"බුර්කිනා ෆාසෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල්‎ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
86 පේළිය: 86 පේළිය:
== ආශ්‍රිත==
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}

[[ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල්‎]]

22:31, 25 අප්‍රේල් 2019 තෙක් සංශෝධනය

බර්කිනා ෆාසෝ
බර්කිනා ෆාසෝ හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Unité–Progrès–Justice" (ප්‍රංශ)
"සමගිය–දියුණුව–යුක්තිය"
ජාතික ගීය: Une Seule Nuit / Ditanyè  (ප්‍රංශ)
එක් තනි රැයක් / ජයග්‍රහණයේ ගීතිකාව
 බුර්කිනා ෆාසෝ  (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු) – අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)  —  [ආඛ්‍යායිකාව]
 බුර්කිනා ෆාසෝ  (තද නිල්) හි පිහිටුම

– අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු)
– අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)  —  [ආඛ්‍යායිකාව]

අගනුවරඔවාගාඩුගූ
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ප්‍රංශ
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
ජනවාර්ගික කණ්ඩායම්
(1995)
ජාති නාම(ය)
  • බුර්කිනබේ
රජයඅර්ධ-ජනාධිපතිමය ජනරජය
ජනාධිපති
අග්‍රාමාත්‍ය
ව්‍යවස්ථාදායකයජාතික මන්ත්‍රණ සභාව
නිදහස
• ප්‍රංශය වෙතින්
5 අගෝස්තු 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
274,200 km2 (105,900 sq mi) (74වන)
• ජලය (%)
0.146%
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
15,730,977[1] (64වන)
• 2006 ජන සංගණනය
14,017,262
• ඝණත්වය
57.4/km2 (148.7/sq mi) (145වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$24.293 බිලියන[2]
• ඒක පුද්ගල
$1,399[2]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$10.464 බිලියන[2]
• ඒක පුද්ගල
$602[2]
ගිනි (2007)39.5[3]
මධ්‍යම
මාසද (2007)0.389
පහළ · 177වන
ව්‍යවහාර මුදලබටහිර අප්‍රිකානු ෆ්‍රෑන්ක්[4] (XOF)
වේලා කලාපයUTC+0
• ගිම්හාන (DST)
නැත
රිය ධාවන මං තීරුවදකුණු
ඇමතුම් කේතය+226
අන්තර්ජාල TLD.bf
මෙහි එන දත්ත වසර 2005 සඳහා ඇස්තමේන්තුවක් වන අතර 2005 අප්‍රේල් හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කෙරිණි.

බර්කිනා යන කෙටි නාමයෙන්ද හැඳින්වෙන, බර්කිනා ෆාසෝ යනු, 274,200 square කිලෝmetres (2.951×1012 sq ft) තරම් ප්‍රමාණයෙන් යුතුවූ බටහිර අප්‍රිකාවේ භූමියෙන් වටවූ රටකි. එය රටවල් හයකින් වටවී ඇත: උතුරින් මාලි; නැගෙනහිරින් නයිජර්; ගිණිකොණින් බෙනින්; දකුණින් ටෝගෝ සහ ඝානාව සහ; වයඹ දෙසින් අයිවරි කෝස්ට් ලෙසිනි. එහි අගනගරය ඔවාගාඩුගූ වෙයි. 2010දී, එහි ජනගහනය ඇස්තමේන්තු කල අයුරින් මිලියන 15.75 ට මඳක් අඩු විය.[1]

බුර්කිනා ෆාසෝ නොහොත් බර්කිනා බටහිර අප්‍රිකාව තුළ පිහිටි රටකි. එය රටවල් හයකින් වට වූවකි. උතුරින් මාලි, නැගෙනහිරින් නයිගර්, ගිනිකොණින් බෙනින්, දකුණින් ටාගෝ හා ගානාව සහ නිරිත දෙසින් නොමේ ඩෙල්වයෝට යන රටවලින් මායිම් වේ. එහි වර්ග ප්‍රමාණය කි.මී. 274,000 වන අතර ඇස්තමේන්තු ජනගහනය 15,757,000 වේ. වර්තමානයේ එය ඉහල වෝල්ටා සමූහාණ්ඩුව වශයෙන් හැඳින්වේ. එය ජනාධිපති නොමස් සන්නාණ විසින් 1984 අගෝස්තු 4 වන දා සෘජු මිනිසුන්ගේ දේශය යන අදහස දෙන මෝරේ සහ ඩියෝලා යනුවෙන් නම් කරන ලදී. මෙහි ආවේනික භාෂා වන්නේ බුර්කිනා නොහොත් “අවංක මිනිසුන්” යනුවෙන් හැඳින්වෙන මෝරේ භාෂාවයි.ෆාසෝ නොහොත් “පියාගේ නිවස” යන අරුත් දෙන ඩියෝලි ප්‍රදේශයේ බුර්කිනා ෆාසෝහි පදිංචිකරුවන් බුර්කිනාබේ නමින් හඳුන්වයි. ඩගාඩෝගෝ එහි අගනුවර වේ. 1960දී ප්‍රංශයෙන් නිදහස ලැබූ පසු මෙය විවිධ ආණ්ඩු ක්‍රම වෙනස්වීම් වලට ලක්වූ අතර, වර්තමානයේ එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවකි. එහි ජනාධිපති බ්ලාසේ කොම්පාවොරේ ය. මෙම රට මානව වර්ධන සටහනේ අවසන් හයදෙනා අතර වේ.


ආශ්‍රිත

  1. 1.0 1.1 (ප්‍රංශ) INSD Burkina Faso
  2. 2.0 2.1 2.2 2.3 "බර්කිනා ෆාසෝ". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2013.
  3. "ඩිස්ට්‍රිබ්‍යුෂන් ඔෆ් ෆැමිලි ඉන්කම් – ගිනි ඉන්ඩෙක්ස්". ච වර්ල්ඩ් ෆැක්ට්බුක්. සීඅයිඒ. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2009.
  4. CFA Franc BCEAO. Codes: XOF / 952 ISO 4217 කරන්සි නේම්ස් ඇන්ඩ් කෝඩ් එලිමන්ට්ස්[භින්න වූ සබැඳිය]. ISO. සම්ප්‍රවේශය 8 මැයි 2009.
"https://si.wikipedia.org/w/index.php?title=බුර්කිනා_ෆාසෝ&oldid=435026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි