"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැගය: 2017 source edit
 
11 පේළිය: 11 පේළිය:
::[http://www.colomboarchdiocesancatholicpress.com/archive/2019-06-23-2019.-06.-23-pradeepaya-.pdf ‌ මෙය] බලන්න ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:43, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)
::[http://www.colomboarchdiocesancatholicpress.com/archive/2019-06-23-2019.-06.-23-pradeepaya-.pdf ‌ මෙය] බලන්න ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:43, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)
කතෝලික ධර්මය පැරණි නිර්දේශය (10 හෝ 11) පෙළපොතේ 11 වන පාඩම (ශ්‍රී ලංකා කතෝලික සභාව) හි ද භාවිත ව තිබුණේ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ, අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අතරදගුරු හිමිපාණෝ ආදී වශයෙන් වීමෙනි පොදු පිළිගැනීම මෙය බව පැහැදිලි වේ. අති උතුම් යනුවෙන් පරිවර්තනය වී ඇත්තේ [[User:Shwetha|Shwetha]] විමසූ his eminence යන්න යැයි සිතමි. @[[User:Rsekanayake|Rsekanayake]] කෙසේනමුත් හිමිපාණෝ යෙදීම වෙනුවට වෙනත් යෙදුමක් ඇවැසි නම් '''අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන්''' ලෙස යෙදීම මැනවැ යි සිතමි. මේ යෝජනාව ගැන [[User:Rsekanayake|Rsekanayake]] එකග වෙතැ යි සිතමි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 19:11, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)
කතෝලික ධර්මය පැරණි නිර්දේශය (10 හෝ 11) පෙළපොතේ 11 වන පාඩම (ශ්‍රී ලංකා කතෝලික සභාව) හි ද භාවිත ව තිබුණේ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ, අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අතරදගුරු හිමිපාණෝ ආදී වශයෙන් වීමෙනි පොදු පිළිගැනීම මෙය බව පැහැදිලි වේ. අති උතුම් යනුවෙන් පරිවර්තනය වී ඇත්තේ [[User:Shwetha|Shwetha]] විමසූ his eminence යන්න යැයි සිතමි. @[[User:Rsekanayake|Rsekanayake]] කෙසේනමුත් හිමිපාණෝ යෙදීම වෙනුවට වෙනත් යෙදුමක් ඇවැසි නම් '''අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන්''' ලෙස යෙදීම මැනවැ යි සිතමි. මේ යෝජනාව ගැන [[User:Rsekanayake|Rsekanayake]] එකග වෙතැ යි සිතමි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 19:11, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)
::දී කිරට බළලුත් සාක්කි කියන සිංහල කියමනමට සිහිවෙනවා,මා නැවත වතාවක් අවධාරණයෙන් ප්‍රකශ කරනවා, මෙය හිතාමතා ප්‍රජාව නොමග යැවීමකි. මෙය විකිපීඩියා ප්‍රතිපත්ති වලටද පටහැනියි සිංහල විකිපීඩියාව අවභාවිතයකි.මේ සම්භන්දව විද්වත් කතිකාවතක් සමාජයේ ඇතිවී එය අපහරනයක් බව නිගමනය වී ඇත.ඔබ කීපදෙනාටත් එය එසේ කෙසේ වන්නේද යන බව දැනගැනීමට අවශ්‍යනම් එසේ සමාජ කතිකාවතක් ඇතිකර නිගමනයකට ඒමට වුවද හැකිය.මා ද එයට සුදානම්ය . මේ සම්භන්දයෙන් සිංහල විකිපීඩියාවේ ඇඩ්මින් වරුන්ගේද කාරුණික අවධානය මා යොමු කරවනවා ! මෙමගින් ප්‍රජාව හිත මතා නොමග යැවීමක් කරන බව පෙනෙනවා. මේ ය ඉතාම සාමකාමීව විසදාගන්සුන ලෙස මා යද සිටිනවා .දුසුම නම ලෙස මාද දකින්නේ '''අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන්''' ලෙස යෙදීම යි. ස්තුතියි.<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 10:16, 19 නොවැම්බර් 2019 (යූටීසී)

10:16, 19 නොවැම්බර් 2019 වන විට නවතම සංශෝධනය

de facto යනු නිල බලයෙන් නොවේද? අමාත්‍යාංශ ලේකම් වරයෙක් අමාත්‍යාංශයේ පරිපාලන හා මුදල් බලධරයා වන්නේ නිල බලයෙනි. මෙහිදී කාදිනල් වරයා අග්‍රධරයා වන්නේ නිල බලයෙනි. එතුමාට කලින් රදගරු පදවියට පත්වූවන් ශ්‍රී ලංකාවේ රෝමානු තතෝලික සභාවේ සිටියද කාදිනල් වරයා නිල බලයෙන් අත්‍රධරයා වෙයි. එබැවින් මෙහිදී නිල බලයෙන් යන්න වැදගත් වෙයි. ---ශ්වෙත (talk) 15:57, 12 මාර්තු 2013 (යූටීසී)[reply]

මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය[සංස්කරණය]

මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ,මෙහි නම වෙනස් කර සැකසිය යුතුයි.--RsEkanayake 01:44, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]

හිමිපාණෝ යන වචනය බෞද්ධ වචනයක්ද? ----Shwetha (talk) 01:54, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]
ඉහත ප්‍රකාශිත වාක්‍ය ඛණ්ඩහි තේරුම තේරුම් ගැනීමේ අපහසුවක් තිබේද? මෙම යෙදුම ප්‍රජාව නොමග යවන ලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීමකි ,මෙහි මුල් යෙදුම ඉංග්‍රීසියෙන් නම් Father ලෙසය සිංහලයෙන් එය පියතුමා ,පාදිලි උන්නාන්සේ ලෙස හෝ පුජක තුමා ලෙස පරිවර්තනය වේ , මෙතුමාට මෙම යෙදුම ඉංග්‍රීසියෙන් නම් Cardinal ලෙසය. එය සිංහලයට පරිවර්තනය වන්නේ කාදිනල් වරයා,කාදිනල් තුමා ලෙසය , භාෂාවේ මීට ඉහතදී මෙම යෙදුමම යොදවාගෙන තිබුනේ "අති උත්තම" ලෙස උපසර්ගයක් භාවිතා කරගෙනය. නා හිමිපාණන්, හිමිපාණන් හෝ හිමිපාණෝ ලෙස Cardinal තුමාට හිමි නොවන දෙයක්මෙ සදහා මෙහිදී භාෂාවේ අවභාවිතයකින් හිමි කමක් සලසා දීම ව්‍යාජයකි , නොමග යැවීමකි , මෙය නුගත් සිංහලයන් රවට්ටන්නට බොරු අර්ථයක් ප්‍රකාශ කොට ගෙන හැර දැක්වීමකි.මෙසේ මේ, මෙම ව්‍යාජ අර්ථ දැක්වීම අනුව පාප් (pope) තුමාට බුදු හාමුදුරුවෝ කිව යුතුය.--RsEkanayake 20:13, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]
හිමිපාණෝ යන්න බෞද්ධ වදනක් නම් එය වෙන් කර තබා ගන්න. ඉංග්‍රීසි විකිපීඩියාවෙහි en:Malcolm Ranjith ලිපියෙහි සඳහන් His eminence යන පූර්ව නාම අභිධානයට සුදුසු සිංහල යෙදුමක් ලබා දෙන්න. --- Shwetha (talk) 15:00, 3 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]
ඔබගේ පිළිතුර මගින් ගම්‍ය වන්නේ මේලෙස ඊනියා නාහිමිපාණන් ගේ ඊනියා යෙදවීම / ව්‍යාජ භාවිතය වෙනුවන් සෘජුවම පෙනීසිටින බවයි.මෙය ප්‍රජාව නොමග යැවීමකි. ඔබ යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම මා ඔබගේ සහ සමස්ත ප්‍රජාවගේ අවධානය නැවත , නාහිමිපාණෝ ලෙස මෙසේ ව්‍යාජ යෙදවීම සම්භන්දයෙන් දේශීය විද්වතෙකුගේ ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමු කරවමි. යු ට්යුබ් අඩවියේ වෙබ් ලිපිනය youtube.com/watch?v=8zaAdpywnP4 ලෙස එම ප්‍රකාශය සොයන්න .--RsEkanayake 10:26, 10 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]
@Rsekanayake ඔබ කරන විවේචනය නිවැරදි විය හැක. නමුත් මේ යෙදුම ප්‍රධාන මාධ්‍ය ඇතුලු බොහෝ පිරිසක් භාවිතා කරයි. බහුතර බෞද්ධයන් ද ඒ ගැටලුවක් කර නො ගනී. විකිපීඩියා ලිපි වල දී සමාජයේ ප්‍රචලිත යෙදුම් මගහැර යාම සන්නිවේදන ගැටලු ඇතිකිරීමට පුලුවන. අද වන විට බොදු/ කිතුනු සැවොම කතෝලික පූජකවරුනට ද හිමි පාණෝ යන යෙදුම යොදති. මා දන්නා සිංහලභාෂාව අනුව හිමිපාණෝ යනු ගෞරාවාර්ථ පදයක් මිස බෞද්ධ වචනයක් නොවේ. මා දන්නා තරමින් ත්‍රිපිටකයේ භික්ෂූන් හැදින්වීමට යෙදී ඇත්තේ හිමි යනු නොව භික්ඛු යන වදන ය. සිංහලේ ගෞරවාර්ථ පදයක් කතෝලික පූජකවරුනට යෙදීම අත්හැරිය යුතු යැයි කීම ඔවුන් එ තරම් ගරු කොට නො සැලකිය යුතු යයි කීමක් වැනි ය. අනෙක් අතට පවතින ව්‍යවහාරයක් ඉවත් කර මෙවැනි ව්‍යවහාරයක් යෙදීම නිගරු කිරීමක් ලෙස පෙනී යාමට ද පුලුවන. යම් ආගමික කොටසක් සිය පූජකවරුනට යොදන යෙදුම් එලෙසින් ම යෙදීම යුතු යැයි සිතමි. එසේ නො කිරීම නිගරුවකි. එවැන්නක් අපේ මධ්‍යස්ථභාවයට ද පටහැනි යැයි සිතමි. Sasithmadu (talk) 02:17, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
‌ මෙය බලන්න ----Shwetha (talk) 16:43, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

කතෝලික ධර්මය පැරණි නිර්දේශය (10 හෝ 11) පෙළපොතේ 11 වන පාඩම (ශ්‍රී ලංකා කතෝලික සභාව) හි ද භාවිත ව තිබුණේ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ, අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අතරදගුරු හිමිපාණෝ ආදී වශයෙන් වීමෙනි පොදු පිළිගැනීම මෙය බව පැහැදිලි වේ. අති උතුම් යනුවෙන් පරිවර්තනය වී ඇත්තේ Shwetha විමසූ his eminence යන්න යැයි සිතමි. @Rsekanayake කෙසේනමුත් හිමිපාණෝ යෙදීම වෙනුවට වෙනත් යෙදුමක් ඇවැසි නම් අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන් ලෙස යෙදීම මැනවැ යි සිතමි. මේ යෝජනාව ගැන Rsekanayake එකග වෙතැ යි සිතමි. Sasithmadu (talk) 19:11, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

දී කිරට බළලුත් සාක්කි කියන සිංහල කියමනමට සිහිවෙනවා,මා නැවත වතාවක් අවධාරණයෙන් ප්‍රකශ කරනවා, මෙය හිතාමතා ප්‍රජාව නොමග යැවීමකි. මෙය විකිපීඩියා ප්‍රතිපත්ති වලටද පටහැනියි සිංහල විකිපීඩියාව අවභාවිතයකි.මේ සම්භන්දව විද්වත් කතිකාවතක් සමාජයේ ඇතිවී එය අපහරනයක් බව නිගමනය වී ඇත.ඔබ කීපදෙනාටත් එය එසේ කෙසේ වන්නේද යන බව දැනගැනීමට අවශ්‍යනම් එසේ සමාජ කතිකාවතක් ඇතිකර නිගමනයකට ඒමට වුවද හැකිය.මා ද එයට සුදානම්ය . මේ සම්භන්දයෙන් සිංහල විකිපීඩියාවේ ඇඩ්මින් වරුන්ගේද කාරුණික අවධානය මා යොමු කරවනවා ! මෙමගින් ප්‍රජාව හිත මතා නොමග යැවීමක් කරන බව පෙනෙනවා. මේ ය ඉතාම සාමකාමීව විසදාගන්සුන ලෙස මා යද සිටිනවා .දුසුම නම ලෙස මාද දකින්නේ අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු පියතුමන් ලෙස යෙදීම යි. ස්තුතියි.RsEkanayake 10:16, 19 නොවැම්බර් 2019 (යූටීසී)[reply]