"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
1 පේළිය: | 1 පේළිය: | ||
{{Organelle diagram}} |
{{Organelle diagram}} |
||
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[රයිබොසෝම|රයිබොසෝම]] ඇත.)]] |

'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී |
'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී sitez ොලය කුහර ලෙස වෙන් කරයි[[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ. |
||
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ. |
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ. |
||
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ. |
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ. |
||
==කෘත්‍ය== |
==කෘත්‍ය== |
16:17, 9 ඔක්තෝබර් 2019 තෙක් සංශෝධනය
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී sitez ොලය කුහර ලෙස වෙන් කරයිරයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.
කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සෛල සන්ධාරණය
- සෛල පටල වල පොස්පොලිපිඩ හා ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- Ca2+ අයන සංචිත කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- කාබෝහයිඩ්රේට සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
අන්තඃප්ලාස්මීය ජාලිකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.