"ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Protected "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය": නිෂ්ඵලදායී සංස්කරණ පොරකෑම් ([සංස්කරණය=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (අනිශ්චිත) [ගෙන යන්න=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (අනිශ්චිත))
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{Template:Permanently protected}}
{{Article for deletion/dated|page=ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය|timestamp=20190919062748|year=2019|month=සැප්තැම්බර්|day=19|substed=yes}}
{{Article for deletion/dated|page=ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය|timestamp=20190919062748|year=2019|month=සැප්තැම්බර්|day=19|substed=yes}}

{{pp-protected}}


{{Infobox University
{{Infobox University
|name =ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ
|name =ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ

01:44, 21 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ
ITSSL
ITSSL නිල ලාංජනය
පිහිටුවන ලද්දේ2019
වර්ගයසංවිධානයකි
සභාපතිරජීව් යසිරු කුරුවිටගේ මැතිව්
පිහිටීමනුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා
අනුබද්ධ කිරීමශ්‍රී ලංකා පරිවර්තන සමුහය
වෙබ් පිටුවhttp://itssl.org/


ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ සංගමය (ඉංග්‍රීසි: Information Technology Society Sri Lanka (ITSSL යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ කොළඹ, ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණ විෂය හා සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගමයක් වේ. [1][2][3] තොරතුරු තාක්ෂණ සංවිධානයෙහි නිර්මාතෘවරයා අචින් බුද්ධික වන අතර සංවිධානයේ ප්‍රධාන පුද්ගලයන් වශයෙන් රජීව් යසිරු කුරුවිටගේ, ඉසුරු චාමර, කාවින්ද සුමනවීර ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් කටයුතු කරයි.


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ වන අතර ඉසුරු චාමර මෙහි උප සභාපති වේ. මෙම සංවිධානයෙහි මූලස්ථානය නුගේගොඩ පිහිටා ඇත. [4][5][6] සයිබර් ආරක්ෂණ පනත සම්බන්ධයෙන් සහ දත්ත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් යෝජිත නීති කෙටුම්පත් පිළිබදව ඇතිවූ සංවාද සහ අදහස් දැක්වීම් වලට ප්‍රධාන චරිතයක් ආකාරයෙන් තොරතුරු තාක්ෂණ සංගමය සම්බන්ධ විය. වෛරී සහගත ප්‍රකාශ වලින තොරවූ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරිමත් කරනු ලබන සමාජ ජාල නිර්මාණය සදහා තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු කිරීම පිලිබදව සිරස්තල වාර්තා පවා පලවී තිබේ.තවද තොරතුරු තාක්ෂණ සංගමය පුරවැසියන් දැනුවත් කිරීම, තාක්‍ෂණික අධීක්ෂණ කටයුතු සිදුකිරීම, උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි නොමිල පහසුකම් ශ්‍රී ලාංකික ජනයාට පොදුවේ සපයයි.

මුලාශ්‍ර

  1. "සමාජ මාධ්‍ය අධීක්ෂණය: මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි". Sundayobserver. 13 September 2019.
  2. "ෆේස් ඇප් අභියෝගය භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීම". හිරු පුවත්.
  3. "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය අධීක්ෂණය කිරීම සඳහා උපදෙස් දුන් බව ප්‍රතික්ෂේප කරයි". Asianmirror. 13 September 2019.
  4. "ෆේස්බුක් ගිණුම් යලි අවධානමක". හිරු පුවත්. 21 August 2019.
  5. "National මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට මැතිවරණ කොමිසම උපදෙස් දෙයි". Colombopage. 14 September 2019.
  6. "නව සයිබර් පනත මගින් සමාජ මාධ්‍ය රහස්‍යතා අවශ්‍යතා මතු කරයි". Srilankamirror. 30 May 2019.