"ශාරීරික අභ්‍යාස" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු wikidata interwiki
 
5 පේළිය: 5 පේළිය:
{{Physical exercise}}
{{Physical exercise}}



[[en:Physical_exercise]]


[[Category:ශාරීරික අභ්‍යාස]]
[[Category:ශාරීරික අභ්‍යාස]]

15:56, 27 මාර්තු 2019 වන විට නවතම සංශෝධනය

තුන්ප්‍රයාම අභ්‍යාසයක පිහිනුම් අභ්‍යාසයක් අවසන් කර ගොඩට එන ඇමෙරිකානු මැරයින් භටයෙක්

ශාරීරික අභ්‍යාස යනු මනා ශාරීරික යෝග්‍යතාවයක් සහ පොදුවේ ගත් කළ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සදහා ඇති කර ගනු ලබන දේහයේ ක්‍රියාකාරිත්වයන්ය. එය බොහෝ අවස්ථාවල දී සිදු කරනු ලබන්නේ මාංශ පේශී සහ රුධිර සංසරණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරගැනීම පිණිස වන අතර එමගින් අදාල පුද්ගලයාගේ මළල ක්‍රීඩා කෙරෙහි ඇති දක්ෂතා ද මුවහත්වේ. නිරතුරුවම සිදු කරන අඛණ්ඩ ශාරීරික අභ්‍යාස මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වන අතර එමගින් හෘද රෝග, රුධිර සංසරණ පද්ධතියේ රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධිස්ථුලතාවය වළක්වාගැනීමට උපකාරී වේ. තවද එමගින් මානසික සෞඛ්‍ය වැඩි දියුණු වන අතර මානසික ආතතිය වළක්වා ගැනීමට ද උපකාරී වේ.


"https://si.wikipedia.org/w/index.php?title=ශාරීරික_අභ්‍යාස&oldid=433601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි