"පෝලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:යුරෝපා රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
178 පේළිය: 178 පේළිය:
==මූලාශ්‍ර ==
==මූලාශ්‍ර ==
<references/>
<references/>

[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]

22:01, 25 අප්‍රේල් 2019 තෙක් සංශෝධනය

Rzeczpospolita Polska
හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: None[a]
ජාතික ගීය: 

Mazurek Dąbrowskiego
(Dąbrowski's Mazurka)
Location of  පෝලන්තය  (dark green) – in Europe  (green & dark grey) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  පෝලන්තය  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Warsaw
නිල භාෂා(ව)Polish[b]
ජාති නාම(ය)Pole/Polish
රජයParliamentary republic
• President
Bronisław Komorowski
Donald Tusk
Formation
966
July 1, 1569
November 11, 1918
December 31, 1944
• Third Republic
January 30, 1990
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
312,685 km2 (120,728 sq mi)[d] (69th)
• ජලය (%)
3.07
ජනගහණය
• June 2010 ඇස්තමේන්තුව
38,192,000[1] (34th)
• December 2007 ජන සංගණනය
38,116,000[2] (34th)
• ඝණත්වය
120/km2 (310.8/sq mi) (83rd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$712.549 billion[3]
• ඒක පුද්ගල
$18,705[3]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$479.026 billion[3]
• ඒක පුද්ගල
$12,575[3]
ගිනි (2002)34.5
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.795[4]
දෝෂය: අනීතික HDI අගය · 41st
ව්‍යවහාර මුදලZłoty (PLN)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය48
අන්තර්ජාල TLD.pl
  1. ^a See, however, Unofficial mottos of Poland.
  2. ^b Although not official languages, Belarusian, Kashubian, Lithuanian and ජර්මානු are used in 20 communal offices.
  3. ^c The adoption of Christianity in Poland is seen by many Poles, regardless of their religious affiliation or lack thereof, as one of the most significant national historical events; the new religion was used to unify the tribes in the region.
  4. ^d The area of Poland according to the administrative division, as given by the Central Statistical Office, is 312,679 km2 (120,726 sq mi) of which 311,888 km2 (120,421 sq mi) is land area and 791 km2 (305 sq mi) is internal water surface area.[2]


tiny globe
             කොඩිය
ජාතික ගීය Mazurek Dąbrowskiego (Dąbrowski's Mazurka)
             සිතියම
ගොනුව:250px-Location Poland EU Europe.png
අගනුවර සහ විශාලම නගරය වෝසෝ
උතුරු අක්ෂාංශ 52 13' නැගෙනහිර දේෂාංශ 21 02'
රාජ්‍ය භාෂාව පෝලන්ත
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති ලෙක් කැක්සින්ස්කි
අගමැති ඩොනල්ඩ් ටස්ක්
සැකැස්ම
පළමු සමුහාණ්ඩුව ජුලි 01, 1569
දෙවන සමුහාණ්ඩුව නොවැම්බර් 11, 1918
ජනතා සමුහාණ්ඩුව දෙසැම්බර් 31, 1944
තුන්වන සමුහාණ්ඩුව ජනවාරි 30, 1930
EU රාජ්‍යය පැමිණීම 01 මැයි 2004
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 312 679 වර්ග සැතපුම් 120 726
ජලය (%) 3.07
            ජනගහනය
ජනවාරි 2010 තක්සේරුව 38 163 895
දෙසැම්බර් 2007 ජන සංගණනය 38 116 000
ඝනත්වය වර්ග කිලෝමීටර 122 වර්ග සැතපුම් 319.9
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 527866 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 13 846
ගිනි (2002) 34.5
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.880 (ඉහළ)
මුදල් ස්ලෝට්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .pl
දුරකථන සංකේත 48

පෝලන්ත සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ජර්මනිය, දකුණට ඩෙන්මාර්ක් සමුහාණ්ඩුව හා ස්ලෝවෙනියාව, නැගෙනහිරින් යුක්රේනය, බෙලාරූස් හා ලිතුවේනියා, උතුරින් බෝල්ටික් මුහුද සහ ලෙනින් ග්‍රෑඩ් වලටය. මුළු වර්ග ප්‍රමාණයෙන් වර්ග කි.මී. 312, 679 (වර්ග සැතපුම් 120,726) වන අතර ලෝකයේ 69 වන විශාලතම රට වන අතර යුරෝපයේ 9 වන විශාලතම රටයි. එහි ජනගනය මිලියන 38 ඉක්මවන අතර ලෝකයේ ජනගහනයෙන් 34 වන රටයි. යුරෝපානු සංගමයේ ජනප්‍රියම සාමාජිකයන්ගෙන් කෙනෙකි. 966 දී පාලකයෙකුව සිටි මෙයිස්නෝ ක්‍රිස්තු ධර්මය වැළඳගත් පසු පෝලන්ත රාජ්‍ය බිහි විය. පෝලන්ත රාජධානිය 1025 පිහිටුවන ලැබු අතර, 1569 දී ලිතුවේනියා ආදිපාද වසම සමඟ ස්ථිර සමාගමක් ඇති කරගත් අතර, ලිබිලින් සංගමය ලියවිල්ලෙන් ලිතුවේනියානු පොදු රාජ්‍ය පිහිටුවිය. 1795 දී පොදු රාජ්‍ය කඩා වැටුණු අතර ‍පෝලන්ත දේශ සීමා ප්‍රෂියා රාජධානිය, රුසියානු රාජධානිය සහ ඔස්ට්‍රියා කොටස් කරන ලදි. 1918 වර්ෂයේ දී 2 වන පෝලන්ත සමුහාණ්ඩුව ලෙස නිදහස ලැබීය. 2 වන ලෝක යුධ සමයේ දී එය නාසි ජර්මානුවන් හා සෝවියට් සමුහාණ්ඩුව විසින් අත්පත් කර ගත්හ. පෝලන්තයට තම ජනගහනය වූ මිලියන 6 න් මිලියන 2 ක් ලෝක යුද්ධයෙන් අහිමි විය. සෝවියට් බලපෑමෙන් නැගෙනහිර කොටසේ පෝලන්ත මහජන සමුහාණ්ඩුව ලෙස බිහි විය. 1989 දී පැවැති විප්ලවයෙන් කොමියුනිස්ට්වරුන් පරාජය වු අතර, පෝලන්තය ව්‍යවස්ථාදායකව හඳුන්වන තුන්වන ‍පෝලන්ත සමුහාණ්ඩුව විය. පෝලන්තය එක්සත් රාජ්‍යයන් වන අතර යුරෝපානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ (OECD) සාමාජිකයෙකි.



මූලාශ්‍ර

  1. "Wzrasta liczba ludności Polski - Wiadomości - WP.PL". Wiadomosci.wp.pl. 2010-07-23. සම්ප්‍රවේශය 2010-07-27.
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CSO_2008 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 "Poland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-10-31.
  4. "Table 1 - Human Development Index and its components" (PDF). Human Developement Index 2010. Human Developement Reports. සම්ප්‍රවේශය 4 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=පෝලන්තය&oldid=435009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි