"හින්දු අලුත් අවුරුද්ද" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු wikidata interwiki
7 පේළිය: 7 පේළිය:

මුලාරම්භය දෙමල අළුත් අවුරුද්ද දහවල සහ රාත්‍රිය එක සමානව පැය 12 බැගින් පවතින දිනයට පසුව එන සාමාන්‍ය අප්‍රියෙල් 13,14 දිනවල උදාවේ. අප්‍රේල් 13 හෝ 14 දින සම්ප්‍රදායික දෙමළ දින චරියාවට අනුව වසරේ පළමු දිනය වේ. මෙම දිනයන් තමිල්නාඩුවේ හා ශ්‍රි ලංකාවේ නිවාඩු දිනයන් වේ. සුර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමනය සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 දිනය. මේ අනුව සැකසී ඇති හින්දු දින දර්ශන ඉන්දියාවේ බොහෝ විසින් පිළිගනු ලැබ ඇත.

[[en:Tamil New Year]]

09:57, 28 මාර්තු 2019 තෙක් සංශෝධනය

හින්දු අලුත් අවුරුද්ද (Pullamdu)දෙමළ ජනතාව විශ්වාස කරන ආකාරයට වසරේ පළමු දවස වන්නේ අප්‍රියෙල් 12,13,14 (වසරින් වසර වෙනස් වේ) දිනවලින් එකකි.එම දිනය දෙමළ අලුත් අවුරුදු දිනයයි. මෙම අලුත් අවුරුදු දිනය තමිල්නාඩු, කේරළ. පොන්ඩිවෙනි ආදි ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම, මැලේසියාව,සිංගප්පුරුව හා ශ්‍රි ලංකාව වැනි රටවල වෙසෙන දෙමළ සම්භවයක් ඇති ජනතාව මෙම අවුරුද්ද සමරති. මෙහිදි දෙමළ ජනතාව විසින් එකිනෙකාට සුභාශිසන පිරිනැමිමද සිදුකෙරේ.

මුලාරම්භය හා එහි වැදගත්කම්

අවුරුදු උත්සව

මුලාරම්භය දෙමල අළුත් අවුරුද්ද දහවල සහ රාත්‍රිය එක සමානව පැය 12 බැගින් පවතින දිනයට පසුව එන සාමාන්‍ය අප්‍රියෙල් 13,14 දිනවල උදාවේ. අප්‍රේල් 13 හෝ 14 දින සම්ප්‍රදායික දෙමළ දින චරියාවට අනුව වසරේ පළමු දිනය වේ. මෙම දිනයන් තමිල්නාඩුවේ හා ශ්‍රි ලංකාවේ නිවාඩු දිනයන් වේ. සුර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමනය සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 දිනය. මේ අනුව සැකසී ඇති හින්දු දින දර්ශන ඉන්දියාවේ බොහෝ විසින් පිළිගනු ලැබ ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_අලුත්_අවුරුද්ද&oldid=433630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි