිල්ල ඉවත්වෙයි
ඇලපිල්ල
කෙටි ඇදපිල්ල
දිර්ඝ ඇදපිල්ල
ඉස්පිල්ල
දීර්ඝ ඉස්පිල්ල
කෙටි පාපිල්ල
දීර්ඝ පාපිල්ල
ගැටය සහිත ඇලපිල්ල
ගැටය සහිත ඇලපිලි දෙක
කොම්බුව
හල්පිල්ල
කොම්බු දෙක
කොම්බුව හා ඇලපිල්ල
කොම්බුව හා හල්ඇලපිල්ල
කොමුබුව හා ගයනුකිත්ත
න්‍ය ්‍ය යංශය
ර්‍ම රේඵය
ත්‍ර ්‍ර රකාරංශය
(අං) බිංදුව (අනුස්වාරය)
(අඃ) බිංදු දෙක (විසර්ගය)

==ආශ්‍රිත ලිපි==එක

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=445258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි