"විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
8 පේළිය: 8 පේළිය:
====සාකච්ඡාව====
====සාකච්ඡාව====
* මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 08:51, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
* මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 08:51, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
*රජයේ ලියාපදිංචි නොවීම මකා දැමීමට හේතුවක් නොවේ. එහි ඇති තොරතුරු සත්‍ය නම් ලිපිය පවත්වා ගෙන යා යුතුයි. කිසියම් ලිපියක තොරතුරු අසත්‍ය නම් වුවද සංස්කරණය කොට පවත්වා ගෙන යා හැකිය. පරිශීලකයා විසින් විකිපීඩියාවෙන් පිටත මෙම ආයතනයට විරුද්ධව ගෙන යන ව්‍යාපාරය පෞද්ගලික වෙයි. එය විකිපීඩියාවට අදාල නොවෙයි. මකාදැමීමට විරුද්ධත්වය පල කරමි.--- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 09:53, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)

09:53, 25 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View log)
(තොරතුරු ප්‍රභව: ගූගල් (පොත්  පුවත්  scholar  නිදහස් රූප  WP refs FENS  JSTOR  NYT  TWL)

අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා යන වදන යොදාගත් ලියාපදිංචි ‍නොකළ අමනෝඥ තොරතුරු සමාජ ජාල හරහා බෙදා හරින සංගමයකැයි පිළිගත නොහැකි එකමුතුවක් නිසා විකි පිටුවක් සඳහා උචිත නොවෙයි. තඹරු විජේසේකර සාකච්ඡාව 18:13, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

සාකච්ඡාව

  • මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --Lee (talk) 08:51, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • රජයේ ලියාපදිංචි නොවීම මකා දැමීමට හේතුවක් නොවේ. එහි ඇති තොරතුරු සත්‍ය නම් ලිපිය පවත්වා ගෙන යා යුතුයි. කිසියම් ලිපියක තොරතුරු අසත්‍ය නම් වුවද සංස්කරණය කොට පවත්වා ගෙන යා හැකිය. පරිශීලකයා විසින් විකිපීඩියාවෙන් පිටත මෙම ආයතනයට විරුද්ධව ගෙන යන ව්‍යාපාරය පෞද්ගලික වෙයි. එය විකිපීඩියාවට අදාල නොවෙයි. මකාදැමීමට විරුද්ධත්වය පල කරමි.--- Shwetha (talk) 09:53, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]