"පරිශීලක:Chamika1990/බ්‍රිතාන්‍ය රජ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
|||
142 පේළිය: | 142 පේළිය: | ||
<references /> |
<references /> |
||
<references group="lower-alpha" /> |
<references group="lower-alpha" /> |
||
<references group="lower-roman" /> |
18:37, 7 ඔක්තෝබර් 2019 තෙක් සංශෝධනය
Royal coat of arms of the United Kingdom | |
---|---|
The Royal Arms since the accession of Queen Victoria in 1837, featuring the arms of England in both the first and fourth quarters, Scotland in the second and Ireland in the third. In Scotland a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence.[1] |
1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ එක්සත් රාජධානියේ 12 දෙනෙකු රජකම් කර ඇත. 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 1701 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.
1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.
ස්ටුවට් රාජ වංශය (1707–1714)
1702 මාර්තු 8 සිට එවකට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජකම් කල ඈන් රැජින මහා බ්‍රිතාන්‍යයේ රැජින බවට පත්විය. (ඇගේ මුළු පාලනය අවුරුදු 12 යි සති 21 යි. )
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | Claim | Ref. |
---|---|---|---|---|---|---|---|
ඈන් 1 මැයි 1707 – 1 අගෝස්තු 1714 ( 7 years, 92 days) |
6 February 1665 St James's Palace දෙවන ජේම්ස් රජුගේ සහ ඈන් හයිඩ්ගේ දෙවන දියණිය |
ඩෙන්මාර්කයේ ජෝර්ජ් කුමරු ශාන්ත ජේම්ස් මාලිගය 28 ජුලි 1683 No surviving children |
1 අගෝස්තු 1714 Kensington Palace Aged: 49 years, 176 days |
දෙවන ජේම්ස් රජුගේ දියණිය Bill of Rights 1689 |
[2] |
හැනෝවර් රාජ වංශය(1714-1901)
1701 එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත නිරාකරණය කිරීමේ පනතෙහි ප්‍රතිපලයක් හැනෝවර් වංශිකයන්ගේ පැමිණීම සිදුවිය. එම පනත මගින් පාප්තුමා අදහන්නන් (උදා: රෝමාණු කතෝලිකයින්) සහ එවැනි පුද්ගලයකු සමග විවාහ වූවන් රජකමට පැමිණීම වලක්වන ලදි. ඒ අනුව 1701 දී ඈන් කුමරිය (පසුව ඈන් රැජිණ) ඇයගෙන් පැවත එන්නන්, තුන් වන විලියම් රජුගෙන් පැවත එන්නන් ට පසුව රජකම උරුම විය යුත්තේ පළමු වන ජේම්ස් රජුගේ මිණිබිරියක වන හැනෝවර් හි සොෆියාට බව තීරණය විය. මෙම නීතිය 1707 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන්ද නීතිගත කරන ලදි.
ජීවත් වන දරුවන් නොමැතිව 1714 දී ඈන් රැජිණ මියයාමට සති කිහිපයකට පෙර හැනෝවර් හි සොෆියාද මිය ගොස් සිටි බැවින් සොෆියාගේ වැඩිමහල් පුත්, හැනෝවර් හි වරක-කුමරු ජෝර්ජ් ලුවී බ්‍රිතාන්‍ය රජකමට පත්විය
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | Claim | Ref. |
---|---|---|---|---|---|---|---|
පළමු වන ජෝර්ජ් ජෝර්ජ් ලුවී 1 අගෝස්තු 1714[lower-alpha 1] – 11 ජූනි 1727 ( 12 years, 314 days) |
28 May 1660 Leineschloss හැනෝවර්හි අර්නස්ට් ඔගස්ටස් වරක-කුමරුගේ සහ සොෆියා කුමරියගේ පුත් |
Sophia Dorothea of Brunswick-Lüneburg-Celle 21 November 1682 2 children |
11 ජූනි 1727 Osnabrück Aged 67 years, 30 days |
Great-grandson of James VI and I Act of Settlement Eldest son of Sophia of Hanover |
[3] | ||
දෙවන ජෝර්ජ් ජෝර්ජ් ඔගස්ටස් 11 ජූනි 1727[lower-alpha 2][lower-alpha 3] – 25 ඔක්තෝබර් 1760 ( 33 years, 125 days) |
30 ඔක්තෝබර් 1683 Herrenhausen පළමු වන ජෝර්ජ් රජුගේ සෙල් හි සොෆියා ඩොරතියා කුමරියගේ පුත් |
Caroline of Brandenburg-Ansbach 22 අගෝස්තු 1705 Herrenhausen 8 children |
25 ඔක්තෝබර් 1760 Kensington Palace Aged 76 years, 361 days |
Son of George I | [4] | ||
තුන්වන ජෝර්ජ් ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික් 25 ඔක්තෝබර් 1760[lower-alpha 4] – 29 January 1820 ( 59 years, 96 days) |
4 ජූනි 1738 නෝෆෝක් නිවස ෆ්‍රෙඩ්‍රික්, වේල්සයේ කුමරුන්ගේ සහ සැක්ස ගොතා හි ඔගස්ටා කුමරියගේ පුත් |
Charlotte of Mecklenburg-Strelitz ශාන්ත ජේම්ස් මාලිගය 8 September 1761 15 children |
29 January 1820 Windsor Castle Aged 81 years, 239 days |
Grandson of George II | [5] | ||
හතර වන ජෝර්ජ් ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්‍රික් 29 January 1820[lower-alpha 5] – 26 ජූනි 1830 ( 10 years, 148 days) |
12 අගෝස්තු 1762 ශාන්ත ජේම්ස් මාලිගය තුන් වන ජෝර්ජ් රජුගේ සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත් |
(1) Maria Fitzherbert Park Lane 15 September 1785 No verified children (2) Caroline of Brunswick-Wolfenbüttel ශාන්ත ජේම්ස් මාලිගය 8 April 1795 1 daughter |
26 ජූනි 1830 Windsor Castle Aged 67 years, 318 days |
Sons of George III | [6] | ||
හතර වන විලියම් විලියම් හෙන් රි 26 ජූනි 1830[lower-alpha 6] – 20 ජූනි 1837 ( 6 years, 359 days) |
21 අගෝස්තු1765 බකින්හැම් මාලිගය තුන් වන ජෝර්ජ් රජුගේ සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත් |
Adelaide of Saxe-Meiningen Kew Palace 13 July 1818 2 daughters |
20 ජූනි1837 Windsor Castle Aged 71 years, 303 days |
[7] | |||
වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා 20 ජූනි 1837[lower-alpha 7] – 22 January 1901 ( 63 years, 216 days) |
24 May 1819 Kensington Palace එඩ්වඩ් කුමරු, කෙන්ති ආදිපාදවරයාගේ සැක්ස කොබර්ග් සාල්ෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරියගේ දියණිය |
Albert of Saxe-Coburg and Gotha ශාන්ත ජේම්ස් මාලිගය 10 February 1840 9 children |
22 January 1901 Osborne House aged 81 years, 243 days |
Granddaughter of George III | [8] |
සැක්ස කොබර්ග් සහ ගොතා රාජ වංශය(1901-1917) සහ වින්ඩ්සර් රාජ වංශය (1917 සිට)
1901 දී හැනෝවර් රාජ වංශයට අයත් වික්ටෝරියා රැජිණගේ අභාවයෙන් පසු, ඇයගේ වැඩිමහල් පුත් හත්වන එඩ්වඩ් ලෙස රජකමට පත් විය. සම්ප්‍රදායට අනුව ඔහු සිය පියාගේ වංශය වූ සැක්ස කොබර්ග් ගොතා රාජ වංශයට අයත් විය.
පළමු වන ලෝක යුධ්ධයේදී ජර්මනිය බ්‍රිතාන්‍යට එරෙහි වීම නිසා බ්‍රිතාන්‍යයේ ඇතිවුන ජර්මානු විරෝදී ආකල්ප හේතුවෙන් එවකට කිරුල දැරූ පස්වන ජෝර්ජ් රජු 1917 දී තම පවුල සතු වූ ජර්මානු රාජකීය තනතුරු නම්බුනාම අතහැරිඅතර සිය වංශයේ නාමය වින්ඩ්සර් ලෙස වෙනස් කරන ලදි.
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | Claim | Ref. |
---|---|---|---|---|---|---|---|
හත්වන එඩ්වඩ් ඇල්බට් එඩ්වඩ් 22 ජනවාරි 1901[lower-alpha 8] – 6 මැයි 1910 ( 9 years, 104 days) |
9 නොවැම්බර්1841 Buckingham Palace Son of Victoria and Albert of Saxe-Coburg-Gotha |
Alexandra of Denmark St George's Chapel 10 මාර්තු 1863 6 children |
6 මැයි 1910 Buckingham Palace aged 68 years, 178 days |
Son of Victoria | [9] | ||
පස්වන ජෝර්ජ් ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රික් අර්නස්ට් ඇල්බට් 6 මැයි 1910[lower-alpha 9] – 20 ජනවාරි 1936 ( 25 years, 259 days) |
3 ජූනි1865 Marlborough House Son of Edward VII and Alexandra of Denmark |
Mary of Teck St James's Palace 6 ජුලි 1893 6 children |
20 ජනවාරි 1936 Sandringham House aged 70 years, 231 days |
Son of Edward VII | [10] | ||
අටවන එඩ්වඩ් එඩ්වඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැඩ්‍රික් ඩේවිඩ් 20 ජනවාරි 1936[lower-alpha 10] – 11 දෙසැම්බර් 1936 (Abdicated after ) 0 years, 326 days |
ගොනුව:Edward VIII Portrait - 1936.jpg | 23 ජූනි 1894 White Lodge Son of George V and Mary of Teck |
Wallis Simpson Château de Candé 3 ජූනි 1937 No children |
28 මැයි 1972 Neuilly-sur-Seine aged 77 years, 340 days |
Sons of George V | [11] | |
හයවන ජෝර්ජ් ඇල්බට් ෆ්‍රෙඩ්‍රික් ආතර් ජෝර්ජ් 11 දෙසැම්බර් 1936[lower-alpha 11] – 6 පෙබරවාරි 1952 ( 15 years, 57 days) |
14 December 1895 Sandringham House Son of George V and Mary of Teck |
Elizabeth Bowes-Lyon Westminster Abbey 26 අප්‍රේල් 1923 2 daughters |
6 පෙබරවාරි 1952 Sandringham House aged 56 years, 54 days |
[12] | |||
දෙවන එලිසබෙත් එලිසබෙත් ඇලෙක්සන්ඩ්‍රා මේරි 6 පෙබරවාරි 1952[lower-alpha 12] – Present ( 72 years, 79 days) |
21 අප්‍රේල් 1926 Mayfair Daughter of George VI and Elizabeth Bowes-Lyon |
Prince Philip of Greece and Denmark Westminster Abbey 20 නොවැම්බර් 1947 4 children |
Living Age 98 years, 4 days[lower-roman 1] |
Daughter of George VI | [13] |
- ↑ "Coats of arms". royal.gov.uk. 4 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2011.
- ↑ "Anne (r. 1702–1714)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 ජනවාරි 2018.
- ↑ "George I (r. 1714–1727)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George II (r. 1727–1760)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George III (r. 1760–1820)". royal.gov.uk. 20 මැයි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "King George IV (r. 1820–1830)". royal.gov.uk. 19 අගෝස්තු 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "William IV (r. 1830–1837)". royal.gov.uk. 21 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Victoria ( r. 1837–1901)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Edward VII (r.1901–1910)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "George V (r. 1910–1936)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Edward VIII (Jan–Dec 1936)". royal.gov.uk. 7 මැයි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2010.
- ↑ "George VI (r.1936–1952)". royal.gov.uk. 1 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ "Her Majesty The Queen". royal.gov.uk. 23 අගෝස්තු 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2018.
- ↑ King George I was crowned on 20 October 1714.
- ↑ King George II was crowned on 11 October 1727 with Queen Caroline.
- ↑ Dates of start of reign and coronation given in Old Style calendar; date of death in New Style. (Duration of reign takes this into account.)
- ↑ King George III was crowned on 22 September 1761 with Queen Charlotte.
- ↑ King George IV was crowned on 19 July 1821.
- ↑ King William IV was crowned on 8 September 1831 with Queen Adelaide.
- ↑ Queen Victoria was crowned on 28 June 1838.
- ↑ King Edward VII was crowned on 9 August 1902 with Queen Alexandra.
- ↑ King George V was crowned on 22 May 1911 with Queen Mary.
- ↑ King Edward VIII was not crowned.
- ↑ King George VI was crowned on 12 May 1937 with Queen Elizabeth.
- ↑ Queen Elizabeth II was crowned on 2 June 1953.