"සේරුවිල මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්
සංස් |
සුළු wikidata interwiki |
||
35 පේළිය: | 35 පේළිය: | ||
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ]] |
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ]] |
||
[[ප්‍රවර්ගය:ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය]] |
[[ප්‍රවර්ගය:ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය]] |
||
[[en:Seruvila Electoral District]] |
09:57, 28 මාර්තු 2019 වන විට නවතම සංශෝධනය
සේරුවිල මැතිවරණ බලප්‍රදේශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැනෙහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, සේරුවිල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී සේරුවිල මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස සේරුවිල දිගටම පවතියි.
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එච්.ඩී.එල්. ලීලාරත්න | අලියා | 14,926 | 57.55% | |
ප්‍රේමදාස උඩුගම | අත | 10,567 | 40.74% | |
පැන්ටිස් හෙට්ටිහේවා | යතුර | 392 | 1.51% | |
වික්ටර් පෙරේරා | කරත්ත රෝදය | 52 | 0.20% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,937 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 112 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 26,049 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 31,250 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 83.36% |
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.