"භූතානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය: 7 පේළිය:
|image_flag = Flag of Bhutan.svg
|image_flag = Flag of Bhutan.svg
|image_coat = Bhutan emblem.svg
|image_coat = Bhutan emblem.svg
|image_map = Bhutan (orthographic projection).svg
|symbol_type = ලාංඡනය
|symbol_type = ලාංඡනය
|national_anthem = ''[[Druk tsendhen|Druk Tsendhen]]''
|national_anthem = ''[[Druk tsendhen|Druk Tsendhen]]''
14 පේළිය: 13 පේළිය:
|demonym = භූතාන
|demonym = භූතාන
|capital = [[තිම්පු]]
|capital = [[තිම්පු]]
| coordinates = {{Coord|27|28.0|N|89|38.5|E|type:city}}
|largest city=capital
| largest_city = capital
|area_km2 = 38,394
|area_km2 = 38,394
|government_type = [[ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව]]
|government_type = [[ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව]]

16:28, 17 මැයි 2019 තෙක් සංශෝධනය

භූතාන රාජධානිය

འབྲུག་ཡུལ་

Brug rGyal-Khab (Wylie)
Dru Gäkhap
භූතානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
ජාතික ගීය: Druk Tsendhen
භූතානය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
තිම්පු
27°28.0′N 89°38.5′E / 27.4667°N 89.6417°E / 27.4667; 89.6417
නිල භාෂා(ව)zසොංකා
ජාති නාම(ය)භූතාන
රජයව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව
• රජු
ජිග්මේ ඛේසාර් නම්යෙල් වංචුක්
ජිග්මේ වයි. තින්ලි
නිර්මාණය වුණේ 
17 වැනි සියවස මුල දී
• වංචුක් රාජවංශය
1907 දෙසැම්බර් 17 වැනි දා
2007
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
38,394 km2 (14,824 sq mi)
• ජලය (%)
<1 (estimate)
ජනගහණය
• ජූලි 2009 ඇස්තමේන්තුව
691,141 (163 වැනියා)
• 2005 ජන සංගණනය
634,982[1]
• ඝණත්වය
18.1/km2 (46.9/sq mi) (154 වැනියා)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.518 බිලියන[2]
• ඒක පුද්ගල
$5,212[2]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.269 බිලියන[2]
• ඒක පුද්ගල
$1,880[2]
මාසද (2013)0.584[3]
මධ්‍යම · 136වන
ව්‍යවහාර මුදලNgultrum2 (BTN)
වේලා කලාපයUTC+6:00 (BTT)
• ගිම්හාන (DST)
UTC+6:00 (not observed)
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය975
අන්තර්ජාල TLD.bt
  1. The population of Bhutan had been estimated based on the reported figure of about 1 million in the 1970s when the country had joined the United Nations and precise statistics were lacking.[4] Thus using the annual increase rate of 2–3%, the most population estimates were around 2 million in the year 2000. A national census was carried out in 2005 and it turned out that the population was 672,425. Consequently, United Nations Population Division had down-estimated the country's population in the 2006 revision[5] for the whole period from 1950 to 2050.
  2. Indian rupee is also legal tender

භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.

භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. [6]

මුලාශ්‍ර

  1. "Population and Housing Census of Bhutan-2005" (PPT). UN. සම්ප්‍රවේශය January 5, 2010.
  2. 2.0 2.1 2.2 2.3 "Bhutan". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  3. "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
  4. "United Nations Human Rights Website – Treaty Bodies Database – Document – Summary Record – Bhutan". Unhchr.ch. 2001-06-05. සම්ප්‍රවේශය 2009-04-23.
  5. "world population prospects the 2008 revision". un.org. 2008. සම්ප්‍රවේශය 2009-12-04.
  6. "The World's Happiest Countries". Images.businessweek.com. සම්ප්‍රවේශය 2009-04-23.
"https://si.wikipedia.org/w/index.php?title=භූතානය&oldid=435995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි