"රජීව් යසිරු කුරුවිටගේ මැතිව්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Requesting speedy deletion (CSD A7). (TW)
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය removal of speedy deletion templates
1 පේළිය: 1 පේළිය:

{{db-person}}
{{Infobox person
{{Infobox person
| name = රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
| name = රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
17 පේළිය: 17 පේළිය:


<ref>{{cite news |title=ඉරාජ් වීරත්නගේ ෆේස්බුක් පිටුව අත්හිටුවීමට රජය නියෝග කළේ නැත |url=https://ceylontoday.lk/news-more/5788 |publisher=ceylontoday |date=12 Jul 2019}}</ref> ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික උපදේශකයෙකු ලෙසද ශ්‍රී ලංකික ජනතාව ඔහුව හදුනාගෙන ඇත.
<ref>{{cite news |title=ඉරාජ් වීරත්නගේ ෆේස්බුක් පිටුව අත්හිටුවීමට රජය නියෝග කළේ නැත |url=https://ceylontoday.lk/news-more/5788 |publisher=ceylontoday |date=12 Jul 2019}}</ref> ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික උපදේශකයෙකු ලෙසද ශ්‍රී ලංකික ජනතාව ඔහුව හදුනාගෙන ඇත.





===මුල් අවධිය===
===මුල් අවධිය===

07:58, 18 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ගොනුව:රජීව් යසිරු කුරුවිටගේ.jpg
උපතජූනි 21, 1998
රැකියාවතොරතුරු තාක්ෂණ උපදේශක


රජීව් යසිරු කුරුවිටගේ මැතිව් (English: Rajeev Yasiru Kuruwitage Mathew, උපත 1998 ජූනි 21, ) සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ රාජ්‍ය නොවන තොරතුරු තාක්ෂණ සංවිධානයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය English:Information Technology Society Sri Lanka හි සභාපති ලෙස කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති ලෙසද රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කටයුතු කළේය.


[1] ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික උපදේශකයෙකු ලෙසද ශ්‍රී ලංකික ජනතාව ඔහුව හදුනාගෙන ඇත.

මුල් අවධිය

යසිරු හැදී වැඩුණේ නුගේගොඩ පිහිටි උඩහමුල්ල නම් නගරබද ගම්මානයේ ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පාසල් දෙකක ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලදී අධ්‍යාපනය හැදෑරු අතර පසුව අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව අ.පො.ස උසස්පෙළ හැදෑරීම සදහා කොලබ ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් විය.


References

  1. "ඉරාජ් වීරත්නගේ ෆේස්බුක් පිටුව අත්හිටුවීමට රජය නියෝග කළේ නැත". ceylontoday. 12 Jul 2019.


වෙනත් යොමු

ෆේස්බුක් නිල ගිණුම - https://facebook.com/rajeev.yasiru/

නිල ෆේස්බුක් පිටුව - https://facebook.com/yasirumathew/

නිල ට්විටර් ගිණුම - https://twitter.com/rajeevyasiru